ස්මාර්ට් වී තිබෙන විදෙස්/රාජ්‍ය සේවය
මේ කථාව විදෙස්ගත ලාංකීය ශ‍්‍රමිකයා මැදිවී සිටින ගැටලූ රාශියක් පිළිබඳවය. කථාව ආරම්භ කරන්නේ කොතනින්දැයි තෝරාගැනීමට අපහසු ආකාරයට ප‍්‍රශ්න ගොඩගැසී ඇත. වසංගත තත්වයක් තුල තම කටයුතු සංවිධානය කරන්නේ කෙසේද යන්න සිතා බලන්නට ප‍්‍රමානවත් කාලයක් ගතවී තිබුනත් මිනිසුන් අපහසුතාවයට ලක් නොකර කාර්යක්ෂම සේවයක් ලබා දෙන්නට ඔවුන් තවමත් අපොහොසත්ව ඇත. ඉහල සිට පහලට වල්වැදී ඇති රාජ්‍යයකින් කුමක් බලාපොරොත්තු … Continue reading ස්මාර්ට් වී තිබෙන විදෙස්/රාජ්‍ය සේවය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed