23
Tue, Jan

ඉතාලිය

ඉතාලියේ  නාපෝලි නගරයේ   පදිංචිව සිටි විධාන ගමගේ ජයසිරි (කුමාර) පසුගිය 28 වනදා  හදිසි අනතුරකින් ජීවිතයෙන් සමුගෙන තිබේ .කුමාර දීර්ඝ කාලයක් බ්‍රේෂියා නගරයේ වාසය කළේය .

පසුගිය 28 වනදා මිතුරන් සමඟ මුහුදේ නෑමට ගිය අවස්ථාවේ මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට කුමාරට සිදුවිය .1975 උපත ලද කුමාර  මියයන විට  41 වන වියේ පසුවිය .

කුමාර සොයුරාගෙ අවසන් කටයුතු ආණමඩුව කුට්ටුකච්චය  ගල්කුලමේ දි සිදුකිරීමට නියමිතය .වැඩි විස්තර පසුව දැනුම් දෙමු ...කුමාර සොයුරාගේ අකල් වියෝව පිළිබදව විවර අපගේ ශෝකය එම පවුලේ සැමවෙත ප්‍රකාශ කර සිටිමු .

Add comment


Security code
Refresh