ප්‍රධාන පුවත ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව... Apr 18, 2024 2:07 am ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අප්‍රේල් 17 වන දා පෙරවරුවේ කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදී ප්‍රකාශ… විඩාපත් මිනිස් හදගැස්ම රෝහණ පොතුලියද්ද කවියාගේ ‘අහස හැඩි වී ඇත’ කෘතිය පළ වූයේ 2009 සැප්තැම්බරයේදීය. ඒ වනාහී උතුරේ දෙමළ සන්නද්ධ අරගලය මර්දනය කිරීමත් ඒහිදී ඇති වූ බිහිසුණු යුද්ධය අවසන් කිරීමෙන් පසුව දක්නට ලැබුණු සමාජ යථාර්ථයේ ප්රකාශනයකි. පරාජිතයා වුවද මිනිසකු ලෙස සැලකීමේ ඉතිහාසයක් මකා දමා වියරු ම්ලේච්ඡු ජයග්‍රාහී ඝෝෂාවක් සමාජය තුළ දක්නට ලැබුණි. මිනිසකු මිය යාමෙන් මරණය නිසා ශෝකය පළකරන කම්පාවන මනුෂ්‍යත්වය සහිතව ගම්වල පැවති සංස්කෘතිය යුද සමයෙන් පසුව අතුරුදන්වී තිබුණි. යුද සමයේ මනුෂ්‍යත්වය මුහුණ දුන් ඛේදවාචකය කොතරම්ද කිවහොත් පීඩිත ජනයාගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට සොල්දාදුවන්ට මානෙල් පැලඳවීමෙන් හා බර අවි ප්‍රහාර ඉල්ලා සිටින තත්වයක් වාම දේශපාලනය තුළ දක්නට ලැබිණි. මේ මහා ඛේදවාචී […]Read more... අත්අඩංගුවට ගත් රාගම පසුගිය දෙවනදා අලුයම රාගම වෛද්‍ය පීඨයට පැමිණි පිරිසක් එහි සිසුන් පිරිසකට පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි සිසුන් තිදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කර තිබේ. ඒ අනුව රාගම වෛද්‍ය පීඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන විදූෂ නෙත්සර, නිරෝෂන් නයන බණ්ඩාර හා රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති හසල සඳරුවන් යන සිසුන් තිදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කෙරිණි. මෙම සිදුවීමට අදාළව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා අද උදෑසන රාගම පොලිස් ස්ථානයට භාරවුණා. පුත්‍රයා ඇතුළු සැකකරුවන් හත් දෙනකු පෙබරවාරි 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී. ප්‍රහාරය සිදුවූ දින ඔහු රාගම වෛද්‍ය පීඨයට […]Read more... පානදුර ප්‍රදේශයේ ඇඟලුම් පානදුර මෝදරවිල කර්මාන්ත පුරවරයේ පිහිටි ඇඟළුම් ආයතනයක සේවක සේවිකාවන් 450කට පමණ කොවිඩ් වයිරසය ආසාදනය වීම නිසා එම ආයතනය තාවකාලිකව වසා දමන ලෙස උපදෙස් දුන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. එම කර්මාන්ත ශාලාවේ සේවකයන් 2500කට සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයෙන් මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත. එම පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කර ඇති අතර ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථානවලට යවා ඇති බව සඳහන් වේ.Read more... ලෙනින් – ලැංග්ස්ටන් අද, ලෙනින් සමුගෙන 97 වසරක් සටහන්වන දිනය. ඇතැමුන් ඔහු හඳුන්වන්නේ රුසියානු සමාජවාදී (ඔක්තෝබර්) විප්ලවයේ නියමුවා ලෙස. තවත් සමහරුන්ට ඔහු ආඥාදායකයෙක්. නමුත්, පීඩිත ජනයාගේ විමුක්තිය වෙනුවෙන් ලොව පුරා තවමත් අඛණ්ඩව ගලායන දේශපාලන අදහසක් ප්‍රායෝගිකව අත්හදා බැලීමට, යථාර්ථයක් ලෙස ස්ථාපිත කරන්නට කටයුතු කළ, නායකත්වය දුන් පුද්ගලයකු ලෙස ඔහු තවත් දිගු කාලයක් ලොව සංවාදයට මෙන්ම විවාදයට, අපවාදයට මෙන්ම සම්මානයට හා විචාරයට ලක්වනු ඇති. ෆේස්බුක් පිටුවේ වර්ණගන්වන ලද ලෙනින්ගේ ඡායාරූපාවලියක් පළකර තිබුණා. වාමාංශික වෙබ් අඩවිවල ලෙනින් මිය ගිය දිනය ලෙස අද විවිධ ස්මරණ සටහන්, විශ්ලේෂණ පළ වී තිබෙනවා. ඒ අතර, ලෙනින් සම්බන්ධයෙන් ලියන ලද කවිත් අවධානයට ලක්ව තිබුණා. පහත මා පරිවර්තනය කරන්නේ එවැනි කවි […]Read more... ඉන්දීය ධීවර බලහත්කාරයට ඉන්දීය ධීවරයන් මෙරට මුහුදට බලෙන් ඇතුළු වී මසුන් මැරීම නිසා උතුරු පළාතේ ධීවරයන්ගේ ජීවිකාවට මරු පහරක් එල්ල වී ඇති බැවින් එම ආක්‍රමණය වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස බලකරමින් ධීවරයන් පිරිසක් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඒ මේ සම්බන්ධව කරන ලද අරගලයට පිළිතුරු නොලද බව පවසමින්. යාපනය දිස්ත්‍රික් ග්‍රාමීය ධීවර සංවිධාන සම්මේලනය සහ යාපනය දිස්ත්‍රික් ධීවර කර්මාන්ත සමුපකාර සමිති සම්මේලනය එකතුව පසුගිය අඟහරුවාදා (19) යාපනයේ ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය ඉදිරිපිට දී යි මෙම උපවාසය ආරම්භ කර තිබෙනවා. මාරාන්තික උපවාසයට එක්ව සිටින යාපනය දිස්ත්‍රික් ග්‍රාමීය ධීවර සංවිධාන සම්මේලනයේ ලේකම් සෙබමාලෙයි ඇන්ටන් සෙබරාසා පවසන්නේ වග කිව යුතු බලධාරියකු පැමිණ තම ගැටලුව විසදීමට […]Read more... ආර්ථික ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ වෙමු! නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට විරුද්ධ වෙමු! – විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ ප්‍රකාශයක්... Apr 18, 2024 2:36 am අප ඉන්නේ පැවැත්ම පවා තර්ජනයට ලක්වන ආකාරයේ ආර්ථික අර්බුදයක් මැදය. දිනෙන් දින… Read more ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව... Apr 18, 2024 2:07 am ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ… Read more ආර්ථික රනිල් මැතිවරණ වලට බයයි ජනාධිපතිවරණය සැකයි... Apr 17, 2024 2:21 am ප්‍රාදේශීය සභා ඡන්දය තියන්නේ නැතුව කට්ටි පනින ආණ්ඩුවක් ජනාධිපතිවරණය තියයිද… Read more ආර්ථික විජයදාස රාජපක්ෂගේ ජනාධිපතිවරණ සිහින මුට්ටිය අද බින්දා සුමතිපාල... Apr 17, 2024 2:12 am ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්න කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ… Read more විශේෂාංග මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද?... Apr 16, 2024 9:50 pm දරුවෙකු නැති වුණු පසු අම්මා කෙනෙකු ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී… Read more දේශීය පුවත් මන්ත්‍රීවරු ඡන්දෙට කලින් වාහන පර්මිට් ඉල්ලයි... Apr 16, 2024 9:44 pm මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු… Read more දේශීය පුවත් වෘෂණ කෝෂ තැලෙන තුරු තරුණයෙකුට පහර දුන් පොලීසියේ දෙදෙනෙකු රිමාන්ඩ්... Apr 16, 2024 9:37 pm බට්ටා වර්ගයේ ලොරි රථයක් පසුපස ලුහුබැඳ ගොස් රථය නවත්වා එය පදවමින් සිටි 23 හැවිරිදි… Read more දේශීය පුවත් ජනතාවගේ විශ්‍රාම අරමුදල් කොල්ලකන්න අත උස්සපු මන්ත්රීලාට අඩු නැතුව විශ්‍රාම වැටුප්... Apr 16, 2024 9:21 pm 2024 පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවේ මූල්‍ය අංශයේ ගිණුම් වාර්තාවලට අනුව හිටපු… Read more ආර්ථික අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා... Apr 16, 2024 1:52 am පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා… Read more විදෙස් පුවත් ඇමරිකාවට අවශ්‍ය මැද පෙරදිග කලාපයම යුධ පිටියක් කිරීමටද?... Apr 15, 2024 8:42 pm සෙනසුරාදා ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු කලාපය තුළ පූර්ණ පරිමාණ ගැටුමක්… Read more කලා රුවන් බන්දුජීව හුදු විනෝදය පමණක් අපට රැගෙන එන කවියෙක්ද?... Apr 13, 2024 12:35 am රුවන් බන්දුජීව කාව්‍ය සංග්‍රහ තුනක් පළකර ඇති අතර ඉන් කාව්‍ය සංග්‍රහ දෙකක්ම… Read more කලා 2024 සබුද්ධි කාව්‍ය සම්මාන උලෙළ... Apr 12, 2024 12:22 am දී වසරේ ප්රශස්ත කර්තෘ ප්‍රකාශන කාව්‍ය කෘතිය සඳහා පිරිනැමෙන සබුද්ධි කාව්‍ය… Read more ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය 2024 ජනතා… බලංගොඩ මානවයාගෙන් අවුරුද්ද ට ගම අතීතාගමනය… සහල් මිල වැඩිකිරීම ගැන උතුරේ ශ්‍රී… පාඩු ලැබුවත් අලුතින් බස් ගන්න කටුනායක… රනිල්ගේ ’’හයිය’’ ආර්ථිකේ අධ්‍යාපනයට වෙන්න අධ්‍යාපනය,… ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු ඉතාලියේ… නියඟය පවා දියවෙයි වැහි වලාකුළේ ලක්ෂ්මී… අදින සිතුවම් පාට කන්න – විඩා… සජිත් ශ්‍රී ලක්මාල් ලියු වල්මත් ලංකා… නියඟලා මලේ හැඩයට නිර්මාණයක් කළ උතුරේ… කෙහෙළියලා ගෙන්නූ ඖෂධ අල්ලන්නවත් සුදුසු ඉන්දියානු… IMF ගිවිසුම නීතියක් වෙයිද? රටේ… අධිවේගී මාර්ග පෞද්ගලිකරණයේ පළමු පියවර අධිවේගී… ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ඉතාලිය… ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ශ්‍රී විශ්ව… විශේෂාංග ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව Apr 18, 2024 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අප්‍රේල් 17 වන දා පෙරවරුවේ… වැඩිදුර කියවන්න.... විශේෂාංග මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද? Apr 16, 2024 දරුවෙකු නැති වුණු පසු අම්මා කෙනෙකු ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ අම්මා ය. බලයට පත් වූ ආණ්ඩු අම්මලා සිය ගණනකට දරුවන් නැති කළේය.… වැඩිදුර කියවන්න.... කලා බලංගොඩ මානවයාගෙන් අවුරුද්ද ට ගම හරහා දුවන්න පහසුවන රහස් ඖෂධයක්. – ඉෂූ බණ්ඩාර Apr 11, 2024 අතීතාගමනය ලිපි පෙළෙහි 06 වෙනි ලිපිය දිඟහැරෙන්නේ 'අතීතාගමනය' නමෙහි අර්ථය ට ද මුඛ්‍ය වටිනාකමක් දෙමින් ම කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි… වැඩිදුර කියවන්න.... විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ Apr 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට… වැඩිදුර කියවන්න.... වීඩියෝ අපි අවුරුදු කද්දී උන් ජාතික... ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ April 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට තිබූ ප්‍රතිපාදන අහෝසි වීමේ ගැටලුව මේ වන විට උඩුදුවා තිබේ . බොහෝ පිරිසකට රැකියා අහිමි වීම නිසා වෙනත් රැකියාවන් සොයා යෑමට සිදුවී තිබේ . තානාපතිවරයා විවිධ හේතු ඉදිරිපත් කරමින් මේ ගැටලුව දිගින් දිගටම තමන්ගේ නොවෙන බව අඟවන්නට උත්සාහ දරන අතර ලංකා රජය මීට සැලකිය යුතු මැදිහත්වීමක් කරන බවක්ද පෙනෙන්නට නොතිබේ . . එවන් තත්ත්වයක් තුළ අප නිහඬව බලා සිටිය යුතුද ?Read more... ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ? April 08, 2024 ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ සිටින අතර එය ලබා ගැනීමට යම් බාධාවන් තිබේ ද විවිධ වූ හේතු මත විශ්‍රාම වැටුප ලබා ගැනීමට නොහැකි වුණු අය අපගෙන් අසන පැනයන් කීපයක් තිබේ . ඔය ප්‍රශ්න ගැටලු අතර සමාජ රැකවරණ විශ්‍රාම වැටුප ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනෙක්ට ගැටලු මතුවෙලා තියෙනවා මේ ඒ පැනයන් වලට පිළිතුරු. විවර ළමා පොළ 2024 අධ්‍යාපනය පොතපතට පමණක් සීමා විය යුත්තක්ද? එය ඉන් ඔබ්බට ප්‍රායෝගිකත්වය දක්වා ගමන් කළ යුතුය . දරුවන්ට එදිනෙදා ජීවිතය දැන හඳුනා ගැනීමට ක්‍රියාකාරකම් වල නියැළෙන්නට අධ්‍යාපනය තුළින් මග පෙන්විය යුතුය . ඒ සඳහා පුංචි උත්සාහයකිRead more... චන්දිම අභියෝග කළා හඳුන්නෙත්ති අභියෝගය භාරගත්තා – සංවාදය පවත්වයි ද? April 03, 2024 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝගයක් එල්ල කලා . ඔහු ප්‍රකාශ කර සිටියේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව හැකිනම් සංවාදයකට එන්න කියයි. මේ අභියෝගය සිදුකළ මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂටත් මෙවැනිම අභියෝගයක් කළත් ප්‍රතිචාරයක් නොදක්වා ඉන් පලා ගිය බවයි . ජාතික ජන බලවේගය මේ අභියෝගයට කුමක් කරයි ද? චන්දිම වීරක්කොඩිගේ අභියෝගය පිළි අරගෙන විවාදයකට එන්න සූදානම් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සුනිල් හඳුන්නෙත්ති එම අභියෝගය පිලි අරගෙන ලිඛිතව ඒ පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙස කියා සිටියා .Read more... ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන් අත්දැකීම Karma Fight League දෙවන දිගහැරුමට ඉහළ ප්‍රතිචාර February 19, 2024 ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්තම සටන් අත්දැකීම වුණු Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight League powered by Abans වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් සංවිධානය වන යෝග්‍යතා පරීක්ෂණය (පෙබ 18) කොළඹ 07 Royal-MAS Arena හිදී පැවැත්වුණා. මේ සඳහා දිවයින පුරා විහිදී සිටින සටන්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. එහිදී එක්ව සිටි සටන්කරුවන් වෙනුවෙන් සටන්කරුවකු ලෙස වෘත්තීය ජීවිතය කලමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර කිහිපයකට අයත් දේශන කිහිපයක්ම පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළෙ හිමිකර ගත් කැරොලයින් ජූරි ඇතුලු පිරිසක් එක්ව සිටියා. අනතුරුව දිනයේ ප්‍රධානතම අංගය […]Read more... කලා featured රුවන් බන්දුජීව හුදු විනෝදය පමණක් අපට රැගෙන එන කවියෙක්ද?... Apr 13, 2024 12:35 am රුවන් බන්දුජීව කාව්‍ය සංග්‍රහ තුනක්… news 2024 සබුද්ධි කාව්‍ය සම්මාන උලෙළ... Apr 12, 2024 12:22 am දී වසරේ ප්රශස්ත කර්තෘ ප්‍රකාශන කාව්‍ය… featured බලංගොඩ මානවයාගෙන් අවුරුද්ද ට ගම හරහා දුවන්න පහසුවන රහස් ඖෂධයක්. – ඉෂූ බණ්ඩාර... Apr 11, 2024 11:59 pm අතීතාගමනය ලිපි පෙළෙහි 06 වෙනි ලිපිය… පාරිසරික පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ? පාරිසරික… Read more පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more පාරිසරික රජයේ වනාන්තර වෙන්දේසි කිරීමේ නව පනත් සංශෝධනය වහා ම නතර කළ යුතු ය වන සංරක්ෂණ… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM ආර්ථික අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා... Apr 16, 2024 1:52 am පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා… Read more විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ ... Apr 10, 2024 11:54 pm ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන… Read more පුවත් ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ?... Apr 08, 2024 2:55 am ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ … Read more පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පුවත් පලස්තීනය ක්‍රමානුකූලව ඊශ්‍රායලයත් බවට පත්වීම අමතක කර අද දවසට විග්රහ හදා ගත හැකිද?... Oct 15, 2023 11:44 pm ඔක්තෝම්බර් 7 වන දා අලුයම හමාස් සංවිධානය අනපේක්ෂිත ලෙස ඊශ්‍රායලය වෙත එල්ල කළ… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන