ඔබ වෙනුවෙන් ඔබ ගන්නා තීරණයක් – ජුනි 8 සහ 9 ජනමත විචාරණය
ස්ථාවර, ආරක්ෂිත, ආරක්ෂාව තහවුරු කල සහ ගෞරවනීය රැකියාවක් සඳහා මෙන්ම පුරවැසිභාවය සඳහා ඇති අයිතිය සඳහා ඔව් (SI) ලෙස ඡුන්දය දෙන්න. ජුනි 8 වන ඉරිදා (පෙ.ව. 7 සිට ප.ව. 11 දක්වා) සහ ජුනි 9 වන සඳුදා (පෙ.ව. 7 සිට ප.ව. 3 දක්වා) ජනමත විචාරණ ප‍්‍රශ්න පහක් සම්බන්ධයෙන් අපගේ මතය ප‍්‍රකාශ කිරීමට අප සැමට ආරාධනා කර ඇති බව ඔබ දැන සිටියාද? නව රැකියා පනත මගින් සේවයෙන් පහ කිරීම පිළිබඳ දක්වා ඇති නීති අවලංගු කිරීම. සේවකයින් 15 දෙනෙකුට වඩා සිටින සමාගම්වල සේවකයින්, 2015 මාර්තු 7 වන දින සිට නීති විරෝධී ලෙස විශාල ප‍්‍රමානයක් සේවයෙන් පහ කර ඇති අතර නව නීති නිසා, ඔවුන්ගේ රැකියා … Continue reading ඔබ වෙනුවෙන් ඔබ ගන්නා තීරණයක් – ජුනි 8 සහ 9 ජනමත විචාරණය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed