තෝරදෙනියගේ පැමිණිල්ල ගැන ඉන්ද්‍රානන්දගෙන් ප්‍රතිචාරයක්!
ජාතික ජන බලවේගය ආණ්ඩුව තමන් බලයට පත්වූ පසු අහෝසි කරන බවට පොරොන්දු වූ තවමත් අහෝසි කර නැති , මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත යොදාගනිමින් රෝහණ විජේවීර ඝාතනය පිළිබඳ ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වූ ඉන්ද්‍රානන්ද ද සිල්වා එම ඝතනය පිළිබඳ අදහස් දැක්වීම සීමා කරන නියෝගයක් ලබාගෙන ඇත. මේ ඒ පිළිබඳ ඉන්ද්‍රානන්ද ද සිල්වා ලියූ සටහනක් පහත දැක්වේ. … Continue reading තෝරදෙනියගේ පැමිණිල්ල ගැන ඉන්ද්‍රානන්දගෙන් ප්‍රතිචාරයක්!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed