පවතින රාජ්‍ය මර්ධනයට මුහුණදෙමින් අකණ්ඩව අරගලය ඉදිරියට ගෙනයන්න අන්තරය කටයුතු කරන බව  අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ  කැදවුම්කරු  ලහිරු වීරසේකර පවසනවා .

මෙරට අධිකරණ ක්‍රියාවලිය විශ්වාස කළ නොහැකි බව ජාත්‍යන්තර වශයෙන් පැවති මතය නැවත තහවුරු වන තත්වයක්  මතුව ඇති බව දූෂණ විරෝධී පෙරමුණ කියයි.

පවතින දේශපාලන තත්වය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳ දැණුවත් කෙරෙන විශේෂ මාධ්‍ය හමුවක් අද මැයි31 බොරැල්ල එන් එම් පෙරේරා ආයතනයේදී පවත්වනු ලැබිය .එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ.

සවන් දෙන්න මෙතන Clik කරන්න

ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ පරිසර වේදී සුපුන් ළහිරු ප්‍රකාශ් මහතා සමග විවර ගුවන් විදුලිය කළ කතා බහ

සවන් දෙන්න මෙතන Clik කරන්න

එල් ටී. ටී. ඊ. කාන්තා දේශපාලන අංශ නායිකා, තමිළිනි විසින් රචිත, ස්වයං චරිතාපදානයේ සිංහල පරිවර්තනය "තියුණු අසිපතක සෙවන යට" නමින් යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සාමිනාදන්  විමල් විසින් සිංහල බසට පරිවර්තනය කරතිබේ.

විවර සජීවී විකාශනය

ජනවාරි 07 විවර වැඩසටහන

ජනවාරි 21 විවර වැඩසටහන

දෙසැම්බර් 24 විවර වැඩසටහන

දෙසැම්බර් 10 විවර වැඩසටහන

sagivi

Radio Onda d’Urto in FM

Nelle province di: Brescia, Milano, Bergamo, Mantova, Cremona, Verona, Trento.

 99.6   Brescia e provincia
 99.7   Lago di Garda (BS)
 98.0   Milano
 100.1   Val Camonica (BS)
 100.1   Lago d’Iseo (BS)
 99.9   Alta Val Camonica (BS)
 100.0   Ponte di Legno (BS)
 91.0   Val Trompia (BS)
 95.2   Alta Val Trompia (BS)
 95.2   Bagolino (BS)
 99.7   Val Sabbia (BS)
 106.7   Lago d’Idro (BS)
 88.0   San Giuliano Milanese (MI)
 99.6   Provincia di Bergamo
 99.7   Mantova e provincia
 99.7   Verona e provincia
 99.7   Cremona
 99.5   Alto Garda e provincia di Trento
 105.5   Trento e zone limitrofe

IMG 20160601 WA0002 281x300

bannerFS240