භාරතය නම් ප්‍රේමයයි . ප්‍රේමය නම් භාරතයයි.

භාරත භූමිය කෙරෙහි අපට ඇල්මක් ඇත. සිංහල දෙමළ අප සියල්ලටම එම ඇල්ම ඇත. එය ආවේ කොහෙන්ද? පුංචිම කාලයේ අපිට කතා කියා දුන් වැඩිහිටියන් සැරිසැරුවේ ඒ බිමේය. මට සාම ජාතක සිිහි වෙයි. ලින්ඞ්සේ බාලිකාවේ එකේ පංතියේදී තෑලිස් මිස් ඒ කතාව කියා දෙද්දී මම ඉකිබිඳි හැ ඩුවෙමි. මගේ ගුරුවරියට මා නළවා ගත නොහැකි විය. මා සිටියේ භාරතයේ … Continue reading භාරතය නම් ප්‍රේමයයි . ප්‍රේමය නම් භාරතයයි.