දේශපාලන හස්තයකින් රැකවරණ ලබන වීරක්කොඩි ගේ වකුගඩු ජාවාරම

වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි වකුගඩු පිලිබඳ විශේසඥ වෛද්‍යවරයෙකි. නමුත් ඔහු වෛද්‍ය ආචාර ධර්ම කඩ කරමින් නීති විරෝධී මිනිස් අවයව ජාවාරමේ යෙදෙන්නෙකි. මෙම ජාවාරම කරගෙන යන්නේ තවත් දූෂිත වෛද්‍යවරු සහ නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහායෙනි. මෙය මාෆියාවක් ලෙස නම් කල හැකිය. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු පිරිසක් නීති විරෝධී වකුගඩු ජාවාරමකට සම් බන් ධ බව ඉන්දියානු පොලිසිය විසින් සොයා … Continue reading දේශපාලන හස්තයකින් රැකවරණ ලබන වීරක්කොඩි ගේ වකුගඩු ජාවාරම