23
Tue, Jan

ඉතාලිය

ඉතාලියට නීති විරෝධී ලෙස ඇතුලු වීම සදහා පැමිණෙන සරණාගතයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මේ වසරේ දී පමණක් එසේ පැමිණි 227,316 දෙනෙකු සිසිලි දූපත් වෙත හරවා යැවූ බවයි වාර්තා වන්නේ. එසේ පැමිණෙන බොහෝ පිරිසක් ලිබියාව, ඊජිප්තුව හා සිරියාව යන රටවලින් පැමිණෙන්නන් බව එරට බලධාරීන් පවසනවා. පසුගිය මාස 6 තුළ පමණක් සරණාගතයන් ලෙස පැමිණි 2920 දෙනෙකු මියගොස් තිබෙනවා. 2015 වසරේ මියගිය ගණන 1838ක් වනවා.

Add comment


Security code
Refresh