දේශගුනික විපර්යාසයන් නිසා ආක්ටික් හිම වලසුන් තම වර්ගයා ඝාතනය කරති !

ආක්ටික් කලාපයේ අධික ලෙස හිම දියව යාමත් මිනිසා විසින් පොසිල ඉන්ධන නිස්සාරණය වෙනුවෙන් කරනු ලබන කාර්මිකරනයත් හේතුවෙන් කලාපයේ බොහෝ හිම වලසුන්ට තම වර්ගයා මරා දැමීමක් කරා යාමට සිදුව ඇත. මක්නිසාද කලාපයේ උග්‍ර ආහාර හිගයයි. ඊට පිලිතුරු ලෙස පිරිමි වලසුන් වඩා අසරන ගැහැණු සත්වයා ඝාතනය කර ආහාරයට ගන්නා අතර ගැහැණු සතුන් තමන්ගේ පැටවුන් ඝාතනය කර ආහාරයට … Continue reading දේශගුනික විපර්යාසයන් නිසා ආක්ටික් හිම වලසුන් තම වර්ගයා ඝාතනය කරති !