මාධ්‍ය තරඟ කරන්නෙත් මුදල් හොයන්න නම් එතන සදාචාරය ඉතුරු වෙන්නේ නෑ

රට තුළ හදිසි තත්ත්වයක්,ස්වභාවික ව්‍යසනයක් වැනි සමාජය කලඹන තත්ත්වයන් තුළ ,මෑත කාලීනව අපට පුරුද්දක් ලෙස මාධ්‍ය සදාචාරය පිළිබඳව කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා .ධනවාදය විසින් පනවාගෙන ඇති අවම මාධ්‍ය සදාචාර නීති රීති පවා විශේෂයෙන්ම ලංකාවේ විද්‍යුත් මාධ්‍ය නග්න ලෙස උල්ලංඝනය කරනවා . මේ ජඩ මාධ්‍ය කරණයට එරෙහිව සමාජය තුළ විරෝධය පැන නගිනවා . මේ  මාධ්‍ය භාවිතාව පිළිබඳව විවර අපි සමාජයේ විවිධ තරාතිරම් නියෝජනය කරන කිහිප දෙනෙකුගෙන් අදහස් විමසනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත දරන අදහස. පසුගිය දිනවල කොරෝනා ආසාදිතයන් සම්බන්ධ උණුසුම් පුවත් වාර්තා කරන්න මාධ්‍ය වාර්තාකරුවන් කරපු උත්සාහය තුළ ආසාදිතයන්ගෙ සහ පවුලේ අයගේ පෞද්ගලිකත්වය අමු අමුවේ උල්ලංඝනය කිරීම් … Continue reading මාධ්‍ය තරඟ කරන්නෙත් මුදල් හොයන්න නම් එතන සදාචාරය ඉතුරු වෙන්නේ නෑ