ප්‍රධාන පුවත දේශීය පුවත් ” පොලිසියට ගිනි අවි දීල තියන්නේ බල බලා ඉන්න නෙමෙයි ” – ටිරාන් අලස්... Apr 23, 2024 1:39 pm '' පොලිසියට ගිනි අවි දීල තියන්නේ බල බලා ඉන්න නෙමෙයි '' පොලිසියට ගිනි අවි ලබා දී ඇත්තේ බලා සිටිමට නොව අවශ්‍ය වෙලාවට පාවිච්චි කරමිට බව ටිරාන් අලස් ඇමැතිවරයා පවසා තිබේ. “පොලිසියට තුවක්කු දීලා තියෙන්නේ… ගාල්ලේ උද්ඝෝෂණයේ යෙදෙන ගාලු කොටුව අවට ප්‍රදේශයේ ගෝඨාභයට ගෙදර යන ලෙස බලකරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිටින පිරිස් හමුදාව මැදිහත්වී ඉවත්කරන බව වාර්තා වේ. මේ දිනවල ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් තරඟයක් පැවැත්වෙමින් තිබෙන අතර ගාල්ල අවට ජනතාව එම ක්‍රීඩාංගනයට පෙනෙන පරිදි විරෝධතා පුවරු රැගෙන විරෝධතාවයේ යෙදෙන ආකාරය ඊයේ දිනයේත් වාර්තා විය. ඊයේ දිනයේත් හමුදාව සහ පොලීසිය මැදිහත් වී ඒ අවට සිටි ජනතාව ඉවත්කරන ආකාරය දැකිය හැකිවිය. රැස්වීමේ අයිතිය සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මූලික අයිතිවාසිකම් ලෙස අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇත. නමුත් පොදු ජනතාව අරඹයා එය ක්‍රියාත්මක වෙන්නේ මේ ආකාරයෙනි. Read more... ඕස්ට්‍රේලියාවේ නගරයකින් 50°C ඕස්ට්‍රේලියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 50.7ක් එරට වෙරළබඩ නගරයක් වූ ඔන්ස්ලෝවලින් වාර්තා විය. ජනවාරි 13 දා වාර්තා වූ මෙම උෂ්ණත්වය 1962 වසරේ දකුණුදිග ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වයට සමවෙයි. ඉදිරි දින කිහිපයේ ඔන්ස්ලෝ සහ යාබද නගරවල උෂ්ණත්වය තවත් ඉහළ යනු ඇතැ යි කාලගුණ විද්‍යා අනාවැකි පළව ඇතිබැවින්, උෂ්ණත්වය පිළිබඳ වාර්තාව නැවතත් බිඳී යනු ඇති බවට මත පළවේ. මෙසේ සිදුවූයේ පසුගිය මාසයේ දී බටහිර ඕස්ට්‍රේලියාවෙන් මහා ලැව්ගිනි ඇතිවීම් වාර්තාවීමත් සමග ය. මාගරට් ගංගාව ආසන්නයේ හෙක්ටයාර 6000කට වැඩි බිම් කොටසක් දැවී හළුවී ගිය අතර, එම ප්‍රදේශයන්ගෙන් ජනයා ඉවත් කිරීමට ද සිදුවිය. එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනවාරි 13 […]Read more... විරෝධතාවලින් නතර නොවී විරෝධතාවලින් නතර නොවී අරගලය තවත් ඉදිරියට රැගෙන යා යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව අද (01)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ මේ විරෝධතා පොදු ජනතාවට සහන ඉල්ලන ව්‍යාපාරයක් ලෙස තව අඩියක් ඔසවා තැබිය යුතු බව ජනතාවට යෝජනා කරන බවයි. එසේ නොවුනහොත් අවසානයේ මේ විරෝධතා හරහා කාගෙ හෝ ඔලුවකට ඔටුන්න වැටි නතර වෙනු ඇති බව ඔහු පවසා තිබේ. දුමින්ද නාගමුව දැක්වූ අදහස්වල සංක්ෂිප්ත සටහනක් පහත දැක්වේ. ආණ්ඩුව දැන් මේ උද්ඝෝෂණයට අන්තවාදී ලේබලයක් ගහන්න හදනවා. ලොකු සමාජ විරෝධයක් ආව නිසා ඒ චෝදනා ඉවත් කරගන්න කටයුතු කරමින් ඉන්න බව පෙනෙමින් තියෙනවා. නමුත් ඔවුන්ව පොදු දේපොළ පනත යටතේ චෝදනා […]Read more... ලොසිංජර දෙන යෝජනා “2024 අයවැය ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ නන්දා මාලිනි ගැන කිව්ව දේ වැරදියි වගේම බුදු දහම ඔස්සේ කතා කරන බව පෙන්වමින් සමජීවිකතා මූලධර්මය ගැන කිව්ව කතාවත් වැරදියි. සමජීවිකතා මූලධර්මය කියන්නෙ ණය වෙලා කන එකට නෙවෙයි. බුදු දහමෙ කියැවෙන ආකාරයට ආදායම් වියදම් නිවැරදිව කලමනාකරණය කරමින් ජීවත් වෙන්න කියන ඒ අදහස නෙවෙයි ඔහු මේ අනුගමනය කරමින් ඉන්නෙ. රනිල් වික්‍රමසිංහ හිටිය 1977 බලයට පත් වූ ජේආර්ගෙ ආණ්ඩුවෙන් 1978 හඳුන්වා දුන් විවෘත ආර්ථිකය කියන්නෙ ඊට සපුරා පටහැනි ක්‍රමයක්. පවතින ආදායම් ත්වය වෙනුවට ණය ගැනීමෙන්, ලෝකයේ බලවත් ආර්ථිකයන්ට යටත්වීමෙන් පවත්වා ගෙන යන ආර්ථිකයක් නිසා තමයි අපේ ආර්ථිකය මේ තත්වයට පත් වුණේ ජනතාව වටන්න පුංචි පුංචි ලොසින්ජර […]Read more... ලංකාවේ තියෙන ව්‍යාජ හාමුදුරුවනේ පහුගිය කාලයේදී අපි දැක්කා චීන ඒ වගේම ඇමරිකානු නියෝජිතයින් ලංකාවේ සංචාරයේ නිරත වුණා. එතකොට ඒකත් එක්ක එල්ල වෙච්ච චෝදනාව තමයි මේ අය අපේ රටට විවිධ මැදිහත්වීම්, බලපෑම් කරනවා කියන එක ලංකාවේ භූ දේශපාලනික පිහිටීමට ලෝකෙ ඉන්න ප්‍රධාන ආර්ථිකමය වශයෙන් බලවතුන් වූ ඇමරිකාවත් ඒ වගේම චීනයත් කරන මැදිහත්වීම සැලකුවොත් අපි දන්නවා මෑත කාලීනව චීනයේ ප්‍රබල නියෝජිතයෙක් ලංකාවට එනවා. ඒ වගේම මෑත කාලීනව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට එනවා. ඒ වගේම රටක් හැටියට රටේ ජනතාවට, ජනතාවගේ ජීවත්වීමේ අයිතියට එහෙම නැත්නම් රටක ස්වාධීනත්වයට ඔවුන්ගෙන් වන මැදිහත්වීම කියන දේ මං හිතන්නේ අපි සමාජ ක්‍රියාකාරීන් හැටියටත් රටක පුරවැසියන් හැටියටත් බරපතළ ලෙස තේරුම් ගත යුතුව පවතිනවා. […]Read more... දේශීය පුවත් ” පොලිසියට ගිනි අවි දීල තියන්නේ බල බලා ඉන්න නෙමෙයි ” – ටිරාන් අලස්... Apr 23, 2024 1:39 pm '' පොලිසියට ගිනි අවි දීල තියන්නේ බල බලා ඉන්න නෙමෙයි '' පොලිසියට ගිනි අවි ලබා දී… Read more දේශීය පුවත් පොලිස් වෙඩි පහරින් පුද්ගලයන් දෙදෙනෙක් මරුට... Apr 23, 2024 1:23 pm පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක් වත්ත ප්‍රදේශයේදි පොලිසිය සිදු කළ වෙඩි… Read more දේශීය පුවත් ඖෂධ වංචාව – ඉන්දියානු ණයට අමතරව තවත් මුදල් ඖෂධ ගන්න වෙන් කරගෙන... Apr 23, 2024 12:03 pm ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 200ක මුදලක් වෙන්… Read more දේශීය පුවත් දකුණු ඉන්දීය සහ මෙරට ආදිවාසී ජනතාව අතර නෑදෑකම තහවුරු වේ... Apr 23, 2024 11:41 am ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සහ දකුණු ඉන්දියාවේ ගෝත්රි 5 ක් අතර ජානමය සමානකම් පවතින… Read more දේශීය පුවත් රාමායන් ට්‍රේල්ස් – හින්දු ජාතිකවාදී ව්‍යාපෘතිය ලංකාවට... Apr 23, 2024 11:24 am මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා බව පවසමින් ශ්‍රී රාමායන් ට්‍රේල්ස්… Read more කලා ම්රිඟුවක හිනාවක් දවටා – වජී ගුරැසිංහ... Apr 22, 2024 10:53 pm පුංච් කාලේ යාන්තමට මතකයි මල්ලි ඔයා අඩ අඩා අපේ පස්සෙන් ආවා අනේ මාත් , ආත්තම්ම… Read more දේශීය පුවත් විදුලි බල පනත පරාජය කිරීමට මැතිවරණය එනතෙක් ඉවසමුද?... Apr 22, 2024 3:06 pm නව විදුලිබල පනත සම්මත කර ගැනීම සඳහා අත ඔසවන මැති ඇමතිවරුන්ට ඉදිරියේදී පැමිණෙන… Read more දේශීය පුවත් ෆොක්ස් හිල් 7 දෙනෙක්ට මරු කැඳවූ අනතුරෙන් පසුව DJ රාත්‍රියක් තියලා... Apr 22, 2024 2:25 pm දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අතරතුර අද (21) සිදු වූ අනතුරකින් කුඩා… Read more දේශීය පුවත් තුන්වේල කන්න නැති ජනතාවක් ඉන්න රටක කොතලාවලින් ලක්ෂ 125ට MBBS උපාධිය... Apr 22, 2024 2:20 pm කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා… Read more දේශීය පුවත් ‘ෆොක්ස්හීල්‘ අනතුරට හේතුව ප්‍රමාණවත් ආරක්ෂිත ක්‍රමවේද නොතිබීමද?... Apr 21, 2024 10:59 pm දියතලාව, නරියා කන්ද හිදී පැවති "Fox Hill Supercross 2024" මෝටර් රථ ධාවන තරගය අතර වාරයේදී අද ( අප්‍රේල්… Read more දේශීය පුවත් පාස්කු ප්‍රහාරය – වසර 5ට පසුත් චෝදනා කිරීම් හැර යුක්තිය ඉටුවීමක් නැහැ... Apr 21, 2024 10:50 pm පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර විමර්ශනයක්… Read more දේශීය පුවත් මිලියන 45 ක් වැයකර පාස්කු ගැන තවත් විවාදයක් පැවැත්වීමට සූදානම්... Apr 20, 2024 4:58 pm පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය… Read more විශේෂඥ වෛද්‍යවරු 350ක් රට හැර රජයේ… විදුලිය පනතට එරෙහි විරෝධය මැඩලීමට විදුලිය… පෞද්ගලික සමාගම් විදුලි බල මණ්ඩලේ මෙරට… ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” මධ්‍යහන… නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ නිර්වින්දන… ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ දූෂණ ජාත්‍යන්තර… ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා අසාර්ථකයි – ණය… ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ අප… පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග ජාතික… රනිල් මැතිවරණ වලට බයයි ජනාධිපතිවරණය ප්‍රාදේශීය… විජයදාස රාජපක්ෂගේ ජනාධිපතිවරණ සිහින මුට්ටිය ඉදිරි… මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ දරුවෙකු… මන්ත්‍රීවරු ඡන්දෙට කලින් වාහන පර්මිට් මුලින්… වෘෂණ කෝෂ තැලෙන තුරු තරුණයෙකුට බට්ටා… ජනතාවගේ විශ්‍රාම අරමුදල් කොල්ලකන්න අත 2024… විශේෂාංග ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව Apr 18, 2024 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අප්‍රේල් 17 වන දා පෙරවරුවේ… වැඩිදුර කියවන්න.... විශේෂාංග මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද? Apr 16, 2024 දරුවෙකු නැති වුණු පසු අම්මා කෙනෙකු ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ අම්මා ය. බලයට පත් වූ ආණ්ඩු අම්මලා සිය ගණනකට දරුවන් නැති කළේය.… වැඩිදුර කියවන්න.... කලා බලංගොඩ මානවයාගෙන් අවුරුද්ද ට ගම හරහා දුවන්න පහසුවන රහස් ඖෂධයක්. – ඉෂූ බණ්ඩාර Apr 11, 2024 අතීතාගමනය ලිපි පෙළෙහි 06 වෙනි ලිපිය දිඟහැරෙන්නේ 'අතීතාගමනය' නමෙහි අර්ථය ට ද මුඛ්‍ය වටිනාකමක් දෙමින් ම කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි… වැඩිදුර කියවන්න.... විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ Apr 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට… වැඩිදුර කියවන්න.... වීඩියෝ අපි අවුරුදු කද්දී උන් ජාතික... ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ April 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට තිබූ ප්‍රතිපාදන අහෝසි වීමේ ගැටලුව මේ වන විට උඩුදුවා තිබේ . බොහෝ පිරිසකට රැකියා අහිමි වීම නිසා වෙනත් රැකියාවන් සොයා යෑමට සිදුවී තිබේ . තානාපතිවරයා විවිධ හේතු ඉදිරිපත් කරමින් මේ ගැටලුව දිගින් දිගටම තමන්ගේ නොවෙන බව අඟවන්නට උත්සාහ දරන අතර ලංකා රජය මීට සැලකිය යුතු මැදිහත්වීමක් කරන බවක්ද පෙනෙන්නට නොතිබේ . . එවන් තත්ත්වයක් තුළ අප නිහඬව බලා සිටිය යුතුද ?Read more... ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ? April 08, 2024 ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ සිටින අතර එය ලබා ගැනීමට යම් බාධාවන් තිබේ ද විවිධ වූ හේතු මත විශ්‍රාම වැටුප ලබා ගැනීමට නොහැකි වුණු අය අපගෙන් අසන පැනයන් කීපයක් තිබේ . ඔය ප්‍රශ්න ගැටලු අතර සමාජ රැකවරණ විශ්‍රාම වැටුප ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනෙක්ට ගැටලු මතුවෙලා තියෙනවා මේ ඒ පැනයන් වලට පිළිතුරු. විවර ළමා පොළ 2024 අධ්‍යාපනය පොතපතට පමණක් සීමා විය යුත්තක්ද? එය ඉන් ඔබ්බට ප්‍රායෝගිකත්වය දක්වා ගමන් කළ යුතුය . දරුවන්ට එදිනෙදා ජීවිතය දැන හඳුනා ගැනීමට ක්‍රියාකාරකම් වල නියැළෙන්නට අධ්‍යාපනය තුළින් මග පෙන්විය යුතුය . ඒ සඳහා පුංචි උත්සාහයකිRead more... චන්දිම අභියෝග කළා හඳුන්නෙත්ති අභියෝගය භාරගත්තා – සංවාදය පවත්වයි ද? April 03, 2024 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝගයක් එල්ල කලා . ඔහු ප්‍රකාශ කර සිටියේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව හැකිනම් සංවාදයකට එන්න කියයි. මේ අභියෝගය සිදුකළ මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂටත් මෙවැනිම අභියෝගයක් කළත් ප්‍රතිචාරයක් නොදක්වා ඉන් පලා ගිය බවයි . ජාතික ජන බලවේගය මේ අභියෝගයට කුමක් කරයි ද? චන්දිම වීරක්කොඩිගේ අභියෝගය පිළි අරගෙන විවාදයකට එන්න සූදානම් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සුනිල් හඳුන්නෙත්ති එම අභියෝගය පිලි අරගෙන ලිඛිතව ඒ පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙස කියා සිටියා .Read more... ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන් අත්දැකීම Karma Fight League දෙවන දිගහැරුමට ඉහළ ප්‍රතිචාර February 19, 2024 ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්තම සටන් අත්දැකීම වුණු Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight League powered by Abans වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් සංවිධානය වන යෝග්‍යතා පරීක්ෂණය (පෙබ 18) කොළඹ 07 Royal-MAS Arena හිදී පැවැත්වුණා. මේ සඳහා දිවයින පුරා විහිදී සිටින සටන්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. එහිදී එක්ව සිටි සටන්කරුවන් වෙනුවෙන් සටන්කරුවකු ලෙස වෘත්තීය ජීවිතය කලමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර කිහිපයකට අයත් දේශන කිහිපයක්ම පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළෙ හිමිකර ගත් කැරොලයින් ජූරි ඇතුලු පිරිසක් එක්ව සිටියා. අනතුරුව දිනයේ ප්‍රධානතම අංගය […]Read more... කලා poem ම්රිඟුවක හිනාවක් දවටා – වජී ගුරැසිංහ... Apr 22, 2024 10:53 pm පුංච් කාලේ යාන්තමට මතකයි මල්ලි… featured ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” පළමු කොටස... Apr 20, 2024 2:11 am මධ්‍යහන ඉර බටහිර අහස ට ලෙංගතුකම් පාන්න… featured රුවන් බන්දුජීව හුදු විනෝදය පමණක් අපට රැගෙන එන කවියෙක්ද?... Apr 13, 2024 12:35 am රුවන් බන්දුජීව කාව්‍ය සංග්‍රහ තුනක්… පාරිසරික පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ? පාරිසරික… Read more පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more පාරිසරික රජයේ වනාන්තර වෙන්දේසි කිරීමේ නව පනත් සංශෝධනය වහා ම නතර කළ යුතු ය වන සංරක්ෂණ… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM ආර්ථික අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා... Apr 16, 2024 1:52 am පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා… Read more විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ ... Apr 10, 2024 11:54 pm ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන… Read more පුවත් ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ?... Apr 08, 2024 2:55 am ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ … Read more පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පුවත් පලස්තීනය ක්‍රමානුකූලව ඊශ්‍රායලයත් බවට පත්වීම අමතක කර අද දවසට විග්රහ හදා ගත හැකිද?... Oct 15, 2023 11:44 pm ඔක්තෝම්බර් 7 වන දා අලුයම හමාස් සංවිධානය අනපේක්ෂිත ලෙස ඊශ්‍රායලය වෙත එල්ල කළ… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන