FLSP නව මධ්‍යම කාරක සභාව

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4 වන මහ සමුලුව, ‘පන්තියට බලය-බලයට පක්ෂය’ යන තේමාවෙන් අද (මාර්තු1)දින කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි. එම සමුළුව අවසානයේ පක්ෂයේ ඉදිරි වසර 4ක් සඳහා සාමාජිකයන් 21 දෙනකුගෙන් යුතු නව මධ්‍යම කාරක සභාවක් සාමාජික ඡන්දයෙන් තෝරාපත් කරගනු ලැබිණි. පත් වූ නව මධ්‍යම කාරක සභාව මෙසේය. முன்னிலை சோஷலிஸக் கட்சியின் மத்திய செயற்குழுமுன்னிலை சோஷலிஸக் கட்சியின் 4வது … Continue reading FLSP නව මධ්‍යම කාරක සභාව