වකුගඩු මාෆියාවේ මීලඟ ඉළක්කය පොළොන්නරුව මහ රෝහලද ?

පොළොන්නරුව දිස්ත්‍රික්කය යනු වකුගඩු රෝගය නිසා බැටකෑ දිස්ත්‍රික්කයකි. හඳුනාගත් වකුගඩු රෝගීන් වැඩිම සිටින දිස්ත්‍රික්කය අනුරාධපුර වන අතර දෙවැනි දිස්ත්‍රික්කය පොලොන්නරුවයි. වකුගඩු රෝගීන්ට සෙත සාදන පොළොන්නරුව මහ රෝහල මේ නිසා ජාතික සම්පතක් ලෙස සැලකිය හැකිය. පසුගිය වසර කීපය තුලදී පොළොන්නරුව මහ රෝහල විශාල ප්‍රගතියක් ලැබුවේය. මේ සඳහා පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර , … Continue reading වකුගඩු මාෆියාවේ මීලඟ ඉළක්කය පොළොන්නරුව මහ රෝහලද ?