එක්සත් ජනපද-චීන බල පොරය අභියස ලංකාව

ඔක්තෝබර් 9 වැනිදා චීන කොමියුනිස්ට් පක්ෂයේ මාධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික යැං ජියෙෂි ප්‍රමුඛ ඉහල පෙළ චීන දූත පිරිසක් ලංකාවට පැමිණියා. ඉන් අනතුරුව ඔක්තෝබර් 27වැනිදා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ලංකාවට පැමිණීමට නියමිතයි. ඔහුගේ පැමිණීමට සතියකට දෙකකට පෙර සිටම එක්සත් ජනපද ඔත්තුසේවා නිලධාරීන්, හමුදා භටයන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ලංකාවට පැමිණියා. … Continue reading එක්සත් ජනපද-චීන බල පොරය අභියස ලංකාව