ප්‍රධාන පුවත ආර්ථික ජාතික සංවිධායක තනතුර හරහා පොදුජන පෙරමුණේ බෙදීම එලියට – පක්ෂයේ බහුතරය නාමල්ට කැමති නැහැ ... Mar 29, 2024 2:52 am ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර මාරුවීමත් සමග එම පක්ෂයේ අභ්‍යන්තර ගැටුම උග්‍ර වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යය ප්‍රසන්න… එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මේ වනවිට නෞකාව ගිනි ගෙන මාස දෙකක් ගතවී ඇත. ජූලි මස 21 උදෑසන නාරා අයතනය ගිනි ගත් නැව අවට නීරීක්ශණය කරමින් සිටියදී තෙල් කාන්දුවක් හදුනා ගෙන ඇති බව මෝදර ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයන් ඊයේ ප්‍රකාශ කර තිබුණි. නමුත් නාරා ආයතනය හෝ රජය මේ පිලිබඳව නිශ්චිත ප්‍රකාශයක් සිදු නොකීරීමට වග බලා ගෙන තිබේ. තවදුරටත් ජූලි 22 අද දිනද නාරා ආයතනය එම ප්‍රදේශය නිරීක්ෂණය කර ඇති බවත්, ගිණි ගත් නැවෙන් තෙල් කාන්දු වීම තහවුරු කර ගෙන ඇති බවත් ධීවර ජනතාව වැඩි දූරටත් පවසයි. ගිණිගත් නැව නිසා සිදූ වී ඇති විනාශය පූරණය වීමට වසර 100 කට වඩා ගතවේ යයි පරිසරවේදීහු පවසති. සැටලයිට් දර්ශන […]Read more... වන අලි ප්‍රහාරයකින් වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත. ගලෙන්බිඳුණුවැව කොකාවැව පොලිස් වසමට අයත් අලුත් දිවුල්වැව වැව් ඉස්මත්තේ ගවයන් බලා ගනිමින් සිටි පුද්ගලයෙකුට සහ අලුත් දිවුල්වැව වැවේ ධීවර රැකියාවේ නිරතව සිටි පුද්ගලයෙකුට වන අලි ප්‍රහාරයක් සිදුව තිබෙනවා.මෙම වන අලි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. මෙලෙස වන අලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගලෙන්බිඳුණුවැව දිවුල්වැව වැව් ඉස්මත්තේ ගවයන් බලා ගැනීමේ රැකියාවේ යෙදී සිටි මාවතගම ප්‍රදේශයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ සරත් දිසානායක නමැති වයස අවුරුදු 55ක පුද්ගලයෙකි. බරපතළ තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ගලෙන්බිඳුණුවැව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර […]Read more... සඳහිරු සෑය – Death and the Maiden සිනමා පටයේ මැදි වියේ පොලීනාට ඇයගේ යටගිය තරුණ අවධියේදී ඇයව සමූහ දූෂණයට ලක් කළ පිරිසක් අතුරින් එක් අයකු ඇය සහ සිය ස්වාමිපුරුෂයා ජීවත් වන නිවස ආසන්නයේදී අනපේක්ෂිත රාත්‍රියක සිය මෝටර් රථය කැඩී කිසිවක් නොදැන තම නිවසට අවතැන්වූවකු හැටියට අහම්බෙන් පැමිණි විට හමු වෙයි. උදව්වක් හැටියට ඔහු කැටුව එන්නේ සිය ස්වාමියායි. කලකදී පොලීනා දූෂණය කරන මේ හදිසි අවතැන් පුද්ගලයා වෛද්‍යවරයෙකි. වෛද්‍යවරයා විසින් ඒ වන විට රූපය වෙනස්ව ඇති ඇයව හදුනා නොගත්තත් පොලීනාට වෛද්‍යවරයා ගැන සැකයක් ඇති වේ. පොලීනා මේ සැකය මුල් වරට දුරු කර ගන්නේ මේ වෛද්‍යවරයාගේ මහමග දමා තිබුණ ඔහුගේ මෝටර් රථය හොර රහසේ පරීක්ෂා කර […]Read more... ඇමති රක්ෂිතය ගැසට් යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණද, චමල් රාජපක්ෂ ඇමැතිවරයාගේ සමීපතමයන් විසින් රක්ෂිතයේ වනාන්තර කොටස් එළිපෙහෙළි කිරීමත්, නීතිවිරෝධී ව්‍යාපෘති අලුතින් ආරම්භ කිරීමත් තවදුරටත් සිදුකරන බව වල්සපුගල විරෝධතාවයේ යෙදී සිටින ගොවින් පවසයි. වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම පවසා ඇත්තේ ඇමතිවරයාගේ සමීපතමයින් දවස පුරා බැකෝ යන්ත්‍ර යොදාගනිමින් වනාන්තර සහ ජල පෝෂක කොටස් එළිපෙහෙළි කරන බවත්, මේ නිසා විශේෂයෙන්ම වලව වම් ඉවුරේ ජල ගබඩාවක් ලෙස පවත්වාගෙන යන ලෙවල් කුෂන් වැව ගොඩවී ජලය ගබඩා කරගත නොහැකි තත්ත්වයකට පත්වීමේ අවදානමක් ඇති බවයි. ‘කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරපු හින්දා කලබල වෙන්න එපා කියලා ඇමැතිවරයා කියනවා. එහෙනම් ඇමැතිවරයගෙ ගෝලයො තවදුරටත් සල්ලි, කාලය […]Read more... ඩොමිනික් ජීවා – පාලම් තනන්නෝ හරි අපූරු සත්ව විශේෂයකි. ඔවුන් ඉවරු දෙකක් එකට එක් කරයි. ඒ විතරක් නෙවි ඉවූරු දෙකේ අසමානතා සමනය කරමින්, ඉවසමින් දෙගොඩම එක ගොඩක් කරන්න වෙහෙසෙයි. ඩොමිනික් ජීවා යනු ලාංකීය සාහිත්‍ය ක්ෂේත්රයේ එවැනි පාලම් තැනූ මිනිසෙකි. දමිළ සහ සිංහළ සමාජය හරහා සාහිත්‍ය පාලමක් තනන්නට අමාරු උත්සහයක් කළේය. ඉවුරු දෙකේම මිනිසුන් පාලම් අවැසි නැතැයි ආඩම්බර වහසි බස් දොඩවමින් සිටින යුගයක නිහඩවම සාහිත්‍ය පාලමක් තැනූ මිනිසා පසුගියදා දිවිසැරිය නිමකළේය. 1960 දී පමණ දමිළ බසින් සාහිත්‍ය ලෝකයට පිවිසෙන ඩොමිනික් ජීවා, සිංහල සාහිත්‍ය කෘති දමිල සාහිත්‍ය ලෝකයට හදුන්වාදීමේ පුරෝගාමියා වන්නේ ඩොමිනික්ය. මල්ලිකෙයි නොහොත් පිච්චමල නමින් ඔහු විසින් සංස්කරණය කරන ලද සගරාවට සිංහල ලේඛකයින් සහ […]Read more... ආර්ථික ජාතික සංවිධායක තනතුර හරහා පොදුජන පෙරමුණේ බෙදීම එලියට – පක්ෂයේ බහුතරය නාමල්ට කැමති නැහැ ... Mar 29, 2024 2:52 am ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර මාරුවීමත් සමග එම පක්ෂයේ අභ්‍යන්තර… Read more කලා රංජන්ගෙ සින්දුවයි – ‘ඇත්තම අමු සින්දුව’යි... Mar 29, 2024 1:58 am අපි මේ පාර අපේ Song Zone එකේ ආකෘතිය ටිකක් වෙනස් කරන්න හිතුවා. එක සින්දුවක් වෙනුවට සින්දු… Read more පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ?... Mar 29, 2024 1:29 am පාරිසරික මූලධර්ම අතුරින් නිවාරණ මූලධර්මය පරිසර බලපෑම් පුරෝකථනය කිරීම මගින්… Read more දේශීය පුවත් ඉන්දියාවට විකුණලා ඉතිරි ටික චීනෙට... Mar 28, 2024 5:51 pm කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමට… Read more දේශීය පුවත් දුමින්දලා ඇතුලේ තියන්න අවශ්‍ය කාටද?... Mar 28, 2024 5:43 pm දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි අප්‍රේල් මස 03 වනදා දක්වා… Read more විශේෂාංග අධිකරණ අපහාස කිරීම පිළිබඳ නීතිය මොකක්ද?... Mar 28, 2024 11:11 am අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා ලත් නීතිඥවරයකු රක්ෂිත බන්ධනාගාරගත… Read more දේශීය පුවත් ජනතා බදු මුදලින් ණය ගෙවන අධිවේගී මාර්ගවල අයිතිය පුද්ගලික සමාගම්වලට!... Mar 28, 2024 10:59 am අධිවේගී මාර්ග ජාලය පවත්වාගෙන යෑම සහ එවායේ ටිකට් හරහා මුදල් ඉපයීමේ අයිතිය පුද්ගලික… Read more දේශීය පුවත් ජීවන වියදම වැඩිවෙන තරමට වැටුප් වැඩි නොවෙන හැටි... Mar 28, 2024 10:53 am නිල දරිද්‍රතා රේඛාව අනුව එක් පුද්ගලයෙකුගේ මාසික වියදම ඉහළ ගොස් ඇති බව ජනලේඛන… Read more කලා රාත්‍රී අඳුර විනිවිද ඇසෙන ඒ කුරුළු හඬ... Mar 28, 2024 1:58 am රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන - අනූෂා සිවලිංගම්ගේ පරිවර්ථනය කි. උතුර දකුන… Read more විදෙස් පුවත් දහස් ගණනින් මියගිය පසු ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා යෝජනාව සම්මතයි... Mar 26, 2024 8:02 pm ගාසා තීරයේ සටන් විරාමයක් වහාම ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක… Read more දේශීය පුවත් ජන අරගල විරෝධයකදී පොලීසිය ආයෙත් පිස්සු නටලා!... Mar 26, 2024 7:23 pm කළුතර නගර මධ්‍යයේ අද(26) දහවල් ජනඅරගල ව්‍යාපාරය පැවැත්වූ සාමකාමී විරෝධතාකරුවන්ට… Read more දේශීය පුවත් පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම රු 5000යි – වෘත්තීය සමිති වැටුප් අරගලයට සැරසෙයි... Mar 26, 2024 6:49 pm ආර්ථික අර්බුදය හමුවේ විශාල පීඩාවකට පත් වී සිටින කම්කරුවන්ගේ ඉල්ලීම් හෑල්ලුවකට… Read more කෝප් කමිටුවෙන් ඉවත් වී ඇත්තේ පොදු… ANFRELජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සදහා සිය නිදහස්… උණුවන තාර මත කැටයම් ඇඳි සැප… මාලිමාවේ නිහඬියාව ඉතිහාසයේ ප්‍රතිවාදනයක් ද? දුමින්ද… පැරණි ගස පැරණි… සිසුන්ගේ විරෝධය හමුවේ කැළණිය සරසවියට පරිපාලනය… මෛත්‍රීපාලද පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තෙකි! පාස්කු… රනිල් සෞඛ්‍ය සේවය ශක්තිමත් කරන මෙරට… උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අද… IMF එක තවත් ණය දෙන්න ජන… ඉන්දීය ධීවර බලහත්කාරයට විරුද්ධව උතුරේ ඉන්දීය… කපිතාන් රෝහිතගේ ගිලෙන නැවෙන් මීයෝ රෝහිත… ඌවිදු විජේවීරගේ ඉන්දියානු ව්‍යාප්තවාදයට හික් බ්‍රිතාන්‍ය… මහ බැංකුව පාර්ලිමේන්තුවේ නිර්දේශ පිළිගනියිද? පැහැදිලි… අපේක්ෂා රෝහලේ ළමුන්ට ප්‍රතිකාර කරන මහරගම… විශේෂාංග විශේෂාංග අධිකරණ අපහාස කිරීම පිළිබඳ නීතිය මොකක්ද? Mar 28, 2024 අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා ලත් නීතිඥවරයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, ඔහුගේ නීතිඥ වෘත්තීයභාවය තාවකාලිකව අත්හිටුවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය… වැඩිදුර කියවන්න.... දේශීය පුවත් මාලිමාවේ නිහඬියාව ඉතිහාසයේ ප්‍රතිවාදනයක් ද? Mar 26, 2024 දුමින්ද නාගමුව සහෝදරයා ඇතුළු ජන අරගල ව්‍යාපාරයේ සහෝදරයන් හා සහෝදරියන් අත්අඩංගුවට ගැනීම ගැන මාලිමාව දරණ දැඩි නිහඬියාව පෙන්වන්නේ ඉතිහාසය නැවත ඒ ආකාරයෙන්ම… වැඩිදුර කියවන්න.... විශේෂාංග ඉතාලියේ රියදුරු බලපත්‍ර ගැටලුව පිළිබඳව විදේශ කටයුතු පිළිබඳ ඇමතිට යළි සිහිකැඳවයි. Mar 19, 2024 ලාංකීය රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ භාවිතා කිරීමට තිබූ අයිතිය මේ වන විට අහිමි වී තිබේ. ඊට බලපෑ හේතුව දෙරට අතර ඊට අදාළ ද්විපාර්ශ්වික ගිවිසුම කල්ලිකුත් වීමට… වැඩිදුර කියවන්න.... කලා දීප්තිමත් තාරකාවක්ව සිට උල්කාවක් මෙන් අන්ධකාර ආගාධයකට කඩාවැටුණු ‘සහෝදරයෙක්’ Mar 04, 2024 අපේ පරම්පරාව පත්තර කලාවට පා තැබූ අනූව දශකයේ මුල වන විටත් ලූෂන් රාජකරුණානායකලා ඒ පොරපිටියේ දෑවැන්තයෝ ය. මාධ්‍ය නිදහස පමණක් නොව ජීවත් වීමේ නිදහස ද අන්ධකාරයට… වැඩිදුර කියවන්න.... වීඩියෝ ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන්... මහ මුහුදත් බෙදන්න කෑලිවලට කඩන්න නව පනතක් November 30, 2023 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත අහෝසි වන සේ ප්‍රතිස්ථාපනය කරන නව පනතත් ආණ්ඩුව විසින් නිර්මාණය කර තිබේ . මේ පනත තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. ධීවර හා ජලජ සම්පත් පනත වෙනුවට එන නව පනත ධීවර ප්‍රජාව ගේ අනාගතයට විශාල තර්ජනයක් එල්ල කරන බව අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අනාවරණය කළා. මේ පනතට අනුව මුහුද විවිධ කණ්ඩායම් වලට පවරා දීමට නියමිතයි. ඉන් පසුව විවිධ පුද්ගලයන්ට පවරා දී තිබෙන මුහුදු සීමාවන් වලට ඇතුල් වන ශ්‍රී ලාංකීය ධීවරයාට දඩ ගැසීමටත් හිරේ දැමීමටත් මෙමගින් ප්‍රතිපාදන සකසා තිබෙනවා. එපමණක් නොව මේ නීතියට අනුව යම් […]Read more... ගෘහස්ත ප්රචණ්ඩත්වය November 21, 2023 ඉතාමත් සංකීර්ණ ජිවිත ගතකරන සමාජයක් තමයි අපිට අද දකින්නට තිබෙන්නේ. මේ සංකීර්ණත්වය තුළ ගොඩනැගෙන සමිබන්ධතාද ඉතා සංකීර්ණ තත්වයට පත්ව ඇත. ඒ හේතුවෙන් අපට නිතර දෙෙවිලේ අහන්න දකින්න ලැබෙන දේවල්ද සාමාන්‍ය තත්වය අභිබවා ගොස් ඇත. නිවස එහෙමත් නැත්නමි ගෘහය යන්නද අදහාගත නොහැකි ආකාරයේ වෙනස්කමි වලට භාජනය වී ඇත. ගෘහස්ත ප්රචණ්ඩත්වය යන්නද වර්තමාන සමාජයේ නිරන්තර අවධානයට යොමු වන මාතෘකාවක් බවට පත්ව ඇත. සමාජයේ පවතින එක් දුර්මතයක් තමයි ගෘහස්ත ප්රචණ්ඩත්වය යන්න ස්වාමි පුර්ෂයා විසින් භාර්යාව හිංසනයට ලක් කිරීම. නමුත් ගෘහස්ත ප්රචණ්ඩත්වය යන්නෙහි සැබෑ අර්ථය ඉන් එහාට යන ඉතා විශාල වපසරියක් දක්වා විහිදෙයි. ගෘහස්ත ප්රචණ්ඩත්වය යන්නෙහි සරල අර්ථය ගත් විට එය මේ ආකාරයට අර්ථ […]Read more... සියලු භාණ්ඩ හා සේවා VAT බද්දට යටත් වීමට නියමිතයි November 02, 2023 “ආණ්ඩුව විසින් ජනතාවට අහිතකර ලෙස බලාන තීරණ කිහිපයක් අරගෙන තිබෙනවා. 2022 මේ පාලකයන් 12%ක් ලෙස තිබුණු වැට් බද්ද, එකතු කළ අගය මත බද්ද 15%ක් කළා. දැන් 2024 ජනවාරි 1 වැනිදා සිට වැට් බදු 18%ක් කරන්න තීරණය කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ වනවිට වැට් බදු අදාළ නොවූ භාණ්ඩ ගණනකට වැට් බදු අකරන්නත් තිරණය අරගෙන. සහල්, සහල් පිටි, තිරිඟු, තිරිඟු පිටි, පාන්, ළදරුන්ට දෙන කිරිපිටිඇතුළුව සියලු කිරිපිටි, බිත්තර, කුළුබඩු වගේ භාණ්ඩ, ඛනිජ තෙල්, ජංගම දුරකථන, අධ්‍යාපනයට අත්‍යවශ්‍ය සේවා, පොදු ප්‍රවාහනට අත්‍යවශ්‍ය සේවා, විදුලි සංදේශ සේවා මේ සියල්ල අලුතින් වැට් බදුවලට යටත්කරනවා. මේ නිසා මේ සියලු භාණ්ඩ හා සේවාවල ගාස්තු ඉහළ යාමට […]Read more... අවම වශයෙන් ළමුන් 900 ක් පමණ සුන්බුන් යට සිරවී සිටිය හැකියි October 28, 2023 මිලියන 2.3 ක පමණ ජනතාවක් වෙසෙන වර්ග කිලෝමීටර් 365 ක කුඩා ප්‍රදේශයක් වන ගාසා තීරයේ, ඔක්තෝබර් 7 වන දින හමාස් විසින් එල්ල කරන ලද හදිසි ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල හමුදාව විසින් නිවාස ඒකක 200,000 කට ආසන්න ප්‍රමාණයක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් විනාශ කර ඇත. ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඔක්තෝබර් 7 වැනිදා සිට පලස්තීනුවන් 6,547ක් මරා දමා ඇති අතර, අවම වශයෙන් ළමුන් 2,704ක් සහ කාන්තාවන් 1,292ක් ඒ අතර වේ . තුවාල ලැබූ සංඛ්‍යාව 17,439 කි. ඔවුන්ගෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් උතුරු ගාසා ප්‍රදේශයේ අයය. අවම වශයෙන් ළමුන් 900 ක් ඇතුළුව 1,600 ක් අතුරුදහන් වී ඇති අතර, ඔවුන් සුන්බුන් යට සිරවී සිටිය හැකි […]Read more... කලා featured රංජන්ගෙ සින්දුවයි – ‘ඇත්තම අමු සින්දුව’යි... Mar 29, 2024 1:58 am අපි මේ පාර අපේ Song Zone එකේ ආකෘතිය ටිකක්… featured රාත්‍රී අඳුර විනිවිද ඇසෙන ඒ කුරුළු හඬ... Mar 28, 2024 1:58 am රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන… news උණුවන තාර මත කැටයම් ඇඳි පතුලේ... Mar 26, 2024 12:29 am සැප වළඳනා දන ගේ හප මලු ඇතුලේ පැළකර හීන… පාරිසරික පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ? පාරිසරික… Read more පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more පාරිසරික රජයේ වනාන්තර වෙන්දේසි කිරීමේ නව පනත් සංශෝධනය වහා ම නතර කළ යුතු ය වන සංරක්ෂණ… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පුවත් පලස්තීනය ක්‍රමානුකූලව ඊශ්‍රායලයත් බවට පත්වීම අමතක කර අද දවසට විග්රහ හදා ගත හැකිද?... Oct 15, 2023 11:44 pm ඔක්තෝම්බර් 7 වන දා අලුයම හමාස් සංවිධානය අනපේක්ෂිත ලෙස ඊශ්‍රායලය වෙත එල්ල කළ… Read more පුවත් රනිල් රාජපක්ෂ යුවල එක්ව අර්ථසාධක අරමුදල කොල්ල කන ආකාරය පිළිබඳව දුමින්දගේ පැහැදිලි කිරීම .... Jul 04, 2023 1:15 pm දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් අර්ථසාධක අරමුදලට කිසිදු බලපෑමක් වෙන්නේ… Read more ආර්ථික සමුර්දි සහනාධාරය නොදීම ආණ්ඩුව හිතාමතා නිර්මාණය කළ අර්බූදයක්... Jun 24, 2023 7:47 pm සමුර්දි සහනාධාරය වෙනුවට ගෙන්වා අස්වැසුම සමාජ සුබසාධන වැඩපිළිවෙළ හරහා ආණ්ඩුව… Read more විවර FM පොහොට්ටු මන්ත්‍රීවරුන්ට කප්පම් නොදී රනිල්ට උවමනාවන් ඉටුකර ගැනීමට නොහැකියි... Jun 06, 2023 6:34 pm ජනාධිපතිවරණයට වසර එකහමාරකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන