සංවිධානාත්මක නීතියේ අපරාධ රැල්ලේ ගොදුරක්ද? මාකඳුරේ මධුෂ්
මාකදුරේ මදූෂ්ගේ මිනිමැරුම දැන් සමාජ කතාබහෙන් දුරස් වේගන යනවා. තව නොබෝ දිනකින් එය තවත් එක් මරණයක් බවට පත්වී සහමුලින්ම අමතක වී යෑම සිදුවෙනවා . මේ මරණය සම්බන්ධයෙන් පොලිසිය ගොතන කතාවට අපට අවනත විය නොහැකියි . සිදුවීම විමර්ශනය කරන විට සැක සහිත තැන් ඕනෑ තරම් හොයාගන්න පුළුවන්. ඉතින් මෙවැනි මරණ කොතෙකුත් සිදු වී තිබුනත් ඒ පිළිබඳව … Continue reading සංවිධානාත්මක නීතියේ අපරාධ රැල්ලේ ගොදුරක්ද? මාකඳුරේ මධුෂ්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed