All Events

"ශ්‍රීමත් සූමන -අසංක සායක්කාර"  "ක්‍රොන්ක්‍රීට් ආදාරය -එස් අයි සමරක්කොඩි"   "ගැහැනියක් - නාමල් බංඩාර"  දෙසැම්බර් 23 සවස 7ට.  මූලික අදහස් දැක්වීම චූලානන්ද සමරනායක ඉන් පසු සංවාදය. ප්‍රවේශ පත්‍රයක මිල රු.100.00

1,wala natya

  • 23 December 2017 - 23 December 2017

"පනෛමරක්කාඩු" යුද්ධයට මුහුණදුන් මිනිසුන්ගේ මිනිස් සබඳතාවල ස්වරූපය චිත්‍රණයකෙරෙන සිනමා නිර්මාණයකි.

දෙසැම්බර්05 අඟහරුවාදා සවස 4.00 ට ශ්‍රී ලංකා චිත්‍රපටි සංස්ථාතරංගනී ශාලාවේදී ප්‍රදර්ශනය කෙරේ.

  • 05 December 2017 - 05 December 2017

සරද සමරසිංහගේ ප්‍රථම කෙටිකතා එකතුව"කැත ගැහැණියගේ හීනය" ජනගත කිරීම 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා සවස 5 .00 ලන්ඩන් The Green Man Pus 125 Slough Lu, London NW8 9YG (Close to Kingsbury Temple) හිදී සිදුකෙරේ .සාහිත්‍ය සංවාදය සහ විශේෂ මත දැක්වීම මංජුල වෙඩිවර්ධන. එදින කැත ගැහැණියගේ හීනය සහ වෙනත් නවතම සාහිත්‍ය කෘති මිලදී ගැනීමට අවස්ථාව තිබෙන අතර රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්වේ .

  • 11 November 2017 - 11 November 2017

සංවර්ධනයේ මුවාවෙන් පරිසර පද්ධතිය වනසමින් ඉදිකිරීමට සැළසුම්කරන මධ්‍යම අධිවේගී මාර්ගයට ජනතා විරෝධය මතුවී තිබේ .කඩවත සිට දඹුල්ල දක්වාත් කුරුණෑගල සිට නුවර දක්වාත් දිවෙන මධ්‍යම අධිවේගී මාර්ගයට රටේ සංවේදී පරිසර පද්ධතීන් ගණනාවක් බිලි වීමට නියමිතයි .

  • 29 September 2017 - 29 September 2017

මම යනවා යාපනේට සැප්තැම්බර් 15 වෙනිදට හවස 3:30ට MAJESTIC Cineplex එකට, පලවෙනි පේලියේ ඉඳගෙන චිත්‍රපටිය බලන මිනිසසුගේ මූණ දිහා බලන් ඉන්න. ඔබත් එනවද?

  • 15 September 2017 - 15 September 2017

ජූනි 18  පෙ.ව. 10.00 කොල්ලුපිටියේ, ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමය (CMU)දී පැවැත්වෙන මුසල්මානුවා එනයින්ම දුෂ්ටද? සංවාදය දායකත්වය  අක්ෂය සාමූහිකය

සංවාද ප්‍රවේශයන්- M.නවාස් , භූපති නලීන් , කැළුම් නවරත්න , සමඅයිතිය ව්‍යාපාරය

  • 18 June 2017 - 18 June 2017