වීසා ලබා දීමට ඉතාලි රජයේන් නව නීතියක්, ලාංකිකයන් බොහෝ පිරිසකට වීසා ලබාගැනීමේ අවස්ථාව

කොරෝනා  වසංගත තත්වය හමුවේ පසෙක දමා තිබුණු ඉතාලියේ වීසා නොමැතිව සිටින ලක්ෂ හයකට වැඩි  පිරිසකට වීසා ලබා දීමේ සැළසුම නැවත ක්‍රියාත්මක කරන්න ඉතාලි ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.ඉතාලිය තුළ ජීවත්වෙන විදේශිකයන්ට පොදු සමා කාලයක් යටතේ වීසා ලබා දීමේ වැඩපිළිවෙළක් පිළිබඳව පසුගිය වසරේ අග භාගයේ දී ඉතාලි පාර්ලිමේන්තුව තුළ කතාබහට ලක් වෙමින් තිබුණා.නමුත් කොරෝනා  වසංගත තත්වය හමුවේ … Continue reading වීසා ලබා දීමට ඉතාලි රජයේන් නව නීතියක්, ලාංකිකයන් බොහෝ පිරිසකට වීසා ලබාගැනීමේ අවස්ථාව