අති දුර්ලභ Crudia zeylanica ශාකය ගලවා සිටුවීමේ වගකීම මැල්වත්ත සමාගමට ලබාදීමට සැරසෙයි

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී හමුවූ ලංකාවට ආවේනික අතිදුර්ලභ ශාකයක් වූ Crudia zeylanica ශාකය ගලවා සිටුවීමේ වගකීම මැල්වත්ත ප්‍රොපර්ටි පුද්ගලික සමාගමට ලබාදීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. මැල්වත්ත ප්‍රොපටිස් පෞද්ගලික සමාගම යනු මුතුරාජවෙල තෙත් බිමෙහි හෝටල් සංකීර්ණයක් ඉදිකරමින් එම පරිසර පද්ධතිය විනාශ කිරීමට උත්සාහ දරන බවට චෝදනා එල්ල වී ඇති සමාගමකි. දැනට එක් ශාකයක් පමණක් හඳුනගෙන … Continue reading අති දුර්ලභ Crudia zeylanica ශාකය ගලවා සිටුවීමේ වගකීම මැල්වත්ත සමාගමට ලබාදීමට සැරසෙයි