කෲඩියා සිලනිකා බේරා අධිවේගය ඉදිකිරීමට එකඟ වෙයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් ඉවත්කිරීමේ අවදානමකට ලක්වූ කෲඩියා සිලනිකා ශාඛය ඉවත් නොකර එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට තීරණය කළ බව වනජීවී හා වන සම්පත් අමාත්‍ය සී.බී.රත්නායක පවසා තිබේ. ශ්‍රී ලංකාවට ආවේණික කෲඩිය සිලනිකා ශාකය වසර ගණනාවකින් වාර්තා වී නොතිබූ බැවින් එය වඳවී ගොස් ඇතැයි තීරණය කර තිබුණු අතර මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරනු ලබන ප්‍රදේශයේ සිදුකරන … Continue reading කෲඩියා සිලනිකා බේරා අධිවේගය ඉදිකිරීමට එකඟ වෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed