වෙල්ලූරු කෞතුකාගාරයෙන් ශ‍්‍රී ලාංකේය ස්වාධිපත්‍යයට මරු පහරක්
වෙල්ලූරුව ඉංග‍්‍රීසි ඌරුවට අනුව උච්ඡුාරණය කරන විට වෙල්ලෝරයයි. එම නම අපට පුරුදුය. එහෙත් මම මේ ලිපි පෙළ තුළ සියලූම ඉන්දීය නම් ඉන්දීය ක‍්‍රමයට අනුව දෙමළ හෝ කන්නඩ හෝ හින්දි උච්චාරණය අනුව ලියන්නට වෙහෙසෙමි. වෙල්ලූරුව පිහිටා ඇත්තේ පාලර් නදියේ ගං ඉවුරේය. පාලර් නදිය ආරම්භ වන්නේ කර්ණාටක ප‍්‍රාන්තයේ නන්දි කඳු වැටියෙනි. මෙම සුන්දර කඳු වැටි ගැන මම … Continue reading වෙල්ලූරු කෞතුකාගාරයෙන් ශ‍්‍රී ලාංකේය ස්වාධිපත්‍යයට මරු පහරක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed