රියැදුරු බලපත් අර්බුදය ඇතුළුව ප්‍රශ්න ගණනාවක් ඉතාලියේ නවතානාපතිගේ අවධානයට

ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස තේරී පත්වී ආ සත්‍යා රොඩ්රිගෝ මහතා හමුවී වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉතාලියේ ශ්‍රී ලාංකීය එකමුතුව ලෙස අප නියෝජිත කණ්ඩායමක් සහභාගි වුණා. මෙම නව තානාපතිතුමා පසුගිය ජූලි දහවෙනි දින ඉතාලියට පැමිණියත් නිල වශයෙන් තානාපතිවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ මීට සති කිහිපයකට පෙරය. එම නිසා ඔහුට ශුභ පැතුම් එකතු … Continue reading රියැදුරු බලපත් අර්බුදය ඇතුළුව ප්‍රශ්න ගණනාවක් ඉතාලියේ නවතානාපතිගේ අවධානයට