ප්‍රධාන පුවත ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව... Apr 18, 2024 2:07 am ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අප්‍රේල් 17 වන දා පෙරවරුවේ කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදී ප්‍රකාශ… මොකද්ද මේ ‘තරිඳු තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම කියන්නෙ මාධ්‍ය ක්ෂේත්රය ගැන අලුත් කතිකාවක් ආරම්භ කරන්න ඇරල දීපු අපූරු දොරටුවක්. මෙතනදි මං උත්සාහ කරන්නෙ ඒ අතරින් “මාධ්‍ය හැඳුනුම්පත” කියන කාරණේ ගැන සංක්ෂිප්තව අදහසක් දක්වන්න. මේක ඕනෑම සංවාදයකට විවෘතකරල දක්වන සරල අදහස් පෙළගැස්මක්. තරිඳු අත්අඩංගුවට ගන්න වෙලාවේ ඔහු පොලීසියට මාධ්‍ය හැඳුනුම්පත නොපෙන්වීම ‘නීත්‍යානුකූල වරදක්’ වගේ බහුබූතයක් කට්ටිය කියාගෙන යනවා. මේක සම්පූර්ණෙන්ම වැරදි අදහසක්. ඔය කියන්නේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් දෙන හැදුනුම්පත ගැන නේ. මගේ දැනුමේ හැටියට ඒක කිසිම නීත්‍යානුකූලභාවයක් තියෙන එකක් නෙවෙයි. ඒක දෙන්න නිශ්චිත ක්රමවේදයකුත් ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට නෑ. තනිකරම අක්‍රමවත් විදියට දෙන, කිසිම නීත්‍යානුකූල බවක් නැති, හිතවත්, ආණ්ඩුගැති මාධ්‍යයක් නම් මාධ්‍යවේදීන් නොවන අනෙක් සේවකයන්ටත් ගන්න පුළුවන් […]Read more... ඉංදියානු රෝහල් Covid පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියාව කොරෝනා වෛරස් රෝගීන් 314,835 වාර්තා කල අතර එය ලොව ඉහළම දෛනික රෝගීන්ගේ වාර්තාව වූ ඡනවාරියේ එක්සත් ඡනපදයේ දෛනික වාර්තාව ඛෙිදඡනක ලෙස පරාඡය කලේය. දිල්ලියේ පමණක් බ්‍රහස්පතින්දා රෝගීන් 22,000 ක් ලෙස ඉන්දීය මධ්‍යම රඡය කියා සිටී . වෛරසයේ පහර දීම කොතරමි ප්‍රචන්ඩද යත් එය සෑම මිනිත්තු 5 කටම ආසාදිතයෙක් උපදවයි මිලියන 29 ක් මිනිසුන් ඡිවත්වන දිල්ලියේ එහි වෛරස් රෝගීන්ට දීමට වෛද්‍යවරුන්ට තවත් ඇඳන් ඉතිරි වී නොමැති අතර, ඔවුහු දැඩි ඔක්සිජන් හිගයකට මුහුණ දෙමින් සිටී. ඔක්සිඡන් කොල්ලකෑම වැළැක්වීම සඳහා පොලිසිය සීරුවෙන් තබා ඇත. Covid 19 හි නව ප්‍රභේදයක් වන මෙය ඉන්දියාව තුල වේගයෙන් පැතිරීම නිස බ්‍රිතාන්‍යය සිය රටවැසියන්ට ඉන්දියාවේ […]Read more... ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය ජනතා පරමාධිපත්‍යයේ මූලිකාංගයක් වන ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට ඡන්දහිමියෙකු ලෙස ලියාපදිංචි වීම අනිවාර්යය අවශ්‍යතාවයකි. ඡන්දහිමි නාමලේඛනයේ ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වී ඇති සෑම පුද්ගලයෙකුම ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා ඡන්ද විමසීම, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සහ ජනමත විචාරණ වලදී ඡන්දය දීමට සුදුසුකම් ලබයි. මේ අනුව ජනතා පරමාධිපත්‍ය යටතට ගැනෙන ඡන්ද බලය සෑම පුරවැසියෙකුම සතු වූවත් එය ක්‍රියාත්මක කළ හැක්කේ ඔබගේ නම ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත්ව ඇත්නම් පමණි. 2024 වර්ෂයට අදාළ සුදුසුකම්ලත් තැනැත්තන් ඡන්ද හිමියන් ලෙස ගණන් ගැනීමේ මූලික අදියරේ කටයුතු මේ වනවිට අවසන්ව ඇත. ඒ අනුව 2024.04.09 වන දින සිට ඔබට අදාල ග්‍රාම නිලධාරී කාර්යාලයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට […]Read more... ප්‍රමාද නොකර සෞඛ්‍ය මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීම ප්‍රමාද කිරීම මඟින් බරපතල තත්වයක් ඇතිවිය හැකි බව කැෆේ සංවිධානය කියයි. එම සංවිධානයේ විධායක අධ්යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා අවධාරනය කලේ පවතින අවධානම්කාරී සෞඛ්‍ය වාතාවරණය මත මහමැතිවරණය පැවැත්වීම සදහා වන සෞඛ්‍ය නිර්දේශ වහා ගැසට් කළ යුතු බවයි. එසේ නොකළ හොත් එක් අතකින් යළි රට තුළ බරපතල සෞඛ්‍ය අවධානමක් ඇතිවන බවත්, ඊට අමතරව මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයට පවා බලපෑම් කල හැකි බව ඒ මහතාගේ අදහසයි. අදාල සෞඛ්‍ය නිර්දේශ නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒවා බලාත්මක කිරීම සඳහා එම නිර්දේශ වහා ගැසට් කිරීම අනිවාර්ය බව කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ වරයා පෙන්වා දෙයි. එම […]Read more... සෞඛ්‍ය ක්ෂේත්රය දැඩි රෝහල් ධාරිතාවය ඉක්මවා කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙමින් සිටින බව වාර්තා වේ. මේ නිසා ආසාදිතයන් රඳවා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා දැනට පවතින සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් ඇති වී තිබේ. මේ අනුව කොවිඩ් වයිරස ආසාදිතයන් 8000ක් පමණ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු නොවී නිවෙස්වලට කොටුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි. මීට අමතරව කොරෝනා ආසාදිතව අසාධ්‍ය තත්ත්වයෙන් ඔක්සිජන් මත යැපෙන රෝගීන් 330ක් ඉක්තු 31 වැනිදා වන විට රෝහල්ගතව සිටි බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඔක්සිජන් මත යැපෙන රෝගීන් 149ක් ඉකුත් 27 වැනි දින වන විට රෝහල්වල සිටි අතර දින හතරක් ඇතුළත එනම් ඉකුත් 31 වැනි දින වන විට එම […]Read more... දේශීය පුවත් නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්... Apr 19, 2024 12:03 pm නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය… Read more දේශීය පුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ දූෂණ හා නාස්තිය ගැන උනන්දු වෙන හැටි මෙන්න... Apr 19, 2024 11:59 am ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ප්‍රමාද වීමට හේතුව දුෂණය සහ නාස්තිය… Read more දේශීය පුවත් ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා අසාර්ථකයි – ඉතින් ඊට පස්සේ?... Apr 19, 2024 11:44 am ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා අසාර්ථක වී ඇතැයි පිළිගත යුතු වුවද, ඉදිරියේදී… Read more ආර්ථික ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ වෙමු! නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට විරුද්ධ වෙමු! – විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ ප්‍රකාශයක්... Apr 18, 2024 2:36 am අප ඉන්නේ පැවැත්ම පවා තර්ජනයට ලක්වන ආකාරයේ ආර්ථික අර්බුදයක් මැදය. දිනෙන් දින… Read more ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව... Apr 18, 2024 2:07 am ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ… Read more ආර්ථික රනිල් මැතිවරණ වලට බයයි ජනාධිපතිවරණය සැකයි... Apr 17, 2024 2:21 am ප්‍රාදේශීය සභා ඡන්දය තියන්නේ නැතුව කට්ටි පනින ආණ්ඩුවක් ජනාධිපතිවරණය තියයිද… Read more ආර්ථික විජයදාස රාජපක්ෂගේ ජනාධිපතිවරණ සිහින මුට්ටිය අද බින්දා සුමතිපාල... Apr 17, 2024 2:12 am ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්න කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ… Read more විශේෂාංග මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද?... Apr 16, 2024 9:50 pm දරුවෙකු නැති වුණු පසු අම්මා කෙනෙකු ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී… Read more දේශීය පුවත් මන්ත්‍රීවරු ඡන්දෙට කලින් වාහන පර්මිට් ඉල්ලයි... Apr 16, 2024 9:44 pm මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු… Read more දේශීය පුවත් වෘෂණ කෝෂ තැලෙන තුරු තරුණයෙකුට පහර දුන් පොලීසියේ දෙදෙනෙකු රිමාන්ඩ්... Apr 16, 2024 9:37 pm බට්ටා වර්ගයේ ලොරි රථයක් පසුපස ලුහුබැඳ ගොස් රථය නවත්වා එය පදවමින් සිටි 23 හැවිරිදි… Read more දේශීය පුවත් ජනතාවගේ විශ්‍රාම අරමුදල් කොල්ලකන්න අත උස්සපු මන්ත්රීලාට අඩු නැතුව විශ්‍රාම වැටුප්... Apr 16, 2024 9:21 pm 2024 පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවේ මූල්‍ය අංශයේ ගිණුම් වාර්තාවලට අනුව හිටපු… Read more ආර්ථික අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා... Apr 16, 2024 1:52 am පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා… Read more ඇමරිකාවට අවශ්‍ය මැද පෙරදිග කලාපයම සෙනසුරාදා… රුවන් බන්දුජීව හුදු විනෝදය පමණක් රුවන්… 2024 සබුද්ධි කාව්‍ය සම්මාන උලෙළ දී… ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය 2024 ජනතා… බලංගොඩ මානවයාගෙන් අවුරුද්ද ට ගම අතීතාගමනය… සහල් මිල වැඩිකිරීම ගැන උතුරේ ශ්‍රී… පාඩු ලැබුවත් අලුතින් බස් ගන්න කටුනායක… රනිල්ගේ ’’හයිය’’ ආර්ථිකේ අධ්‍යාපනයට වෙන්න අධ්‍යාපනය,… ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු ඉතාලියේ… නියඟය පවා දියවෙයි වැහි වලාකුළේ ලක්ෂ්මී… අදින සිතුවම් පාට කන්න – විඩා… සජිත් ශ්‍රී ලක්මාල් ලියු වල්මත් ලංකා… නියඟලා මලේ හැඩයට නිර්මාණයක් කළ උතුරේ… කෙහෙළියලා ගෙන්නූ ඖෂධ අල්ලන්නවත් සුදුසු ඉන්දියානු… IMF ගිවිසුම නීතියක් වෙයිද? රටේ… විශේෂාංග ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව Apr 18, 2024 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අප්‍රේල් 17 වන දා පෙරවරුවේ… වැඩිදුර කියවන්න.... විශේෂාංග මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද? Apr 16, 2024 දරුවෙකු නැති වුණු පසු අම්මා කෙනෙකු ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ අම්මා ය. බලයට පත් වූ ආණ්ඩු අම්මලා සිය ගණනකට දරුවන් නැති කළේය.… වැඩිදුර කියවන්න.... කලා බලංගොඩ මානවයාගෙන් අවුරුද්ද ට ගම හරහා දුවන්න පහසුවන රහස් ඖෂධයක්. – ඉෂූ බණ්ඩාර Apr 11, 2024 අතීතාගමනය ලිපි පෙළෙහි 06 වෙනි ලිපිය දිඟහැරෙන්නේ 'අතීතාගමනය' නමෙහි අර්ථය ට ද මුඛ්‍ය වටිනාකමක් දෙමින් ම කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි… වැඩිදුර කියවන්න.... විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ Apr 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට… වැඩිදුර කියවන්න.... වීඩියෝ අපි අවුරුදු කද්දී උන් ජාතික... ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ April 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට තිබූ ප්‍රතිපාදන අහෝසි වීමේ ගැටලුව මේ වන විට උඩුදුවා තිබේ . බොහෝ පිරිසකට රැකියා අහිමි වීම නිසා වෙනත් රැකියාවන් සොයා යෑමට සිදුවී තිබේ . තානාපතිවරයා විවිධ හේතු ඉදිරිපත් කරමින් මේ ගැටලුව දිගින් දිගටම තමන්ගේ නොවෙන බව අඟවන්නට උත්සාහ දරන අතර ලංකා රජය මීට සැලකිය යුතු මැදිහත්වීමක් කරන බවක්ද පෙනෙන්නට නොතිබේ . . එවන් තත්ත්වයක් තුළ අප නිහඬව බලා සිටිය යුතුද ?Read more... ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ? April 08, 2024 ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ සිටින අතර එය ලබා ගැනීමට යම් බාධාවන් තිබේ ද විවිධ වූ හේතු මත විශ්‍රාම වැටුප ලබා ගැනීමට නොහැකි වුණු අය අපගෙන් අසන පැනයන් කීපයක් තිබේ . ඔය ප්‍රශ්න ගැටලු අතර සමාජ රැකවරණ විශ්‍රාම වැටුප ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනෙක්ට ගැටලු මතුවෙලා තියෙනවා මේ ඒ පැනයන් වලට පිළිතුරු. විවර ළමා පොළ 2024 අධ්‍යාපනය පොතපතට පමණක් සීමා විය යුත්තක්ද? එය ඉන් ඔබ්බට ප්‍රායෝගිකත්වය දක්වා ගමන් කළ යුතුය . දරුවන්ට එදිනෙදා ජීවිතය දැන හඳුනා ගැනීමට ක්‍රියාකාරකම් වල නියැළෙන්නට අධ්‍යාපනය තුළින් මග පෙන්විය යුතුය . ඒ සඳහා පුංචි උත්සාහයකිRead more... චන්දිම අභියෝග කළා හඳුන්නෙත්ති අභියෝගය භාරගත්තා – සංවාදය පවත්වයි ද? April 03, 2024 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝගයක් එල්ල කලා . ඔහු ප්‍රකාශ කර සිටියේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව හැකිනම් සංවාදයකට එන්න කියයි. මේ අභියෝගය සිදුකළ මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂටත් මෙවැනිම අභියෝගයක් කළත් ප්‍රතිචාරයක් නොදක්වා ඉන් පලා ගිය බවයි . ජාතික ජන බලවේගය මේ අභියෝගයට කුමක් කරයි ද? චන්දිම වීරක්කොඩිගේ අභියෝගය පිළි අරගෙන විවාදයකට එන්න සූදානම් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සුනිල් හඳුන්නෙත්ති එම අභියෝගය පිලි අරගෙන ලිඛිතව ඒ පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙස කියා සිටියා .Read more... ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන් අත්දැකීම Karma Fight League දෙවන දිගහැරුමට ඉහළ ප්‍රතිචාර February 19, 2024 ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්තම සටන් අත්දැකීම වුණු Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight League powered by Abans වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් සංවිධානය වන යෝග්‍යතා පරීක්ෂණය (පෙබ 18) කොළඹ 07 Royal-MAS Arena හිදී පැවැත්වුණා. මේ සඳහා දිවයින පුරා විහිදී සිටින සටන්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. එහිදී එක්ව සිටි සටන්කරුවන් වෙනුවෙන් සටන්කරුවකු ලෙස වෘත්තීය ජීවිතය කලමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර කිහිපයකට අයත් දේශන කිහිපයක්ම පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළෙ හිමිකර ගත් කැරොලයින් ජූරි ඇතුලු පිරිසක් එක්ව සිටියා. අනතුරුව දිනයේ ප්‍රධානතම අංගය […]Read more... කලා featured රුවන් බන්දුජීව හුදු විනෝදය පමණක් අපට රැගෙන එන කවියෙක්ද?... Apr 13, 2024 12:35 am රුවන් බන්දුජීව කාව්‍ය සංග්‍රහ තුනක්… news 2024 සබුද්ධි කාව්‍ය සම්මාන උලෙළ... Apr 12, 2024 12:22 am දී වසරේ ප්රශස්ත කර්තෘ ප්‍රකාශන කාව්‍ය… featured බලංගොඩ මානවයාගෙන් අවුරුද්ද ට ගම හරහා දුවන්න පහසුවන රහස් ඖෂධයක්. – ඉෂූ බණ්ඩාර... Apr 11, 2024 11:59 pm අතීතාගමනය ලිපි පෙළෙහි 06 වෙනි ලිපිය… පාරිසරික පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ? පාරිසරික… Read more පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more පාරිසරික රජයේ වනාන්තර වෙන්දේසි කිරීමේ නව පනත් සංශෝධනය වහා ම නතර කළ යුතු ය වන සංරක්ෂණ… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM ආර්ථික අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා... Apr 16, 2024 1:52 am පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා… Read more විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ ... Apr 10, 2024 11:54 pm ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන… Read more පුවත් ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ?... Apr 08, 2024 2:55 am ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ … Read more පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පුවත් පලස්තීනය ක්‍රමානුකූලව ඊශ්‍රායලයත් බවට පත්වීම අමතක කර අද දවසට විග්රහ හදා ගත හැකිද?... Oct 15, 2023 11:44 pm ඔක්තෝම්බර් 7 වන දා අලුයම හමාස් සංවිධානය අනපේක්ෂිත ලෙස ඊශ්‍රායලය වෙත එල්ල කළ… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන