vivaranews.com
ගෙවුණු දශක කීපය කියවන ඉන්ද්‍රානන්ද සිල්වාගේ  " සිරකරුවෝ " - Vivara News
" සිරකරුවෝ " කාව්‍ය සංග්‍රහය දේශපාලන ප්‍රකාශනයක් කිව්වොත් නිවැරදියි .ඒ සඳහා උදාහරණ මොනවාද කියලා පෙන්නන්න උත්සාහ කරනවාට වඩා මේ කාව්‍ය සංග්‍රහයේ එන කාව්‍ය එකතුවම ඒ සඳහා උදාහරණයක් ලෙස හුවා දැක්වීම පහසුයි . ගෙවුණු දශක කීපය කියවන ඉන්ද්‍රානන්ද සිල්වාගේ " සිරකරුවෝ "
Hilmi Supun