මිනිස් අයිතීන් අමු අමුවේ කෙලෙසන මාධ්‍ය වාරණය කිරීමේ කාලය පැමිණ ඇත

රට තුළ හදිසි තත්ත්වයක්,ස්වභාවික ව්‍යසනයක් වැනි සමාජය කලඹන තත්ත්වයන් තුළ ,මෑත කාලීනව අපට පුරුද්දක් ලෙස මාධ්‍ය සදාචාරය පිළිබඳව කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා .ධනවාදය විසින් පනවාගෙන ඇති අවම මාධ්‍ය සදාචාර නීති රීති පවා විශේෂයෙන්ම ලංකාවේ විද්‍යුත් මාධ්‍ය නග්න ලෙස උල්ලංඝනය කරනවා . මේ ජඩ මාධ්‍ය කරණයට එරෙහිව සමාජය තුළ විරෝධය පැන නගිනවා . මේ  මාධ්‍ය භාවිතාව පිළිබඳව විවර අපි සමාජයේ විවිධ තරාතිරම් නියෝජනය කරන කිහිප දෙනෙකුගෙන් අදහස් විමසනු ලැබුවා. ඒ සම්බන්ධයෙන්  මාධ්‍යවේදී තුසිත පතිරණ දරන අදහස. අද දවසේ ලංකාවේ මාධ්‍ය මුළුමනින්ම මුදලාලීකරණය වු හා ඔවුන්ගේ මුල්‍ය අවශ්‍යතා වෙනුවෙන් ගොඩ නැගුණ ජන අයිතීන් මර්දනීය මෙවලමක් බව පළමුව සදහන් කළ යුතුමය. ලංකාවේ … Continue reading මිනිස් අයිතීන් අමු අමුවේ කෙලෙසන මාධ්‍ය වාරණය කිරීමේ කාලය පැමිණ ඇත