ප්‍රධාන පුවත ආර්ථික ගහනය පාලනයට රිලවියන්ට ‘ලූප්’... Apr 25, 2024 11:38 pm වගා කටයුතුවලට මෙන්ම ජන ජීවිතයට ගැටලුවක් වී ඇති රිලවුන්ගේ ගහනය පාලනය සඳහා ගැහැණු සතුන්ට 'ලූප්' දැමීමේ පර්යේෂණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය ආරම්භ කර තිබේ. ඒ අනුව උපත් පාලනය සඳහා… ආණ්ඩුව විකාශන අධිකාරී ජන මාධ්‍යයේ ප්රගමනය වෙනුවෙන් විකාශන අධිකාරී පනතක් හඳුන්වා දීමට කලක සිට තිබූ යෝජනාවට මුවාවී වත්මන් ආණ්ඩුව මාධ්‍ය තමන්ට අවශ්‍ය පරිදි හීලෑ කරගනිමින් මර්දනය කිරීමට හැකි විකාශන අධිකාරී පනත් කෙටුම්පතක් සම්පාදනය කර තිබෙන බවත් එය පරාජය කිරීම අනිවාර්යෙන්ම කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි. කොළඹදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ සිය මතවාදයට එකඟ නොවන මාධ්‍ය වෙත පීඩනයක් එල්ල කරමින් ඒවා අවශ්‍ය පරිදි හැසිරවීමට සහ පාලනය කිරීමට හැකි ප්‍රතිපාදන මෙම පනත් කෙටුම්පතේ ඇතුළත් බවයි. මෙය ප්රජාතන්ත්රවාදී සමාජ ක්රමයක සදාචාරයට නොගැලපෙන්නක් බව හෙතෙම මෙහිදී කීය. “අපි හැමෝගෙම මතය එක සමාන නෑ. හැබැයි, ඒ විවිධ මතවාදයන්ට […]Read more... විසිවෙනි සංශෝධනයෙන් පස්සේ විසිවෙනි සංශෝධනයෙන් පස්සේ ලෝක විනාශය සිද්ධ වෙන්නේ නෑ…. ජේ ආර් ගේ කාලේ ඔය විදිහට තමයි තිබුනෙ… දෙවතාවක් කැරලි ගහපු ජනතාවක් එක්ක අපි ඉන්නේ…. මේක හරවන්න පුළුවන් ජනතාව දේශපාලනයට මැදිහත් වෙනවා නම්… එනිසා අපි බය වෙන්න ඕනේ නැහැ.. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ දේශපාලනයෙන් ඈත් වෙන්න එපා දේශපාලනයට එන්න දේශපාලනය කරන්න 20 වන සංශෝධනය ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවRead more... කොරෝනා වෛරසය මාරාන්තික කොරෝනා වෛරසයේ ආරම්භය සහ ප්රමුඛ බලපෑම එල්ල වුනේ චීනයට, අනතුරුව ක්‍රමක්‍රමයෙන් ලෝකය පුරා කොරෝනා වෛරසය වසංගතයක් ලෙස ලෝකය පුරා පැතිර යන්න පටන් ගත්තා. අද දවස වන විට චීනය ඊට මුහුණ දී සාර්ථක ලෙස එය මැඩ පවත්වා තිබෙනවා. නමුත් දැන් ඉතාලිය වෙත මුළු ලෝකයම අවධානය යොමුවෙලා තියෙනවා. කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යන දෙවැනි රට බවට පත්වෙලා තිබෙන්නේ ඉතාලිය. අද මාර්තු මාසේ පළවෙනිදා, මාර්තු මාසේ 14 වැනිදා සවස 5 සිට අද සවස 5.00 දක්වා ගෙවුනු පැය 24 තුල කොරෝනා වෛරසය ආසාදනය වෙච්ච අලුත් රෝගීන් 2853 හමු වෙනවා. අද දවසේ මරණ 368 සිද්ධ වෙනවා. අද මාර්තු 15 වනදා වන විට සමස්ත කොරෝනා වෛරස් […]Read more... 20 සම්මත වුණොත් 20වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් පසුගියදා පත්වූ කෝප් කමිටුව විහිළුවක් බවට පත්වෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ඊයේ(25) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ 20වන සංශෝධනය හරහා රාජ්‍ය ආයතන 150ට ආසන්න ප්‍රමාණයක් විගණනය කළ නොහැකි ලෙස සඳහන් කර ඇති බවයි. පුබුදු ජයගොඩ පවසන්නේ කෝප් කමිටුව සිය පරීක්ෂණ පවත්වාගෙන යන්නේ විගණන වාර්තා ඇසුරින් වන නිසා එම වාර්තා නොමැතිව අදාළ ආයතන විගණනය කිරීමේ අවස්ථාව කෝප් කමිටුවට නැතිවෙන බවයි. මේ හරහා තමන්ගේ බදු මුදල්වලට සිදුවන්නේ කුමක්ද යන්න දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය අහෝසි වෙන බවද පෙසප අධ්‍යාපන ලේකම්වරයා මෙහිදී පැවසිය. පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ, “20වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ […]Read more... ඇමරිකාවෙන් චීනයට එරෙහිව චීනයේ විශාලතම චිප නිෂ්පාදකයා වන SMIC හි ක්‍රියාකාරිත්වය සඳහා සීමාවන් හඳුන්වා දීමට එක්සත් ජනපදය අදහස් කරයි. එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව මීට පෙර විශේෂ බලපත්‍රයක් ලබා නොගෙන ඇමරිකානු සමාගම්වලට SMIC සඳහා අවශ්‍ය කොටස් සහ උපකරණ විකිණීම තහනම් කර තිබූ අතර නවතම සීමාවන් හරහා දෙරට අතර සහයෝගීතාවය පළුදු වීම තවදුරටත් පුළුල් වෙමින් පවතී. මීට පෙර Huaweiට එරෙහිව ද එවැනිම සීමාවන් හඳුන්වා දී තිබුණි. දෙරට අතර ඇති බල අරගලය අවස්ථා ගණනාවකදීම තාක්ෂණික හුවමාරුවට එරෙහිව සම්බාධක පනවා ගැනීමෙන් උත්සන්න විය. මෙවර සීමාවන් පැනවීම සඳහා හේතුව ලෙස ඇමරිකාව පවසන්නේ SMIC සමාගම චීන ආරක්ෂක අංශ සමඟ සබඳතා පවත්වන බවයි.SMIC සමාගම පුවත් වාර්තා උපුටා දක්වමින් මෙම විවේචනය ප්‍රතික්ෂේප කරන […]Read more... ආර්ථික ගහනය පාලනයට රිලවියන්ට ‘ලූප්’... Apr 25, 2024 11:38 pm වගා කටයුතුවලට මෙන්ම ජන ජීවිතයට ගැටලුවක් වී ඇති රිලවුන්ගේ ගහනය පාලනය සඳහා ගැහැණු… Read more දේශීය පුවත් හොරොව්පතානේ තරුණයෙක් STF එක පැහැරගෙන දවස් 25ක් රඳවාගෙන ඉඳලා... Apr 25, 2024 9:25 am හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කපිල කුමාර පොලිස් විශේෂ කාර්ය බලකාය මගින්… Read more විශේෂාංග කැමූගේ ප්රශ්නය: ක්‍රම විරෝධය සහ විමුක්තිය... Apr 25, 2024 9:17 am Born Again Christianity නැත්නම් නැවත ඉපදීමේ ක්‍රිස්තියානි ව්‍යාපාරය යනු මේ මොහොතේ ගෝලීය ඉවැන්ජලිකවාදින්ගේ… Read more දේශීය පුවත් සොච්චමකින් වැඩිවෙන වතු කම්කරු වැටුප... Apr 25, 2024 8:59 am ඉතා විශාල ලෙස ආර්ථික අර්බුදය උග්‍රවී ඇති අවස්ථාවක වතු කම්කරුවන්ගේ දිනක මූලික… Read more දේශීය පුවත් ඉරානය සමඟ අත්සන් කළ ගිවිසුම් ඇමරිකානු සම්බාධකවලට හේතුවක්ද?... Apr 25, 2024 8:39 am ඉරානය සමඟ වෙළඳ ගිවිසුම්වලට එළඹෙන රටවල්වලට සම්බාධක පනවන බව අමෙරිකා එක්සත් ජනපදය… Read more ආර්ථික ඒ විවාදය පවත්වන්නේ නැහැ ….විවාදයේ කඹ ඇදිල්ල විවාදයේ මළගමයි ... Apr 23, 2024 11:16 pm ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස… Read more දේශීය පුවත් ” පොලිසියට ගිනි අවි දීල තියන්නේ බල බලා ඉන්න නෙමෙයි ” – ටිරාන් අලස්... Apr 23, 2024 1:39 pm '' පොලිසියට ගිනි අවි දීල තියන්නේ බල බලා ඉන්න නෙමෙයි '' පොලිසියට ගිනි අවි ලබා දී… Read more දේශීය පුවත් පොලිස් වෙඩි පහරින් පුද්ගලයන් දෙදෙනෙක් මරුට... Apr 23, 2024 1:23 pm පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක් වත්ත ප්‍රදේශයේදි පොලිසිය සිදු කළ වෙඩි… Read more දේශීය පුවත් ඖෂධ වංචාව – ඉන්දියානු ණයට අමතරව තවත් මුදල් ඖෂධ ගන්න වෙන් කරගෙන... Apr 23, 2024 12:03 pm ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 200ක මුදලක් වෙන්… Read more දේශීය පුවත් දකුණු ඉන්දීය සහ මෙරට ආදිවාසී ජනතාව අතර නෑදෑකම තහවුරු වේ... Apr 23, 2024 11:41 am ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සහ දකුණු ඉන්දියාවේ ගෝත්රි 5 ක් අතර ජානමය සමානකම් පවතින… Read more දේශීය පුවත් රාමායන් ට්‍රේල්ස් – හින්දු ජාතිකවාදී ව්‍යාපෘතිය ලංකාවට... Apr 23, 2024 11:24 am මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා බව පවසමින් ශ්‍රී රාමායන් ට්‍රේල්ස්… Read more කලා ම්රිඟුවක හිනාවක් දවටා – වජී ගුරැසිංහ... Apr 22, 2024 10:53 pm පුංච් කාලේ යාන්තමට මතකයි මල්ලි ඔයා අඩ අඩා අපේ පස්සෙන් ආවා අනේ මාත් , ආත්තම්ම… Read more විදුලි බල පනත පරාජය කිරීමට නව… ෆොක්ස් හිල් 7 දෙනෙක්ට මරු දියතලාව… තුන්වේල කන්න නැති ජනතාවක් ඉන්න කොතලාවල… ‘ෆොක්ස්හීල්‘ අනතුරට හේතුව ප්‍රමාණවත් ආරක්ෂිත දියතලාව,… පාස්කු ප්‍රහාරය – වසර 5ට පාස්කු… මිලියන 45 ක් වැයකර පාස්කු පාස්කු… විශේෂඥ වෛද්‍යවරු 350ක් රට හැර රජයේ… විදුලිය පනතට එරෙහි විරෝධය මැඩලීමට විදුලිය… පෞද්ගලික සමාගම් විදුලි බල මණ්ඩලේ මෙරට… ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” මධ්‍යහන… නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ නිර්වින්දන… ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ දූෂණ ජාත්‍යන්තර… ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා අසාර්ථකයි – ණය… ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ අප… පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග ජාතික… විශේෂාංග විශේෂාංග කැමූගේ ප්රශ්නය: ක්‍රම විරෝධය සහ විමුක්තිය Apr 25, 2024 Born Again Christianity නැත්නම් නැවත ඉපදීමේ ක්‍රිස්තියානි ව්‍යාපාරය යනු මේ මොහොතේ ගෝලීය ඉවැන්ජලිකවාදින්ගේ එක් ආධ්‍යාත්මික ව්‍යාපෘතියක්. එහි කේන්ද්‍රීය අරමුණ නැත්නම්… වැඩිදුර කියවන්න.... ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව Apr 18, 2024 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අප්‍රේල් 17 වන දා පෙරවරුවේ… වැඩිදුර කියවන්න.... විශේෂාංග මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද? Apr 16, 2024 දරුවෙකු නැති වුණු පසු අම්මා කෙනෙකු ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ අම්මා ය. බලයට පත් වූ ආණ්ඩු අම්මලා සිය ගණනකට දරුවන් නැති කළේය.… වැඩිදුර කියවන්න.... කලා බලංගොඩ මානවයාගෙන් අවුරුද්ද ට ගම හරහා දුවන්න පහසුවන රහස් ඖෂධයක්. – ඉෂූ බණ්ඩාර Apr 11, 2024 අතීතාගමනය ලිපි පෙළෙහි 06 වෙනි ලිපිය දිඟහැරෙන්නේ 'අතීතාගමනය' නමෙහි අර්ථය ට ද මුඛ්‍ය වටිනාකමක් දෙමින් ම කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි… වැඩිදුර කියවන්න.... වීඩියෝ අපි අවුරුදු කද්දී උන් ජාතික... ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ April 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට තිබූ ප්‍රතිපාදන අහෝසි වීමේ ගැටලුව මේ වන විට උඩුදුවා තිබේ . බොහෝ පිරිසකට රැකියා අහිමි වීම නිසා වෙනත් රැකියාවන් සොයා යෑමට සිදුවී තිබේ . තානාපතිවරයා විවිධ හේතු ඉදිරිපත් කරමින් මේ ගැටලුව දිගින් දිගටම තමන්ගේ නොවෙන බව අඟවන්නට උත්සාහ දරන අතර ලංකා රජය මීට සැලකිය යුතු මැදිහත්වීමක් කරන බවක්ද පෙනෙන්නට නොතිබේ . . එවන් තත්ත්වයක් තුළ අප නිහඬව බලා සිටිය යුතුද ?Read more... ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ? April 08, 2024 ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ සිටින අතර එය ලබා ගැනීමට යම් බාධාවන් තිබේ ද විවිධ වූ හේතු මත විශ්‍රාම වැටුප ලබා ගැනීමට නොහැකි වුණු අය අපගෙන් අසන පැනයන් කීපයක් තිබේ . ඔය ප්‍රශ්න ගැටලු අතර සමාජ රැකවරණ විශ්‍රාම වැටුප ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනෙක්ට ගැටලු මතුවෙලා තියෙනවා මේ ඒ පැනයන් වලට පිළිතුරු. විවර ළමා පොළ 2024 අධ්‍යාපනය පොතපතට පමණක් සීමා විය යුත්තක්ද? එය ඉන් ඔබ්බට ප්‍රායෝගිකත්වය දක්වා ගමන් කළ යුතුය . දරුවන්ට එදිනෙදා ජීවිතය දැන හඳුනා ගැනීමට ක්‍රියාකාරකම් වල නියැළෙන්නට අධ්‍යාපනය තුළින් මග පෙන්විය යුතුය . ඒ සඳහා පුංචි උත්සාහයකිRead more... චන්දිම අභියෝග කළා හඳුන්නෙත්ති අභියෝගය භාරගත්තා – සංවාදය පවත්වයි ද? April 03, 2024 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝගයක් එල්ල කලා . ඔහු ප්‍රකාශ කර සිටියේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව හැකිනම් සංවාදයකට එන්න කියයි. මේ අභියෝගය සිදුකළ මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂටත් මෙවැනිම අභියෝගයක් කළත් ප්‍රතිචාරයක් නොදක්වා ඉන් පලා ගිය බවයි . ජාතික ජන බලවේගය මේ අභියෝගයට කුමක් කරයි ද? චන්දිම වීරක්කොඩිගේ අභියෝගය පිළි අරගෙන විවාදයකට එන්න සූදානම් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සුනිල් හඳුන්නෙත්ති එම අභියෝගය පිලි අරගෙන ලිඛිතව ඒ පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙස කියා සිටියා .Read more... ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන් අත්දැකීම Karma Fight League දෙවන දිගහැරුමට ඉහළ ප්‍රතිචාර February 19, 2024 ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්තම සටන් අත්දැකීම වුණු Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight League powered by Abans වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් සංවිධානය වන යෝග්‍යතා පරීක්ෂණය (පෙබ 18) කොළඹ 07 Royal-MAS Arena හිදී පැවැත්වුණා. මේ සඳහා දිවයින පුරා විහිදී සිටින සටන්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. එහිදී එක්ව සිටි සටන්කරුවන් වෙනුවෙන් සටන්කරුවකු ලෙස වෘත්තීය ජීවිතය කලමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර කිහිපයකට අයත් දේශන කිහිපයක්ම පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළෙ හිමිකර ගත් කැරොලයින් ජූරි ඇතුලු පිරිසක් එක්ව සිටියා. අනතුරුව දිනයේ ප්‍රධානතම අංගය […]Read more... කලා poem ම්රිඟුවක හිනාවක් දවටා – වජී ගුරැසිංහ... Apr 22, 2024 10:53 pm පුංච් කාලේ යාන්තමට මතකයි මල්ලි… featured ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” පළමු කොටස... Apr 20, 2024 2:11 am මධ්‍යහන ඉර බටහිර අහස ට ලෙංගතුකම් පාන්න… featured රුවන් බන්දුජීව හුදු විනෝදය පමණක් අපට රැගෙන එන කවියෙක්ද?... Apr 13, 2024 12:35 am රුවන් බන්දුජීව කාව්‍ය සංග්‍රහ තුනක්… පාරිසරික ආර්ථික ගහනය පාලනයට රිලවියන්ට ‘ලූප්’ වගා කටයුතුවලට… Read more පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ? පාරිසරික… Read more පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM ආර්ථික අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා... Apr 16, 2024 1:52 am පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා… Read more විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ ... Apr 10, 2024 11:54 pm ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන… Read more පුවත් ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ?... Apr 08, 2024 2:55 am ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ … Read more පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පුවත් පලස්තීනය ක්‍රමානුකූලව ඊශ්‍රායලයත් බවට පත්වීම අමතක කර අද දවසට විග්රහ හදා ගත හැකිද?... Oct 15, 2023 11:44 pm ඔක්තෝම්බර් 7 වන දා අලුයම හමාස් සංවිධානය අනපේක්ෂිත ලෙස ඊශ්‍රායලය වෙත එල්ල කළ… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන