මහවැලි අධිකාරිය වන සංරක්ෂණයට අයත් අම්පාර රඹකැන්ඔය වනාන්තර සමාගම් වලට බදු දෙයි

අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්වලයාය වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර 6790 ක් වන වනාන්තර පද්ධතියට අයත් වටවලකණ්ඩිය රජයේ වනාන්තරය ලෙස වන සංරක්ෂණ ආඥා පනතේ 20 වෙනි වගන්තිය යටතේ පාලනය වන වනාන්තර ඇතුළු ව හෙක්ටයාර 2233 ක් නැතහොත් අක්කර 5400 ක් පමණ පොල්ලේබැද්ද-රඹකැන්ඔය, කෘෂි බෝග හා සත්ව ගොවිපොළ ව්‍යාපෘතිය යටතේ සමාගම් වලට ලබා දීමට ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් නීතිවිරෝධීව කටයුතු කර තිබේ. එසේ බදු දී ඇති භූමි ප‍්‍රදේශයෙන් කොටසක් මේ වනවිට ඩෝසර් යන්ත‍්‍ර භාවිත කර එළිපෙහෙළි කර තිබේ. ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් සැලසුම් කළ මෙම ව්‍යාපෘතිය යටතේ කෘෂි බෝග සඳහා හෙක්ටයාර 1821 ක්, … Continue reading මහවැලි අධිකාරිය වන සංරක්ෂණයට අයත් අම්පාර රඹකැන්ඔය වනාන්තර සමාගම් වලට බදු දෙයි