පාසල් පෙළ පොත් බෙදාහැරීම හා නිළ ඇඳුම් සම්බන්ධයෙන් මතුවී ඇති තත්ත්වය පිළිබඳ පක්ෂයේ ස්ථාවරය ඉදිරිපත් කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 2017 දෙසැම්බර් 21 (අද) දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දැක්වීම පක්ෂයේ ප්‍රචාරත ලේකම් දුමින්ද නාගමුව විසින් සිදුතරන ලදී.

සම්පුර්ණ හඬපටයට මෙතනින් සවන් දෙන්න

රජයේ ඖෂධ ප්‍රතිපත්තියේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දැක්වීම සඳහා නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය විසින් 2017 දෙසැම්බර් 21 දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දැක්වීම නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගිශාන්ත දසනායක විසින් සිදුකළ අතර මේ සඳහා කමිටු සාමාජික වෛද්‍ය චන්දන ජයකොඩි  සහභාගී විය.

සම්පුර්ණ හඬපටයට මෙතනින් සවන් දෙන්න

අද අම්පාරේ සහ මඩකලපුවේ රැකියා විරහිත උපාධිධාරී හමුව පැවතුන .දසකයකට වැඩි කාලයක් දික්ගැසී ඇති මේ ප්‍රශ්ණයට තවමත් පිළිතුරු ලැබෙන පාටක් පෙන්න නැහැ .ඉතින් අද විවර අපි කාලීන කතා බහා තුලින් රැකියා විරහිත උපාධිධාරී ප්‍රශ්නය පිළිබදව කතාකරන්න ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැදවුම් කරු තැන්නේ ඤාණානන්ද හාමුදුරුවෝ සම්බන්ද කර ගත්තා .

කරන්න බැරිදේ කරන එක තමයි ආර්ට් කියන්නේ ඒකතමයි political වැඩේ , එහෙම කියන්නේ ප්‍රවීන සංගීත අධ්‍යක්ෂක හර්ෂ ආරියසිංහ . ඔහු එසේ පැවසුවේ සතියේ විවර කතා බහට එක්වෙමින් .

සංගීත අධ්‍යක්ෂක හර්ෂ ආරියසිංහ සමඟ කළ කතා බහට මෙතනින් සවන් දිය හැකියි .

 

මේ ජයග්‍රහණය සමාජයේම ජයග්‍රහණයක් සහ පීඩිත ජනතාවගේ සටන්කාමීත්වය මගින් හැර අයිතීන් දිනා ගත නොහැකි බවට තහවුරු වීමක්. ජනතා විරෝධය හමුවේ හොර උපාධි කඩය හකුළා ගත්තද අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය වෙළෙඳ භාණ්ඩකරණය කිරීමේ ප්‍රතිපත්තිය පාලකයන් අත් නොහරින බව නිශ්චිත නිසා සටන අවසන් නැත. එමෙන්ම සයිටම් උපාධි කඩයම වෙනත් ආකාරයකින් කරළියට ඒමේ අවදානමද මුළුමනින්ම අවසන් වී නැත.

විවර සජීවී විකාශනය

ජනවාරි 07 විවර වැඩසටහන

ජනවාරි 21 විවර වැඩසටහන

දෙසැම්බර් 24 විවර වැඩසටහන

දෙසැම්බර් 10 විවර වැඩසටහන

sagivi

Radio Onda d’Urto in FM

Nelle province di: Brescia, Milano, Bergamo, Mantova, Cremona, Verona, Trento.

 99.6   Brescia e provincia
 99.7   Lago di Garda (BS)
 98.0   Milano
 100.1   Val Camonica (BS)
 100.1   Lago d’Iseo (BS)
 99.9   Alta Val Camonica (BS)
 100.0   Ponte di Legno (BS)
 91.0   Val Trompia (BS)
 95.2   Alta Val Trompia (BS)
 95.2   Bagolino (BS)
 99.7   Val Sabbia (BS)
 106.7   Lago d’Idro (BS)
 88.0   San Giuliano Milanese (MI)
 99.6   Provincia di Bergamo
 99.7   Mantova e provincia
 99.7   Verona e provincia
 99.7   Cremona
 99.5   Alto Garda e provincia di Trento
 105.5   Trento e zone limitrofe

IMG 20160601 WA0002 281x300

bannerFS240