මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය සහ බිරිද රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකරයි

වැල්ලවත්ත කොමර්ෂල් බැංකු ශාඛාවේ සේවයේ නියතු පුද්ගලයෙකු බීමතින් පැදවූ රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා 2020.05.20 දින රාත්‍රී 8.30 ට පමණ බණ්ඩාරගම පාරේ මාකන්දන හන්දියේ නවතා ගෙන තිබු මෝටර් සයිකලයක ගැටී ඇත. මෙම අනතුරෙන් බරපතළ තුවාල ලබා මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය සහ බිරිද කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදීසි අනතුරු වාට්‌ටුවට ඇතුළත් කර ඇති අතර මේ … Continue reading මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය සහ බිරිද රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකරයි