පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4 වැනි සම්මේලනයට අද සහභාගී වෙන්න හැකිවුණා. මම හිතන්නේ ඒක ගොඩක් සාර්ථකයි කියල. විශේෂයෙන් ජාත්‍යන්තර සහයෝගීතාව පදනම් කරගත් ලෝක සමාජවාදය පිළිබද දැක්මක් එක්ක ගත්තම ඒකෙ හරයාත්මක දෙයක් ගැබ්වෙලා තිබ්බ. මතවාදී වෙනස්කම් තිබියදී පවා මම වගේ කෙනෙකුට එන්න කියන්න තරම් ලොකු හදවතක් තිබීම ඒ පක්ෂය පැත්තෙන් විප්ලවීය දෙයක් කියල හැඟුණ. ඒ වෙනුවෙන් කරන … Continue reading පෙරටුගාමී 4 වැනි සම්මේලනය…
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed