අක්කර දහස් ගණනින් වනසන වුන් Crudia zeylanica ශාකය රැක ගනීවි ද?

වඳ වී ගොස් ඇතැයි සැලකුණු Crudia zeylanica ශාකයක් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට හොඳ සැලසුම් කර තිබෙන බිමකින් හමු වෙන්නේ පසුගිය දෙසැම්බර් 22 දා. හිමියන් ඒ අනුව මේ දුර්ලභ ශාකය ගලවා වෙන තැනක සිටුවීමේ වගකීම මැල්වත්ත ප්‍රොපර්ටි පුද්ගලික සමාගමට ලබාදීමේ සූදානමක් පවතින බව වාර්තා වුනා . මැල්වත්ත ප්‍රොපටිස් පෞද්ගලික සමාගම යනු මුතුරාජවෙල තෙත් බිමෙහි හෝටල් සංකීර්ණයක් … Continue reading අක්කර දහස් ගණනින් වනසන වුන් Crudia zeylanica ශාකය රැක ගනීවි ද?