ධනවාදයේ ලක්ෂණයක් තමයි මිනිස්කම් වෙනුවට ලාභය උත්කර්ෂයට නැංවීම

රට තුළ හදිසි තත්ත්වයක්,ස්වභාවික ව්‍යසනයක් වැනි සමාජය කලඹන තත්ත්වයන් තුළ ,මෑත කාලීනව අපට පුරුද්දක් ලෙස මාධ්‍ය සදාචාරය පිළිබඳව කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා .ධනවාදය විසින් පනවාගෙන ඇති අවම මාධ්‍ය සදාචාර නීති රීති පවා විශේෂයෙන්ම ලංකාවේ විද්‍යුත් මාධ්‍ය නග්න ලෙස උල්ලංඝනය කරනවා . මේ ජඩ මාධ්‍ය කරණයට එරෙහිව සමාජය තුළ විරෝධය පැන නගිනවා . මේ මාධ්‍ය භාවිතාව පිළිබඳව විවර අපි සමාජයේ විවිධ තරාතිරම් නියෝජනය කරන කිහිප දෙනෙකුගෙන් අදහස් විමසනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් කවියෙකු සමාජ ක්‍රියාධරයෙකු වන ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න දරන අදහස. ඔය ලක්ෂණය ලංකාවෙ මාධ්‍යයට විතරක් අදාළ ලක්ෂණයක් නෙවෙයි.හැම සංස්ථාවක ම භාවිතයක ම වගේ තත්ත්වය ඕක යි. වෙන එකක් තබා ලංකාවෙ … Continue reading ධනවාදයේ ලක්ෂණයක් තමයි මිනිස්කම් වෙනුවට ලාභය උත්කර්ෂයට නැංවීම