ප්‍රධාන පුවත ආර්ථික ඒ විවාදය පවත්වන්නේ නැහැ ….විවාදයේ කඹ ඇදිල්ල විවාදයේ මළගමයි ... Apr 23, 2024 11:16 pm ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර සංවාදයට දින හතරක් යෝජනා කරමින් අනුර දිසානායකගේ පාර්ශවයෙන් සජිත් ප්‍රේමදාස පාර්ශවයට ලිපියක් යොමු කර… නිරෝධායන කාලයක තෙලි Antoon Van Dyck කියන චිත්‍ර ශිල්පියා රෝසලිනා නම් සාන්තුවරියගේ චිත්‍රය අදින්නේ අද අපි මුහුණ දෙන කොරෝනා වෛරස කාලය වගේම වසංගත කලයකදියි .රෝසලිනා සාන්තුවරියගේ චිත්‍රය මේ දවස්වල නිව්යෝක් නුවර metro politan කෞතුකාගාරයේ නිරෝධායන වෙමින් තියෙනවා. බෙල්ජියම් ජාතික Antoon van dyk කියන චිත්‍ර ශිල්පියාව ඉතාලියට කැදවන්නේ 1624 වර්ෂයේදීයි . van dykව පලේර්මෝ වලට ගෙන්වා ගන්නේ එවක සිටි ස්පාඤ්ඤ ජාතික යුව රජ කෙනෙක් . කියන්නේ එකල සිටි කුලියට ධනවතුන්ගේ චිත්‍ර අඳින චිත්‍ර ශිල්පියෙක්. ඔහුගේ චිත්‍රයක් van dyk කියලා ඇඳ ගැනීම තමයි මේ යුවරජගේ බලාපොරොත්තුව. van dykගේ පැමිණීමෙන් දින කීපයකට පසුව ඉතාලිය පුරා වසංගතයක් තත්ත්වයක් පැතිර යනවා . දස දහසක් පමණ මිනිසුන් මියගිය අතර […]Read more... රට බේරගන්න ආපු රට බේරගන්න ආපු නායකයාගෙන් වරාය බේරගන්න ජනතාවට සිද්ධ වී ඇති බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසයි. ඔහු පවසන්නේ මිලිටරිකරණය,ප්රජාතන්ත්ර විරෝධී පාලනය,තමන්ට විරුද්ධ මහතා නිහඬ කිරීම,විකිණීම යන මෙම කාරණා එකවර පැමිණ ඇති අතර එය ජනතාව විසින් ඉතා ඉක්මණින් වටහාගත යුතුව ඇති බවයි . එසේම දේශප්‍රේමී ආණ්ඩුවක් ගෙන එන බවට කතා කළද පැමිණ තිබෙන්නේ ජේ.ආර් පන්නයේ ආණ්ඩුවක් බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්වරයා පවසා තිබේ. දුමින්ද නාගමුව මේ බව සඳහන් කළේ ඊයේ (22) වරාය අධිකාරිය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය අතරතුර මාධ්‍ය වෙත අදහස දක්වමිනි. ඔහු වැඩිදුරටත් පැවසුවේ, “මේ ආණ්ඩුව තවමත් වචන විජ්ජාවක් කරන්න ලෑස්ති වෙන්නේ. චන්ද්‍රිකා මැතිණිය අනූ ගණන්වල විකුණනවට […]Read more... මහ මොළකරුවන් හසු ලෝකයේ බොහෝ රටවල තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරේ ගොදුරු බවට පත්වෙලා ඉන්නවා . මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා රජයන් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන බව අපිට පේන්න තියෙනවා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වූවායින් පසුව මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට මරණ දඬුවම ලබා දීම සඳහා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කරමින් සිටියා. විවිධ මාධ්‍ය සංදර්ශන පවත්වමින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගනිමින් විවිධ ක්‍රියාමාර්ග ගන්නා බව පෙන්නුවත් අවසානයේ ඒවා සන්දර්ශන බවට පත් වුණු බව අපට දැකගන්න පුලුවන්. ගෝඨාභය රාජපක්ෂ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් මේ වන විට මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ගෙන යමින් තිබෙනවා. කෙසේ වෙතත් මේ මත්ද්‍රව්‍ය ජාවාරමේ […]Read more... ඩලස් අගමැති වෙන උද්ගතව ඇති දේශපාලන අර්බුදය හමුවේ කරකියා ගන්නට දෙයක් නොමැති වී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඇතුළු කණ්ඩායම භාරකාර ආණ්ඩුවක් හරහා ජනතාව නැවත වතාවක් රැවටීමට ලක් කරන්නට සූදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කරනවා .සමගි ජන බලවේගය, විමල් වීරවංශ ඇතුළු පක්ෂ එකොළහේ කණ්ඩායම පොදුජන පෙරමුණේ රාජපක්ෂ විරෝධී කණ්ඩායම සමග සාකච්ඡාවක් පසුගිය දිනක පවත්වා තිබේ. එම සාකච්ඡාවට සහභාගි වූ සියලු දෙනාගේම එකඟතාවය මත ඩලස් අලහප්පෙරුමට අගමැතිකම ලබා දී භාරකාර ආණ්ඩුවක් යටතේ ඉක්මන් මැතිවරණයකට ගොස් නැවත ස්ථිර ආණ්ඩුවක් පිහිට වීම සඳහා යෝජනා අදහස් පළ කර තිබේ. මේ භාරකාර ආණ්ඩුවට සමගි ජන බලවේගය සහයෝගය ලබා දුන්නත් පිහිටවනු ලබන භාරකාර ආණ්ඩුවේ […]Read more... ජනාධිපති ධූරයට නම් අද පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනාධිපති ධූරය සඳහා නම් තුනක් යෝජනා වී තිබේ. රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර එම තිදෙනායි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් තමන් ඉවත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මීට පෙර නිවේදනය කර තිබුණි. ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා තිබේ. අද පැවති පාර්ලිමේන්තු සැසිවාරය අවස්ථාවේ සජිත් ප්‍රේමදාස නැගී සිටිමින් ප්‍රකාශ කරේ තමන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කරන බවයි. එම යෝජනාව පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් විසින් ස්ථීර කරන ලදී. රනිල් වික්‍රමසිංහගේ නම දිනේෂ් ගුණවර්ධන විසින් යෝජනා කර අතර එම යෝජනාව […]Read more... ආර්ථික ඒ විවාදය පවත්වන්නේ නැහැ ….විවාදයේ කඹ ඇදිල්ල විවාදයේ මළගමයි ... Apr 23, 2024 11:16 pm ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස… Read more දේශීය පුවත් ” පොලිසියට ගිනි අවි දීල තියන්නේ බල බලා ඉන්න නෙමෙයි ” – ටිරාන් අලස්... Apr 23, 2024 1:39 pm '' පොලිසියට ගිනි අවි දීල තියන්නේ බල බලා ඉන්න නෙමෙයි '' පොලිසියට ගිනි අවි ලබා දී… Read more දේශීය පුවත් පොලිස් වෙඩි පහරින් පුද්ගලයන් දෙදෙනෙක් මරුට... Apr 23, 2024 1:23 pm පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක් වත්ත ප්‍රදේශයේදි පොලිසිය සිදු කළ වෙඩි… Read more දේශීය පුවත් ඖෂධ වංචාව – ඉන්දියානු ණයට අමතරව තවත් මුදල් ඖෂධ ගන්න වෙන් කරගෙන... Apr 23, 2024 12:03 pm ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 200ක මුදලක් වෙන්… Read more දේශීය පුවත් දකුණු ඉන්දීය සහ මෙරට ආදිවාසී ජනතාව අතර නෑදෑකම තහවුරු වේ... Apr 23, 2024 11:41 am ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සහ දකුණු ඉන්දියාවේ ගෝත්රි 5 ක් අතර ජානමය සමානකම් පවතින… Read more දේශීය පුවත් රාමායන් ට්‍රේල්ස් – හින්දු ජාතිකවාදී ව්‍යාපෘතිය ලංකාවට... Apr 23, 2024 11:24 am මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා බව පවසමින් ශ්‍රී රාමායන් ට්‍රේල්ස්… Read more කලා ම්රිඟුවක හිනාවක් දවටා – වජී ගුරැසිංහ... Apr 22, 2024 10:53 pm පුංච් කාලේ යාන්තමට මතකයි මල්ලි ඔයා අඩ අඩා අපේ පස්සෙන් ආවා අනේ මාත් , ආත්තම්ම… Read more දේශීය පුවත් විදුලි බල පනත පරාජය කිරීමට මැතිවරණය එනතෙක් ඉවසමුද?... Apr 22, 2024 3:06 pm නව විදුලිබල පනත සම්මත කර ගැනීම සඳහා අත ඔසවන මැති ඇමතිවරුන්ට ඉදිරියේදී පැමිණෙන… Read more දේශීය පුවත් ෆොක්ස් හිල් 7 දෙනෙක්ට මරු කැඳවූ අනතුරෙන් පසුව DJ රාත්‍රියක් තියලා... Apr 22, 2024 2:25 pm දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අතරතුර අද (21) සිදු වූ අනතුරකින් කුඩා… Read more දේශීය පුවත් තුන්වේල කන්න නැති ජනතාවක් ඉන්න රටක කොතලාවලින් ලක්ෂ 125ට MBBS උපාධිය... Apr 22, 2024 2:20 pm කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා… Read more දේශීය පුවත් ‘ෆොක්ස්හීල්‘ අනතුරට හේතුව ප්‍රමාණවත් ආරක්ෂිත ක්‍රමවේද නොතිබීමද?... Apr 21, 2024 10:59 pm දියතලාව, නරියා කන්ද හිදී පැවති "Fox Hill Supercross 2024" මෝටර් රථ ධාවන තරගය අතර වාරයේදී අද ( අප්‍රේල්… Read more දේශීය පුවත් පාස්කු ප්‍රහාරය – වසර 5ට පසුත් චෝදනා කිරීම් හැර යුක්තිය ඉටුවීමක් නැහැ... Apr 21, 2024 10:50 pm පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර විමර්ශනයක්… Read more මිලියන 45 ක් වැයකර පාස්කු පාස්කු… විශේෂඥ වෛද්‍යවරු 350ක් රට හැර රජයේ… විදුලිය පනතට එරෙහි විරෝධය මැඩලීමට විදුලිය… පෞද්ගලික සමාගම් විදුලි බල මණ්ඩලේ මෙරට… ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” මධ්‍යහන… නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ නිර්වින්දන… ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ දූෂණ ජාත්‍යන්තර… ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා අසාර්ථකයි – ණය… ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ අප… පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග ජාතික… රනිල් මැතිවරණ වලට බයයි ජනාධිපතිවරණය ප්‍රාදේශීය… විජයදාස රාජපක්ෂගේ ජනාධිපතිවරණ සිහින මුට්ටිය ඉදිරි… මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ දරුවෙකු… මන්ත්‍රීවරු ඡන්දෙට කලින් වාහන පර්මිට් මුලින්… වෘෂණ කෝෂ තැලෙන තුරු තරුණයෙකුට බට්ටා… විශේෂාංග ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව Apr 18, 2024 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අප්‍රේල් 17 වන දා පෙරවරුවේ… වැඩිදුර කියවන්න.... විශේෂාංග මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද? Apr 16, 2024 දරුවෙකු නැති වුණු පසු අම්මා කෙනෙකු ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ අම්මා ය. බලයට පත් වූ ආණ්ඩු අම්මලා සිය ගණනකට දරුවන් නැති කළේය.… වැඩිදුර කියවන්න.... කලා බලංගොඩ මානවයාගෙන් අවුරුද්ද ට ගම හරහා දුවන්න පහසුවන රහස් ඖෂධයක්. – ඉෂූ බණ්ඩාර Apr 11, 2024 අතීතාගමනය ලිපි පෙළෙහි 06 වෙනි ලිපිය දිඟහැරෙන්නේ 'අතීතාගමනය' නමෙහි අර්ථය ට ද මුඛ්‍ය වටිනාකමක් දෙමින් ම කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි… වැඩිදුර කියවන්න.... විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ Apr 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට… වැඩිදුර කියවන්න.... වීඩියෝ අපි අවුරුදු කද්දී උන් ජාතික... ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ April 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට තිබූ ප්‍රතිපාදන අහෝසි වීමේ ගැටලුව මේ වන විට උඩුදුවා තිබේ . බොහෝ පිරිසකට රැකියා අහිමි වීම නිසා වෙනත් රැකියාවන් සොයා යෑමට සිදුවී තිබේ . තානාපතිවරයා විවිධ හේතු ඉදිරිපත් කරමින් මේ ගැටලුව දිගින් දිගටම තමන්ගේ නොවෙන බව අඟවන්නට උත්සාහ දරන අතර ලංකා රජය මීට සැලකිය යුතු මැදිහත්වීමක් කරන බවක්ද පෙනෙන්නට නොතිබේ . . එවන් තත්ත්වයක් තුළ අප නිහඬව බලා සිටිය යුතුද ?Read more... ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ? April 08, 2024 ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ සිටින අතර එය ලබා ගැනීමට යම් බාධාවන් තිබේ ද විවිධ වූ හේතු මත විශ්‍රාම වැටුප ලබා ගැනීමට නොහැකි වුණු අය අපගෙන් අසන පැනයන් කීපයක් තිබේ . ඔය ප්‍රශ්න ගැටලු අතර සමාජ රැකවරණ විශ්‍රාම වැටුප ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනෙක්ට ගැටලු මතුවෙලා තියෙනවා මේ ඒ පැනයන් වලට පිළිතුරු. විවර ළමා පොළ 2024 අධ්‍යාපනය පොතපතට පමණක් සීමා විය යුත්තක්ද? එය ඉන් ඔබ්බට ප්‍රායෝගිකත්වය දක්වා ගමන් කළ යුතුය . දරුවන්ට එදිනෙදා ජීවිතය දැන හඳුනා ගැනීමට ක්‍රියාකාරකම් වල නියැළෙන්නට අධ්‍යාපනය තුළින් මග පෙන්විය යුතුය . ඒ සඳහා පුංචි උත්සාහයකිRead more... චන්දිම අභියෝග කළා හඳුන්නෙත්ති අභියෝගය භාරගත්තා – සංවාදය පවත්වයි ද? April 03, 2024 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝගයක් එල්ල කලා . ඔහු ප්‍රකාශ කර සිටියේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව හැකිනම් සංවාදයකට එන්න කියයි. මේ අභියෝගය සිදුකළ මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂටත් මෙවැනිම අභියෝගයක් කළත් ප්‍රතිචාරයක් නොදක්වා ඉන් පලා ගිය බවයි . ජාතික ජන බලවේගය මේ අභියෝගයට කුමක් කරයි ද? චන්දිම වීරක්කොඩිගේ අභියෝගය පිළි අරගෙන විවාදයකට එන්න සූදානම් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සුනිල් හඳුන්නෙත්ති එම අභියෝගය පිලි අරගෙන ලිඛිතව ඒ පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙස කියා සිටියා .Read more... ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන් අත්දැකීම Karma Fight League දෙවන දිගහැරුමට ඉහළ ප්‍රතිචාර February 19, 2024 ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්තම සටන් අත්දැකීම වුණු Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight League powered by Abans වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් සංවිධානය වන යෝග්‍යතා පරීක්ෂණය (පෙබ 18) කොළඹ 07 Royal-MAS Arena හිදී පැවැත්වුණා. මේ සඳහා දිවයින පුරා විහිදී සිටින සටන්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. එහිදී එක්ව සිටි සටන්කරුවන් වෙනුවෙන් සටන්කරුවකු ලෙස වෘත්තීය ජීවිතය කලමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර කිහිපයකට අයත් දේශන කිහිපයක්ම පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළෙ හිමිකර ගත් කැරොලයින් ජූරි ඇතුලු පිරිසක් එක්ව සිටියා. අනතුරුව දිනයේ ප්‍රධානතම අංගය […]Read more... කලා poem ම්රිඟුවක හිනාවක් දවටා – වජී ගුරැසිංහ... Apr 22, 2024 10:53 pm පුංච් කාලේ යාන්තමට මතකයි මල්ලි… featured ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” පළමු කොටස... Apr 20, 2024 2:11 am මධ්‍යහන ඉර බටහිර අහස ට ලෙංගතුකම් පාන්න… featured රුවන් බන්දුජීව හුදු විනෝදය පමණක් අපට රැගෙන එන කවියෙක්ද?... Apr 13, 2024 12:35 am රුවන් බන්දුජීව කාව්‍ය සංග්‍රහ තුනක්… පාරිසරික පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ? පාරිසරික… Read more පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more පාරිසරික රජයේ වනාන්තර වෙන්දේසි කිරීමේ නව පනත් සංශෝධනය වහා ම නතර කළ යුතු ය වන සංරක්ෂණ… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM ආර්ථික අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා... Apr 16, 2024 1:52 am පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා… Read more විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ ... Apr 10, 2024 11:54 pm ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන… Read more පුවත් ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ?... Apr 08, 2024 2:55 am ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ … Read more පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පුවත් පලස්තීනය ක්‍රමානුකූලව ඊශ්‍රායලයත් බවට පත්වීම අමතක කර අද දවසට විග්රහ හදා ගත හැකිද?... Oct 15, 2023 11:44 pm ඔක්තෝම්බර් 7 වන දා අලුයම හමාස් සංවිධානය අනපේක්ෂිත ලෙස ඊශ්‍රායලය වෙත එල්ල කළ… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන