සිංහරාජ පිවිසුමේ යාන්ත්‍රික මැණික් පතල් කැණීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහය
රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දොලේකන්ඳ ග්‍රාම නිලධාරී වසමේ සිංහරාජ, බෝටියතැන්න ප්‍රදේශයේ ප්‍රධාන වන පිවිසුමේ හා අලි මංකඩේ පිහිටි සන්නන්දොළ මායිමේ සරත් මාකාවිටට අයත් ඉඩමේ නීති විරෝධී යාන්ත්‍රික මැණික් පතල් කැණීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන මෙහෙයුම්කරු හා සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන්නේ රක්වානේ සුනන්ද දීපාල් නම් ව්‍යපාරිකයකු ය. ඔහු ජාතික ජන බලවේගය බලයට ගෙන ඒමට සහ … Continue reading සිංහරාජ පිවිසුමේ යාන්ත්‍රික මැණික් පතල් කැණීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed