ශ්‍රී ලංකාවේ වකුගඩු මාෆියාව

ලෝකයේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍ය තාක්‍ෂණය සොයාගනු ලැබූයේ 1956 වසරේදීය. නීතිමය පදනමක්‌ද සහිතව වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය ශ්‍රී ලංකාවේ මුලින්ම කරන ලද්දේ 1985 වසරේ කොළඹ මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ රෙස්‌වි ශෙරිෆ් මහතාත් ශල්‍ය වෛද්‍ය විශේෂඥ ශෙරිෆ් ඩීන් මහතාත් විසිනි. ඉන් පසු ලංකාවේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදු කරනු ලැබීය. එය මරණය පෙනි පෙනී … Continue reading ශ්‍රී ලංකාවේ වකුගඩු මාෆියාව