උන් වනසා දැමු රඹකැන්ඔයට පණ දෙමු!

අම්පාර මහඔය රඹකැන්ඔය ප්‍රදේශයේ අක්කර 6000ක පමණ භූමි ප්‍රමාණයක් මහා පරිමාණ බඩඉරිඟු වගාව සඳහා සමාගම් වලට විකිණීමට ආණ්ඩුව තීරණය කර තිබිණ. ඒ අනුව එම ප්‍රදේශයේ පිහිටි වනාන්තර භුමි ඩෝසර් පවා යොදා ගනිමින් හෙලි පෙහෙලි කරනු ලැබීය. මීට පරිසරවේදීන් මෙන්ම ප්‍රදේශවාසීන්ගෙන් බරපතල විරෝධයක් එල්ල විය. මහඔය තරුණ එකමුතුව මගින් ‘වනසා දැමු රඹකැන්ඔයට යලි පණ දෙමු’ නමින් … Continue reading උන් වනසා දැමු රඹකැන්ඔයට පණ දෙමු!