යුද්ධයකදී වෙන් විය – සාමයේදී අතරමන් විය
ෂෙල් වෙඩිවලින් කම්පනය වන අවකාශයකි. ඒ නන්දිකඩාල් කලපුවයි. අප කාව්‍ය විකුණමින් සිටිනාතර බියෙන් තැතිගත් මව්වරැන් දරැවන් තුරුල්කර ගනිමින් හදවත දැවීයන ශෝකයෙන් විලාප නැගූහ. මේ පොළෝතලයේ වැතිරී හැඩූහ. මියගිය ඔවුන්ගේ සියලු ආදරණීයයන් ඒ අවසන් වූ සුසුම් කොපුල්තල මත තබා කිවූ නොකියූ අවසන් සමුගැනීම් එලෙසින් සනිටුහන් කළහ. අවුරැදු තිහක කඳුළු මතින් දේශයක් බිහි විය. එය ඉන්දියන් සාගරයේ … Continue reading යුද්ධයකදී වෙන් විය – සාමයේදී අතරමන් විය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed