වී මිලදී ගන්න මෝල් හිමියන්ට ණය දෙයි – සහතික මිලක් ගැන කතාවක් නැහැ

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2024/2025 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් (Pledge Loan Scheme) ආරම්භ කර ඇත.   ඒ අනුව, මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාවය … Continue reading වී මිලදී ගන්න මෝල් හිමියන්ට ණය දෙයි – සහතික මිලක් ගැන කතාවක් නැහැ