ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ  

ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට තිබූ ප්‍රතිපාදන අහෝසි වීමේ ගැටලුව මේ වන විට උඩුදුවා තිබේ .  බොහෝ පිරිසකට රැකියා අහිමි වීම නිසා වෙනත් රැකියාවන් සොයා යෑමට සිදුවී තිබේ . තානාපතිවරයා විවිධ හේතු ඉදිරිපත් කරමින් මේ ගැටලුව දිගින් දිගටම … Continue reading ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ