ප්‍රධාන පුවත දේශීය පුවත් දුමින්දලා ඇතුලේ තියන්න අවශ්‍ය කාටද?... Mar 28, 2024 5:43 pm දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි අප්‍රේල් මස 03 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් ඊයේ නියෝග කර තිබුණි. ඒ ඊයේ (27) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය… තැරැව්කරුවන්ට හා ඒජන්සිවලට පසුගිය දවසක අපිට කණගාටුදායක ප්‍රවෘත්තියක් ආරංචි වුණා. මේ ඒ වගේ ප්‍රවෘත්තියක් අපට ආරංචි වූ පළමු අවස්ථාව නොවේ. නිතර නිතර මෙවැනි ප්රවෘත්ති සහ මේ වැනි අත්දැකීම් ලද්දෝ අපට හමු වූණා. මේ කියනා, සිද්ධියට මුහුණ පැවේ හැටන් ප්‍රදේශයේ ගෘහසේවිකාවන් සිව් දෙනෙකි. ගෘහ සේවය සඳහා ශ්‍රමිකයන් සපයා දෙන තැරැව්කරුවෙක් මාර්ගයෙන් කොළඹ නගරයේ නිවාසවල ගෘහස්ථ සේවයෙහි යෙදීමේ අපේක්ෂාවෙන් කොළඹ පැමිණ ඇති ඔවුනට අවසානයේ තමන්ව දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කොටගෙන ගෙන්වා ගත් තැරැව්කරුවාවත් හමු වී නොමැත. කොළඹට පැමිණි පිරිස තැරැව්කරුවා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කිරීමට උත්සහ දැරුවත් ඒ උත්සහයන් ව්‍යර්ථව ගොස් ඇත. මහ රෑ බෝ වී තැරැව්කරුවා දුරකතනයට පිළිතුරු දුන්නත්, ඔහු සිට ඇත්තේ බීමතින් නිසා අදාළ සිදුවීම […]Read more... ගොවියන්ට ජලයද? සහනාධාරද? නියගයෙන් පීඩිත ගොවියෝ ගොවිතැනට ජලය ඉල්ලා උද්ඝෝෂණය කරනවා. ඇමතිවරු දෙදෙනෙක් හමුවුවත් ඔවුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. ඊයේ ජලය ඉල්ලා උද්ඝෝෂණය කරන ගොවි කාන්තාවක් කිව්වේ “අපි ඉල්ලන්නේ අස්වැසුම දෙන්න, සහනාධාර දෙන්න කියලා නොවේ. අපේ ගොවිතැන කරගෙන යන්න වතුර දෙන්න කියලයි.” ගොවියන්ට වතුර දෙනවාට වඩා ලයිට් වලට වතුර නිකුත් කිරීම වැදගත් කියලයි විදුලිබල ඇමති කියන්නේ. ගොවීන්ට වතුර දෙන්න නම් රුපියල් ලක්ෂ ගණනක් සොයා විදුලිබල මණ්ඩලයට දෙන්න, තමයි යෝජිත විසඳුම. පහුගිය කාලේ සංචාරකයින්ට අලි පෙන්වන්න ඕන නිසා මින්නේරිය වැවේ වතුර ගොවියන්ට නිකුත් නොකරන බවට පොළොන්නරුවේ ගොවියන් චෝදනා කළා. ගොවියන්ගේ, ධීවරයින්ගේ, කුඩා කර්මාන්තකරුවන්ගේ ජිවනෝපයන් කඩලා බිඳලා ඔවුන් සහනාධාර මත යැපෙන දේශපාලඥයින්ගේ අත පල්ලෙන් වැටුන මිනිසුන් […]Read more... තව ණය ගැනීමෙන් ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් කියන ලේබලය ඉවත් කිරීමට අවශ්‍ය තීරණාත්මක පියවර ගෙන ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. එහිදී රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ, රට නැවත ගොඩනැංවීමේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකය අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් මීට සුළු වේලාවකට පෙර නිල වශයෙන් දැනුම් දුන් බවය.”මම අද සභාව අමතන්නේ ලොකු සතුටකින්. දැන් අපි බංකොළොත් රාජ්‍යයක් කියන ලේබලය ගලවා ගැනීමට තීරණාත්මක පියවර අරන් තියෙන බව ඔවුන් පිළිගන්නවා. ඒ ගමනේ සංධිස්ථානයකට අපි පැමිණ ඇති බව ඔවුන් පැවසුවා. මේ අභිමානවත් ගමනට නායකත්වය ලබාදීමට හැකිවීම ගැන මා තුළ ඇත්තේ නිහතමානි සතුටක්. මම ගිය අවුරුද්දේ භාරගත්තේ බංකොළොත් රටක්. කිසිදු නායකයෙක් මේ […]Read more... අරගලකරුවන්ට එරෙහි මර්දනයට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 13ක් ලංකාවේ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ආණ්ඩුව විසින් එල්ලකරමින් සිටින මර්දනය හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙහිදී ලංකාව තුළ දැනට සිදුවන අත්අඩංගුවට ගැනීම්, බිය ගැන්වීම් සහ ගෝල්ෆේස් අරගල භූමියට ජූලි 22වනදා එල්ල කළ ප්‍රහාරයට මෙම සංවිධාන විරෝධය දක්වා තිබේ. ලංකාවේ ආණ්ඩුව වහාම සාමකාමී අරගලකරුවන් මර්දනය කිරීම නැවැත්විය යුතු අතරම ජනතාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව මෙම සංවිධාන අවධාරණය කර තිබේ. Read more... කොළඹ යුගයේ කවිය ජන රැඟුම් මණ්ඩපය මිලානෝ සංවිධාන කමිටුව විසින් සංවිධානය කළ ගී රසවින්දන වැඩසටහන අප්‍රේල් 18 වන ඉරිදා ZOOM තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබුවා. මෙහි විචාරක කාර්ය භාරය සඳහා ආරාධනා ලැබ තිබුණේ ප්‍රවීණ කවියකු විචාරකයෙකු මෙන්ම දේශපාලන ක්‍රියාධරයෙකු වන ලක්ෂාන් මධුරංග වික්රමරත්නටයි. මේ වැඩසටහන් ප්‍රවේශය තුළ ඔහුගේ කරුණු දැක්වීමේදී ඔහු අවධාරණය කර සිටියේ සම්ප්‍රදායික ගීත රසවින්දනයට වඩා ගීත විචාරයට මුල් තැනක් දීම වැදගත් බවයි. පහත පළ වන්නේ ඔහුගේ ප්‍රවේශයෙන් උපුටා ගත් සටහනයි සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. ලකාවේ අපිට දැන් වෙලාව රාත්‍රී 7:30 පහු වෙලා තියෙන්නේ. ඉතාම ආදරයෙන්, ඉතාමත් කැමැත්තෙන් මට මේ වැඩසටහනට ආරාධනා කරද්දි ඒ ආරාධනාව බාරගත්තා. අද දිනේ මේ ගී රස වින්දන […]Read more... දේශීය පුවත් ඉන්දියාවට විකුණලා ඉතිරි ටික චීනෙට... Mar 28, 2024 5:51 pm කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමට… Read more දේශීය පුවත් දුමින්දලා ඇතුලේ තියන්න අවශ්‍ය කාටද?... Mar 28, 2024 5:43 pm දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි අප්‍රේල් මස 03 වනදා දක්වා… Read more විශේෂාංග අධිකරණ අපහාස කිරීම පිළිබඳ නීතිය මොකක්ද?... Mar 28, 2024 11:11 am අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා ලත් නීතිඥවරයකු රක්ෂිත බන්ධනාගාරගත… Read more දේශීය පුවත් ජනතා බදු මුදලින් ණය ගෙවන අධිවේගී මාර්ගවල අයිතිය පුද්ගලික සමාගම්වලට!... Mar 28, 2024 10:59 am අධිවේගී මාර්ග ජාලය පවත්වාගෙන යෑම සහ එවායේ ටිකට් හරහා මුදල් ඉපයීමේ අයිතිය පුද්ගලික… Read more දේශීය පුවත් ජීවන වියදම වැඩිවෙන තරමට වැටුප් වැඩි නොවෙන හැටි... Mar 28, 2024 10:53 am නිල දරිද්‍රතා රේඛාව අනුව එක් පුද්ගලයෙකුගේ මාසික වියදම ඉහළ ගොස් ඇති බව ජනලේඛන… Read more කලා රාත්‍රී අඳුර විනිවිද ඇසෙන ඒ කුරුළු හඬ... Mar 28, 2024 1:58 am රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන - අනූෂා සිවලිංගම්ගේ පරිවර්ථනය කි. උතුර දකුන… Read more විදෙස් පුවත් දහස් ගණනින් මියගිය පසු ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා යෝජනාව සම්මතයි... Mar 26, 2024 8:02 pm ගාසා තීරයේ සටන් විරාමයක් වහාම ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක… Read more දේශීය පුවත් ජන අරගල විරෝධයකදී පොලීසිය ආයෙත් පිස්සු නටලා!... Mar 26, 2024 7:23 pm කළුතර නගර මධ්‍යයේ අද(26) දහවල් ජනඅරගල ව්‍යාපාරය පැවැත්වූ සාමකාමී විරෝධතාකරුවන්ට… Read more දේශීය පුවත් පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම රු 5000යි – වෘත්තීය සමිති වැටුප් අරගලයට සැරසෙයි... Mar 26, 2024 6:49 pm ආර්ථික අර්බුදය හමුවේ විශාල පීඩාවකට පත් වී සිටින කම්කරුවන්ගේ ඉල්ලීම් හෑල්ලුවකට… Read more දේශීය පුවත් කෝප් කමිටුවෙන් ඉවත් වී ඇත්තේ 5ක් පමණයි... Mar 26, 2024 6:22 pm පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් මේ වනවිට නිල වශයෙන් ඉල්ලා අස්වී… Read more දේශීය පුවත් ANFRELජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සදහා සිය අභිප්‍රාය ප්‍රකාශ කරයි .... Mar 26, 2024 5:34 pm නිදහස් මැතිවරණ සඳහා වූ ආසියානු ජාලය (ANFREL) ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සමඟ අද,… Read more කලා උණුවන තාර මත කැටයම් ඇඳි පතුලේ... Mar 26, 2024 12:29 am සැප වළඳනා දන ගේ හප මලු ඇතුලේ පැළකර හීන කෘෂ ඵල නෙළු දරු කැකුළේ උණුවන තාර මත කැටයම්… Read more මාලිමාවේ නිහඬියාව ඉතිහාසයේ ප්‍රතිවාදනයක් ද? දුමින්ද… පැරණි ගස පැරණි… සිසුන්ගේ විරෝධය හමුවේ කැළණිය සරසවියට පරිපාලනය… මෛත්‍රීපාලද පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තෙකි! පාස්කු… රනිල් සෞඛ්‍ය සේවය ශක්තිමත් කරන මෙරට… උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අද… IMF එක තවත් ණය දෙන්න ජන… ඉන්දීය ධීවර බලහත්කාරයට විරුද්ධව උතුරේ ඉන්දීය… කපිතාන් රෝහිතගේ ගිලෙන නැවෙන් මීයෝ රෝහිත… ඌවිදු විජේවීරගේ ඉන්දියානු ව්‍යාප්තවාදයට හික් බ්‍රිතාන්‍ය… මහ බැංකුව පාර්ලිමේන්තුවේ නිර්දේශ පිළිගනියිද? පැහැදිලි… අපේක්ෂා රෝහලේ ළමුන්ට ප්‍රතිකාර කරන මහරගම… ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයට අමානුෂික අද… ආණ්ඩුවේ මැතිවරණ ක්‍රම සංශෝධනයට Paffrel පාර්ලිමේන්තු… විදෙස් ශ්‍රමික තම බිරිඳ ගෙන්වාගන්න කුවේට්… විශේෂාංග විශේෂාංග අධිකරණ අපහාස කිරීම පිළිබඳ නීතිය මොකක්ද? Mar 28, 2024 අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා ලත් නීතිඥවරයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, ඔහුගේ නීතිඥ වෘත්තීයභාවය තාවකාලිකව අත්හිටුවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය… වැඩිදුර කියවන්න.... දේශීය පුවත් මාලිමාවේ නිහඬියාව ඉතිහාසයේ ප්‍රතිවාදනයක් ද? Mar 26, 2024 දුමින්ද නාගමුව සහෝදරයා ඇතුළු ජන අරගල ව්‍යාපාරයේ සහෝදරයන් හා සහෝදරියන් අත්අඩංගුවට ගැනීම ගැන මාලිමාව දරණ දැඩි නිහඬියාව පෙන්වන්නේ ඉතිහාසය නැවත ඒ ආකාරයෙන්ම… වැඩිදුර කියවන්න.... විශේෂාංග ඉතාලියේ රියදුරු බලපත්‍ර ගැටලුව පිළිබඳව විදේශ කටයුතු පිළිබඳ ඇමතිට යළි සිහිකැඳවයි. Mar 19, 2024 ලාංකීය රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ භාවිතා කිරීමට තිබූ අයිතිය මේ වන විට අහිමි වී තිබේ. ඊට බලපෑ හේතුව දෙරට අතර ඊට අදාළ ද්විපාර්ශ්වික ගිවිසුම කල්ලිකුත් වීමට… වැඩිදුර කියවන්න.... කලා දීප්තිමත් තාරකාවක්ව සිට උල්කාවක් මෙන් අන්ධකාර ආගාධයකට කඩාවැටුණු ‘සහෝදරයෙක්’ Mar 04, 2024 අපේ පරම්පරාව පත්තර කලාවට පා තැබූ අනූව දශකයේ මුල වන විටත් ලූෂන් රාජකරුණානායකලා ඒ පොරපිටියේ දෑවැන්තයෝ ය. මාධ්‍ය නිදහස පමණක් නොව ජීවත් වීමේ නිදහස ද අන්ධකාරයට… වැඩිදුර කියවන්න.... වීඩියෝ ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන්... මහ මුහුදත් බෙදන්න කෑලිවලට කඩන්න නව පනතක් November 30, 2023 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත අහෝසි වන සේ ප්‍රතිස්ථාපනය කරන නව පනතත් ආණ්ඩුව විසින් නිර්මාණය කර තිබේ . මේ පනත තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. ධීවර හා ජලජ සම්පත් පනත වෙනුවට එන නව පනත ධීවර ප්‍රජාව ගේ අනාගතයට විශාල තර්ජනයක් එල්ල කරන බව අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අනාවරණය කළා. මේ පනතට අනුව මුහුද විවිධ කණ්ඩායම් වලට පවරා දීමට නියමිතයි. ඉන් පසුව විවිධ පුද්ගලයන්ට පවරා දී තිබෙන මුහුදු සීමාවන් වලට ඇතුල් වන ශ්‍රී ලාංකීය ධීවරයාට දඩ ගැසීමටත් හිරේ දැමීමටත් මෙමගින් ප්‍රතිපාදන සකසා තිබෙනවා. එපමණක් නොව මේ නීතියට අනුව යම් […]Read more... ගෘහස්ත ප්රචණ්ඩත්වය November 21, 2023 ඉතාමත් සංකීර්ණ ජිවිත ගතකරන සමාජයක් තමයි අපිට අද දකින්නට තිබෙන්නේ. මේ සංකීර්ණත්වය තුළ ගොඩනැගෙන සමිබන්ධතාද ඉතා සංකීර්ණ තත්වයට පත්ව ඇත. ඒ හේතුවෙන් අපට නිතර දෙෙවිලේ අහන්න දකින්න ලැබෙන දේවල්ද සාමාන්‍ය තත්වය අභිබවා ගොස් ඇත. නිවස එහෙමත් නැත්නමි ගෘහය යන්නද අදහාගත නොහැකි ආකාරයේ වෙනස්කමි වලට භාජනය වී ඇත. ගෘහස්ත ප්රචණ්ඩත්වය යන්නද වර්තමාන සමාජයේ නිරන්තර අවධානයට යොමු වන මාතෘකාවක් බවට පත්ව ඇත. සමාජයේ පවතින එක් දුර්මතයක් තමයි ගෘහස්ත ප්රචණ්ඩත්වය යන්න ස්වාමි පුර්ෂයා විසින් භාර්යාව හිංසනයට ලක් කිරීම. නමුත් ගෘහස්ත ප්රචණ්ඩත්වය යන්නෙහි සැබෑ අර්ථය ඉන් එහාට යන ඉතා විශාල වපසරියක් දක්වා විහිදෙයි. ගෘහස්ත ප්රචණ්ඩත්වය යන්නෙහි සරල අර්ථය ගත් විට එය මේ ආකාරයට අර්ථ […]Read more... සියලු භාණ්ඩ හා සේවා VAT බද්දට යටත් වීමට නියමිතයි November 02, 2023 “ආණ්ඩුව විසින් ජනතාවට අහිතකර ලෙස බලාන තීරණ කිහිපයක් අරගෙන තිබෙනවා. 2022 මේ පාලකයන් 12%ක් ලෙස තිබුණු වැට් බද්ද, එකතු කළ අගය මත බද්ද 15%ක් කළා. දැන් 2024 ජනවාරි 1 වැනිදා සිට වැට් බදු 18%ක් කරන්න තීරණය කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ වනවිට වැට් බදු අදාළ නොවූ භාණ්ඩ ගණනකට වැට් බදු අකරන්නත් තිරණය අරගෙන. සහල්, සහල් පිටි, තිරිඟු, තිරිඟු පිටි, පාන්, ළදරුන්ට දෙන කිරිපිටිඇතුළුව සියලු කිරිපිටි, බිත්තර, කුළුබඩු වගේ භාණ්ඩ, ඛනිජ තෙල්, ජංගම දුරකථන, අධ්‍යාපනයට අත්‍යවශ්‍ය සේවා, පොදු ප්‍රවාහනට අත්‍යවශ්‍ය සේවා, විදුලි සංදේශ සේවා මේ සියල්ල අලුතින් වැට් බදුවලට යටත්කරනවා. මේ නිසා මේ සියලු භාණ්ඩ හා සේවාවල ගාස්තු ඉහළ යාමට […]Read more... අවම වශයෙන් ළමුන් 900 ක් පමණ සුන්බුන් යට සිරවී සිටිය හැකියි October 28, 2023 මිලියන 2.3 ක පමණ ජනතාවක් වෙසෙන වර්ග කිලෝමීටර් 365 ක කුඩා ප්‍රදේශයක් වන ගාසා තීරයේ, ඔක්තෝබර් 7 වන දින හමාස් විසින් එල්ල කරන ලද හදිසි ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල හමුදාව විසින් නිවාස ඒකක 200,000 කට ආසන්න ප්‍රමාණයක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් විනාශ කර ඇත. ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඔක්තෝබර් 7 වැනිදා සිට පලස්තීනුවන් 6,547ක් මරා දමා ඇති අතර, අවම වශයෙන් ළමුන් 2,704ක් සහ කාන්තාවන් 1,292ක් ඒ අතර වේ . තුවාල ලැබූ සංඛ්‍යාව 17,439 කි. ඔවුන්ගෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් උතුරු ගාසා ප්‍රදේශයේ අයය. අවම වශයෙන් ළමුන් 900 ක් ඇතුළුව 1,600 ක් අතුරුදහන් වී ඇති අතර, ඔවුන් සුන්බුන් යට සිරවී සිටිය හැකි […]Read more... කලා featured රාත්‍රී අඳුර විනිවිද ඇසෙන ඒ කුරුළු හඬ... Mar 28, 2024 1:58 am රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන… news උණුවන තාර මත කැටයම් ඇඳි පතුලේ... Mar 26, 2024 12:29 am සැප වළඳනා දන ගේ හප මලු ඇතුලේ පැළකර හීන… news පැරණි ගස... Mar 26, 2024 12:02 am පැරණි ගස අලුත් දළු ලා ඵල බරව An aged tree, Covered… පාරිසරික පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more පාරිසරික රජයේ වනාන්තර වෙන්දේසි කිරීමේ නව පනත් සංශෝධනය වහා ම නතර කළ යුතු ය වන සංරක්ෂණ… Read more පාරිසරික කතරගම දේවාලයේ බස්නායක නිලමේ වන සංරක්ෂණ ඉඩම් නීති විරෝධී ව ව්‍යාපාරිකයන්ට බදු දෙයි තනමල්විල… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පුවත් පලස්තීනය ක්‍රමානුකූලව ඊශ්‍රායලයත් බවට පත්වීම අමතක කර අද දවසට විග්රහ හදා ගත හැකිද?... Oct 15, 2023 11:44 pm ඔක්තෝම්බර් 7 වන දා අලුයම හමාස් සංවිධානය අනපේක්ෂිත ලෙස ඊශ්‍රායලය වෙත එල්ල කළ… Read more පුවත් රනිල් රාජපක්ෂ යුවල එක්ව අර්ථසාධක අරමුදල කොල්ල කන ආකාරය පිළිබඳව දුමින්දගේ පැහැදිලි කිරීම .... Jul 04, 2023 1:15 pm දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් අර්ථසාධක අරමුදලට කිසිදු බලපෑමක් වෙන්නේ… Read more ආර්ථික සමුර්දි සහනාධාරය නොදීම ආණ්ඩුව හිතාමතා නිර්මාණය කළ අර්බූදයක්... Jun 24, 2023 7:47 pm සමුර්දි සහනාධාරය වෙනුවට ගෙන්වා අස්වැසුම සමාජ සුබසාධන වැඩපිළිවෙළ හරහා ආණ්ඩුව… Read more විවර FM පොහොට්ටු මන්ත්‍රීවරුන්ට කප්පම් නොදී රනිල්ට උවමනාවන් ඉටුකර ගැනීමට නොහැකියි... Jun 06, 2023 6:34 pm ජනාධිපතිවරණයට වසර එකහමාරකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන