vivaranews.com
ඇතැම් විට, වසන්තය නොඑනු ඇත... - Vivara News
ලෝකයේ අප වෙසෙන ප්‍රදේශය දෙස බැලූ විට ඉදිරි අනාගතය පිළිබඳ අඳුරු චිත්‍රය දෘෂ්‍යමාන වන්නේ වඩාත් දුක්මුසු ලෙසය. දකුණු ආසියාව මිහිතලයේ වඩාත් දොම්නස් සහගත කලාපයක් බවට පරිවර්තනය වීමේ ගමන දැන් වේගවත්ව ඇරඹී තිබේ.
Hilmi Supun