ප්‍රධාන පුවත ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව... Apr 18, 2024 2:07 am ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අප්‍රේල් 17 වන දා පෙරවරුවේ කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදී ප්‍රකාශ… “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව” නමින් නිදහස් අධ්‍යාපනය වනසන – අධ්‍යාපනය මුදලාලිකරණය කිරීමේ සැළසුමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සාකච්චා සභාවක් ඊයේ කොළඹදී පැවැත්වුනි. මේ අවස්ථාව සඳහා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, සමාජ ක්‍රියාකාරීන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මේ සඳහා සම්බන්ධ විය. මෙහිදී අදහස් දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පැවසුවේ රනිල් ආණ්ඩුව රටේ සමස්ත අධ්‍යාපනය කෙළෙසීමට, පෞද්ගලීකරණය කිරීමට පිළිකුල් සහගත මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් යන බවයි . ආපදා තත්ත්වය පාවිච්චි කරමින් ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීම යටතේ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත්කොට එය සමාජයේ එක් පන්තියකට පමණක් භුක්ති විඳිය හැකි දෙයක් […]Read more... ටෙල්කොම් විකිණීමේ සැලැස්ම ටෙලිකොම් ආයතනය සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් ගත තීරණ ප්‍රශ්න කළ එහි සභාපති රොහාන් ප්‍රනාන්දු ඉවත්කොට එම තනතුරට වෙනත් පුද්ගලයෙකු පත්කර තිබේ. මාධ්‍ය හමුවක් කැඳවමින් රොහාන් ප්‍රනාන්දු සඳහන් කර සිටියේ ඊයේ (20) රැස්වූ අධ්යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා කුමන්ත්රණයකින් තමන්ව ධුරයෙන් ඉවත්කර ඇති බවය. මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව සභාපතිවරයා ලෙස රියාස් මියුලර් පත්කර තිබේ. ඔහු එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි. ටෙලිකොම් පනත ප්‍රකාර ව අධ්යක්ෂ මණ්ඩලය වෙත හදිසියේ ඉදිරිපත් කරන යෝජනාවක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත කොට සම්මත කරගෙන ඇත. රියාස් මිහුලර් ටෙලිකොම් අධ්යක්ෂ මණ්ඩලයට පත්කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි. ටෙලිකොම් අධ්යක්ෂ මණ්ඩලය […]Read more... උදාන් ගේ කොවිඩ් විවිධ ප්‍රබේධ නිර්මාණය කරමින් ලොව පුරා සාමන්‍ය ජන ජීවිතය නව සාමාන්‍යකරණයකට ලක් කරමින් විහිද යන covid 19 ගෝලීය වසංගතය, නවලිබරල් ප්‍රතිපත්ති වෙත සුවඳ ධුම් පුදන ශ්‍රී ලංකාවේ රාජ්‍ය -පුරවැසි සම්බන්දතා ස්වරුපය කියවන කියවා ගැනීමට හැකි පරාමිතියක් වේ. එය කේන්ද්‍රීය ව ගොඩ නැගී, උදාන් ප්‍රනාන්දුගේ A Covid Honeymoon කෙටි සිනමා රචනය (https://www.youtube.com/watch?v=AUaY2CnVTFY), මඟින් අනාවරණය කරනුයේ සංචරණ සිමා හේතුවෙන් පොදු අවකාශයෙන් වෙන්කර, පෞද්ගලික පරිසරයට සිමා කිරීමේ පුරුදුකරණය ශ්‍රී ලංකාවේ ජන ජීවිතය වේ . මෙහි තරුණ ආදර යුගලයෙන් එය නියෝජනය වන බව මගේ අදහස වේ. එසේම, පොරොන්දු , විවිධ හේතුමත වෙනස් කරමින්, තමන්ගේ අභිමතාර්ථය ඉටු කරගැනීම වෙනුවෙන් එම තරුණ යුගලය සමඟ අරගයලක යෙදෙන, […]Read more... රුසියාවේ ආධාර රැගත් ඇමරිකා එක්සත් ජනපදය covid-19 ආසාදනයේ කේන්ද්‍රස්ථානය බවට අද පත්වී තිබෙනවා. කොරෝනා වෛරස සීඝ්රයෙන් පැතිර යාම හේතුවෙන් එරට සෞඛ්‍ය බලධාරීන් ද පාලකයින් ද දැඩි අපහසුතාවයට පත්වී ඇති බව වාර්තා වෙනවා. සුගිය දිනවල කට මැත දොඩවපු ඩොනල් ට්‍රම්පට කොරෝනා වෛරස ව්‍යාප්තිය මර්දනය කර ගැනීම සඳහා වෙනත් රටවලින් ආධාර ඉල්ලීමටද සිදුවී තියෙනවා. ඩොනල් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති පුටින් අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස රුසියාව ඇමරිකාවට වෛද්‍යාධාර සැපයීමට එකගතාව පළ කළා. එකඟතාවයට අනුව බදාදා දිනයේදී රුසියානු වෛද්‍යාධාර රැගත් ගුවන් යානයක් ඇමරිකාවට ළඟාවීමට නියමිතයි. covid-19 ඇමරිකානු ජනගහනයෙන් 81% ක් නිවෙස් වල කොටු කරන්න සමත් වෙලා තිබෙනවා .මේ මොහොත වන විට ඇමරිකානුවන් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයකට […]Read more... අන්තවාදී නාටක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. මේ වනවිට බොහෝ එළවළු වර්ගවල මිල ඉහළ ගොස් තිබෙන අතර සමහර ප්‍රදේශවල මාළු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 700 දක්වාත් අමුමිරිස් කිලෝවක මිල රුපියල් 500 දක්වාත් ඉහළ ගොස් ඇත. එළවළු හා මිරිස් මිල ඉහළ යෑමේ ප්‍රධාන හේතුව වන්නේ මැනිං වෙළෙඳ පොළට හා ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන එළවළු හා මිරිස් තොග අඩු වීම බවද සීමාසහිත සමස්ත ලංකා එකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතිය සඳහන් කරයි. පසුගිය දිනවල බොහෝ ප්‍රදේශවලට ඇතිවූ අධික වැසි තත්වය නිසා වගා විනාශවී ගොස් තිබෙන බවත් මේ නිසා එළවළු හා මිරිස් මිල සමාන්‍ය තත්වයට පත්වීමට මාස දෙකක […]Read more... දේශීය පුවත් නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්... Apr 19, 2024 12:03 pm නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය… Read more දේශීය පුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ දූෂණ හා නාස්තිය ගැන උනන්දු වෙන හැටි මෙන්න... Apr 19, 2024 11:59 am ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ප්‍රමාද වීමට හේතුව දුෂණය සහ නාස්තිය… Read more දේශීය පුවත් ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා අසාර්ථකයි – ඉතින් ඊට පස්සේ?... Apr 19, 2024 11:44 am ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා අසාර්ථක වී ඇතැයි පිළිගත යුතු වුවද, ඉදිරියේදී… Read more ආර්ථික ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ වෙමු! නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට විරුද්ධ වෙමු! – විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ ප්‍රකාශයක්... Apr 18, 2024 2:36 am අප ඉන්නේ පැවැත්ම පවා තර්ජනයට ලක්වන ආකාරයේ ආර්ථික අර්බුදයක් මැදය. දිනෙන් දින… Read more ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව... Apr 18, 2024 2:07 am ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ… Read more ආර්ථික රනිල් මැතිවරණ වලට බයයි ජනාධිපතිවරණය සැකයි... Apr 17, 2024 2:21 am ප්‍රාදේශීය සභා ඡන්දය තියන්නේ නැතුව කට්ටි පනින ආණ්ඩුවක් ජනාධිපතිවරණය තියයිද… Read more ආර්ථික විජයදාස රාජපක්ෂගේ ජනාධිපතිවරණ සිහින මුට්ටිය අද බින්දා සුමතිපාල... Apr 17, 2024 2:12 am ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්න කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ… Read more විශේෂාංග මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද?... Apr 16, 2024 9:50 pm දරුවෙකු නැති වුණු පසු අම්මා කෙනෙකු ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී… Read more දේශීය පුවත් මන්ත්‍රීවරු ඡන්දෙට කලින් වාහන පර්මිට් ඉල්ලයි... Apr 16, 2024 9:44 pm මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු… Read more දේශීය පුවත් වෘෂණ කෝෂ තැලෙන තුරු තරුණයෙකුට පහර දුන් පොලීසියේ දෙදෙනෙකු රිමාන්ඩ්... Apr 16, 2024 9:37 pm බට්ටා වර්ගයේ ලොරි රථයක් පසුපස ලුහුබැඳ ගොස් රථය නවත්වා එය පදවමින් සිටි 23 හැවිරිදි… Read more දේශීය පුවත් ජනතාවගේ විශ්‍රාම අරමුදල් කොල්ලකන්න අත උස්සපු මන්ත්රීලාට අඩු නැතුව විශ්‍රාම වැටුප්... Apr 16, 2024 9:21 pm 2024 පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවේ මූල්‍ය අංශයේ ගිණුම් වාර්තාවලට අනුව හිටපු… Read more ආර්ථික අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා... Apr 16, 2024 1:52 am පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා… Read more ඇමරිකාවට අවශ්‍ය මැද පෙරදිග කලාපයම සෙනසුරාදා… රුවන් බන්දුජීව හුදු විනෝදය පමණක් රුවන්… 2024 සබුද්ධි කාව්‍ය සම්මාන උලෙළ දී… ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය 2024 ජනතා… බලංගොඩ මානවයාගෙන් අවුරුද්ද ට ගම අතීතාගමනය… සහල් මිල වැඩිකිරීම ගැන උතුරේ ශ්‍රී… පාඩු ලැබුවත් අලුතින් බස් ගන්න කටුනායක… රනිල්ගේ ’’හයිය’’ ආර්ථිකේ අධ්‍යාපනයට වෙන්න අධ්‍යාපනය,… ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු ඉතාලියේ… නියඟය පවා දියවෙයි වැහි වලාකුළේ ලක්ෂ්මී… අදින සිතුවම් පාට කන්න – විඩා… සජිත් ශ්‍රී ලක්මාල් ලියු වල්මත් ලංකා… නියඟලා මලේ හැඩයට නිර්මාණයක් කළ උතුරේ… කෙහෙළියලා ගෙන්නූ ඖෂධ අල්ලන්නවත් සුදුසු ඉන්දියානු… IMF ගිවිසුම නීතියක් වෙයිද? රටේ… විශේෂාංග ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව Apr 18, 2024 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අප්‍රේල් 17 වන දා පෙරවරුවේ… වැඩිදුර කියවන්න.... විශේෂාංග මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද? Apr 16, 2024 දරුවෙකු නැති වුණු පසු අම්මා කෙනෙකු ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ අම්මා ය. බලයට පත් වූ ආණ්ඩු අම්මලා සිය ගණනකට දරුවන් නැති කළේය.… වැඩිදුර කියවන්න.... කලා බලංගොඩ මානවයාගෙන් අවුරුද්ද ට ගම හරහා දුවන්න පහසුවන රහස් ඖෂධයක්. – ඉෂූ බණ්ඩාර Apr 11, 2024 අතීතාගමනය ලිපි පෙළෙහි 06 වෙනි ලිපිය දිඟහැරෙන්නේ 'අතීතාගමනය' නමෙහි අර්ථය ට ද මුඛ්‍ය වටිනාකමක් දෙමින් ම කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි… වැඩිදුර කියවන්න.... විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ Apr 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට… වැඩිදුර කියවන්න.... වීඩියෝ අපි අවුරුදු කද්දී උන් ජාතික... ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ April 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට තිබූ ප්‍රතිපාදන අහෝසි වීමේ ගැටලුව මේ වන විට උඩුදුවා තිබේ . බොහෝ පිරිසකට රැකියා අහිමි වීම නිසා වෙනත් රැකියාවන් සොයා යෑමට සිදුවී තිබේ . තානාපතිවරයා විවිධ හේතු ඉදිරිපත් කරමින් මේ ගැටලුව දිගින් දිගටම තමන්ගේ නොවෙන බව අඟවන්නට උත්සාහ දරන අතර ලංකා රජය මීට සැලකිය යුතු මැදිහත්වීමක් කරන බවක්ද පෙනෙන්නට නොතිබේ . . එවන් තත්ත්වයක් තුළ අප නිහඬව බලා සිටිය යුතුද ?Read more... ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ? April 08, 2024 ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ සිටින අතර එය ලබා ගැනීමට යම් බාධාවන් තිබේ ද විවිධ වූ හේතු මත විශ්‍රාම වැටුප ලබා ගැනීමට නොහැකි වුණු අය අපගෙන් අසන පැනයන් කීපයක් තිබේ . ඔය ප්‍රශ්න ගැටලු අතර සමාජ රැකවරණ විශ්‍රාම වැටුප ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනෙක්ට ගැටලු මතුවෙලා තියෙනවා මේ ඒ පැනයන් වලට පිළිතුරු. විවර ළමා පොළ 2024 අධ්‍යාපනය පොතපතට පමණක් සීමා විය යුත්තක්ද? එය ඉන් ඔබ්බට ප්‍රායෝගිකත්වය දක්වා ගමන් කළ යුතුය . දරුවන්ට එදිනෙදා ජීවිතය දැන හඳුනා ගැනීමට ක්‍රියාකාරකම් වල නියැළෙන්නට අධ්‍යාපනය තුළින් මග පෙන්විය යුතුය . ඒ සඳහා පුංචි උත්සාහයකිRead more... චන්දිම අභියෝග කළා හඳුන්නෙත්ති අභියෝගය භාරගත්තා – සංවාදය පවත්වයි ද? April 03, 2024 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝගයක් එල්ල කලා . ඔහු ප්‍රකාශ කර සිටියේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව හැකිනම් සංවාදයකට එන්න කියයි. මේ අභියෝගය සිදුකළ මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂටත් මෙවැනිම අභියෝගයක් කළත් ප්‍රතිචාරයක් නොදක්වා ඉන් පලා ගිය බවයි . ජාතික ජන බලවේගය මේ අභියෝගයට කුමක් කරයි ද? චන්දිම වීරක්කොඩිගේ අභියෝගය පිළි අරගෙන විවාදයකට එන්න සූදානම් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සුනිල් හඳුන්නෙත්ති එම අභියෝගය පිලි අරගෙන ලිඛිතව ඒ පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙස කියා සිටියා .Read more... ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන් අත්දැකීම Karma Fight League දෙවන දිගහැරුමට ඉහළ ප්‍රතිචාර February 19, 2024 ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්තම සටන් අත්දැකීම වුණු Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight League powered by Abans වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් සංවිධානය වන යෝග්‍යතා පරීක්ෂණය (පෙබ 18) කොළඹ 07 Royal-MAS Arena හිදී පැවැත්වුණා. මේ සඳහා දිවයින පුරා විහිදී සිටින සටන්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. එහිදී එක්ව සිටි සටන්කරුවන් වෙනුවෙන් සටන්කරුවකු ලෙස වෘත්තීය ජීවිතය කලමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර කිහිපයකට අයත් දේශන කිහිපයක්ම පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළෙ හිමිකර ගත් කැරොලයින් ජූරි ඇතුලු පිරිසක් එක්ව සිටියා. අනතුරුව දිනයේ ප්‍රධානතම අංගය […]Read more... කලා featured රුවන් බන්දුජීව හුදු විනෝදය පමණක් අපට රැගෙන එන කවියෙක්ද?... Apr 13, 2024 12:35 am රුවන් බන්දුජීව කාව්‍ය සංග්‍රහ තුනක්… news 2024 සබුද්ධි කාව්‍ය සම්මාන උලෙළ... Apr 12, 2024 12:22 am දී වසරේ ප්රශස්ත කර්තෘ ප්‍රකාශන කාව්‍ය… featured බලංගොඩ මානවයාගෙන් අවුරුද්ද ට ගම හරහා දුවන්න පහසුවන රහස් ඖෂධයක්. – ඉෂූ බණ්ඩාර... Apr 11, 2024 11:59 pm අතීතාගමනය ලිපි පෙළෙහි 06 වෙනි ලිපිය… පාරිසරික පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ? පාරිසරික… Read more පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more පාරිසරික රජයේ වනාන්තර වෙන්දේසි කිරීමේ නව පනත් සංශෝධනය වහා ම නතර කළ යුතු ය වන සංරක්ෂණ… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM ආර්ථික අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා... Apr 16, 2024 1:52 am පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා… Read more විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ ... Apr 10, 2024 11:54 pm ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන… Read more පුවත් ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ?... Apr 08, 2024 2:55 am ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ … Read more පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පුවත් පලස්තීනය ක්‍රමානුකූලව ඊශ්‍රායලයත් බවට පත්වීම අමතක කර අද දවසට විග්රහ හදා ගත හැකිද?... Oct 15, 2023 11:44 pm ඔක්තෝම්බර් 7 වන දා අලුයම හමාස් සංවිධානය අනපේක්ෂිත ලෙස ඊශ්‍රායලය වෙත එල්ල කළ… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන