මිට වසර හයකට පෙර ලංකාවේ ආන්දෝලාත්මක  අතුරුදහන් කිරිමක් වු ජේෂ්ඨ මාධ්‍යවෙදි ප්‍රගිත් එක්නැළිගොඩගේ අතුරුදහන් කිරිම සම්බන්ධව පැවති නඩුවෙ ප්‍රධාන සැකකරුවන් ලෙස හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවටපත් විමත් සමග ලංකාවේ දෙශපාලනය උණුසුම් මුහුණුවරක් ගන්නා ලදි.මෙහිදි එකාබද්ධ විපක්ෂය හා අනෙකුත් ජාතිවාදි කණ්ඩායම් විසින් චොදනා කරමින් ප්‍රකාශ කර සිටියේ මෙය රණවිරුවන් දඩයම් කිරිමේ උත්සාහයක් බවත් එක්නැළිගොඩ යනු කොටි හිතවාදියෙකු බවත්ය,මෙ සම්බන්ධව වැඩි විස්තර දැන ගැනිම සදහා විවර fm ගුවන් විදුලිය ඔස්සේ විශේෂ  සාකච්ඡාවකට එක් වෙමින්  එක්නැළිගොඩ මහාතාගේ බිරිද වන සන්ද්‍යා  එක්නැළිගොඩ මහත්මිය මෙ සම්බන්ධව දිර්ඝ පැහැදිලි කිරිමක් කරන ලදි. පහතින් ඇත්තේ එම සාකච්ඡාවේ හඩ පටයයි.

audio

හඬ පටයට සවන් දෙන්න

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (01) දින රාජගිරිය MDDR ශාලාවේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව. මෙම මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දැක්වීම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා විසින් සිදුකළ අතර මේ සඳහා පක්ෂයේ මධ්‍යම කාරක සභික චන්ද්‍රසිරි ලන්දගේ සහෝදරයාද සහභාගී විය.

audio

හඬ පටයට සවන් දෙන්න 

ජුලි 12 වනදා පේරාදෙණිය විශ්වවිද්‍යාල එළිමහන් රංග බුමිය වන සරත්චන්ද්‍ර වලේ දී කෞශල්‍ය ප්‍රනාන්දුගේ දුටුතැන අල්ලනු නාට්‍ය රඟ දක්වනු ලැබුවා .

රාජ්‍ය නාට්‍යය උළෙලේ අර්බුදය පිලිබදව චාමර ගුරුගේ විවර සමඟ ඔහුගේ අදහස් ප්‍රකාශ කරමින් .

හඬ පටයට පහතින් සවන් දෙන්න

chamara guruge audio

විවර සජීවී විකාශනය

ජනවාරි 07 විවර වැඩසටහන

ජනවාරි 21 විවර වැඩසටහන

දෙසැම්බර් 24 විවර වැඩසටහන

දෙසැම්බර් 10 විවර වැඩසටහන

sagivi

Radio Onda d’Urto in FM

Nelle province di: Brescia, Milano, Bergamo, Mantova, Cremona, Verona, Trento.

 99.6   Brescia e provincia
 99.7   Lago di Garda (BS)
 98.0   Milano
 100.1   Val Camonica (BS)
 100.1   Lago d’Iseo (BS)
 99.9   Alta Val Camonica (BS)
 100.0   Ponte di Legno (BS)
 91.0   Val Trompia (BS)
 95.2   Alta Val Trompia (BS)
 95.2   Bagolino (BS)
 99.7   Val Sabbia (BS)
 106.7   Lago d’Idro (BS)
 88.0   San Giuliano Milanese (MI)
 99.6   Provincia di Bergamo
 99.7   Mantova e provincia
 99.7   Verona e provincia
 99.7   Cremona
 99.5   Alto Garda e provincia di Trento
 105.5   Trento e zone limitrofe

IMG 20160601 WA0002 281x300

bannerFS240