ගල් ඔය ඊසානදිග අභයභූමිය වනසන ඇමතියා කවුද?

ගල්  ඔය ඊසාන දිග  අභයභූමි රක්ෂිතය ප්‍රදේශයේ  බලහත්කාරයෙන්  මහා පරිමාණ  ඉඩම් අත්පත් කර ගැනීමක් පිළිබඳව වාර්තා වෙනවා. මේ වන විටත්  විශාල ප්‍රදේශයක් හෙළිපෙහෙළි කර ගිනි තබා විනාශ කර ඇති බව  වාර්තා වෙන අතර  විනාශය වැලැක්වීම සඳහා මැදිහත් වීමට නොහැකි වී තිබෙන්නේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්ගේ  රැකවරණය  ඊට ලැබීම  හේතුවෙනි.  මේ වන විනාශය වැළැක්වීමට මැදිහත් වන නිලධාරීන්ට … Continue reading ගල් ඔය ඊසානදිග අභයභූමිය වනසන ඇමතියා කවුද?