43 පරම්පාරාවේ පාඨලී, 2000 නව පරම්පාවට සත්‍ය පවසමු

මෙම ලිපිය ලිවීමේ මුලිකම අරමුණ නම් , නන්දසේන රාජපක්ෂ සහ රාජපක්ෂ වංශයේ ඒකාධිපති පාලනයෙන් පුරවැසියා මුදවා ගැනීමට මේ මොහොතේ ගොඩනැගෙමින් තිබෙන විකල්ප බලවේගයක නායකත්වය ගනු ලැබූ, පාඨලී චම්පික රණවක විසින් 2021, මැයි 18 , තබන ලද සමාජ මාධ්‍ය ප්‍රකාශනයක් වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමටය. ඔහු ගේ ලිපියේ අන්තර්ගතය නම්, ජනඝාතන යුද්ධයක් වෙනුවෙන් වූ සිය උරුමය, ජනයා වෙත … Continue reading 43 පරම්පාරාවේ පාඨලී, 2000 නව පරම්පාවට සත්‍ය පවසමු