ප්‍රධාන පුවත ආර්ථික ජාතික සංවිධායක තනතුර හරහා පොදුජන පෙරමුණේ බෙදීම එලියට – පක්ෂයේ බහුතරය නාමල්ට කැමති නැහැ ... Mar 29, 2024 7:36 pm ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර මාරුවීමත් සමග එම පක්ෂයේ අභ්‍යන්තර ගැටුම උග්‍ර වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යය ප්‍රසන්න… රෝහල් 42ක සුව ඉල්ලීම් 5 ක් මුල්කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමය අද (09) පැය 4 ක සේවයෙන් බැහැර වී තිබේ. ඒ අනුව කොළඹ ජාතික රෝහල ඇතුලු රෝහල් 42 ක මෙම වෘත්තීය ක්රියාමාර්ගයෙහි නිරත වූ බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමිපයන් සදහන් කර තිබේ. දෙවසරක් පුරා ස්ථිර නොකළ අනියම්, ආදේශක සේවකයන් වහා ස්ථිර කිරීම, සියලූ සෞඛ්‍ය සේවකයන්ට කොවිඞ් අවදානම් දීමනාවක් ලබාගැනීම, ප්‍රවාහන, එන්නත්කරණ සහ ආරක්ෂිත උපකරණ ගැටලූ වහාම විසදීම, සේවක හිඟය විසදීම හා සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 ක දීමනාවක් ලබාගැනීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ අරමුණ බවයි ප්‍රධාන ලේකම් හිමියන් සඳහන් කර ඇත.Read more... 20 වන ව්‍යවස්ථා නව ආණ්ඩුවක් බලයට පත්වීමෙන් අනතුරුව තම ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව කටයුතු කිරීමට හා ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට, එකී ආණ්ඩුවට ඇති වගකීම අපි පිළිගනිමු. එමෙන්ම ඊට යම් බාධා තිබේනම් ඒවා කළමනාකරණය කරගැනීමද කලයුතුව ඇත. එහෙත් එහිදී මූලික ප්රජාතන්ත්රවාදී පාලන මූලධර්ම නොසලකා කටයුතු කිරීම යහපත් පාලන තන්ත්රයකදී නොකල යුත්තකි. එමෙන්ම ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසු වත්මන් ජනාධිපතිතුමාගේ බොහෝ ක්‍රියාමාර්ග පක්ෂ භේදයකින් තොරව ජනතා ප්‍රසාදය දිනාගත් අතර ජනතාව ඔහු කෙරෙහි තැබූ විශ්වාසය පාර්ලිමේන්තු මැතිවරණයේ ඉහළ ජයග්රහණයටද හේතුවිය. 20 වන ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදකයින් දැන හෝ නොදැන එම මහජන ගෞරවය හා විශ්වාසය පලූදු වන ආකාරයට එය කෙටුම්පත් කර ඇති බව අපගේ නිරීක්ෂණයයි. ජනාධිපතිවරණයේදීත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් වත්මන් රජයට පැහැදිලි […]Read more... පැණිය ගැන හොයන්න ධම්මික බණ්ඩාර නමැත්තා සකස් කළ කොවිඩ් සුව වන බව කියන පැණිය ආසාදිතයන්ට ලබාදීමේ ක්‍රමවේදය සැකසීම සඳහා පත්කළ විද්වත් මණ්ඩලය මෙතෙක් රැස්වී නොමැති බවට වාර්තා වේ. කමිටුව රැස්වී මෙම පැණිය පිළිබඳ සායනික පරීක්ෂණයක් සිදුකර රෝගීන්ට ලබාදීම සුදුසු බව ප්‍රකාශ කිරීමට පෙර පැණිය ජනගත කිරීම පිළිබඳව කමිටුව කනස්සල්ලට පත්ව ඇතැයි අරුණ පුවත්පත වාර්තා කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් මෙම කමිටුව පසුගිය දා පත්කළ අතර සතියක කාලයක් ගතවී ඇතත් කමිටුව රැස්වී සාකච්ඡා පවත්වා නැත. මහාචාර්ය සේනක පිලපිටියගේ සහභාගිත්වයෙන් යුත් මෙම කමිටුවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය සිසිර සිරිවර්ධන, මහාචාර්ය සරෝජ ජයසිංහ, මහාචාර්ය ලේකම්වසම්, මහාචාර්ය ජනක ද සිල්වා, මහාචාර්ය සෑම් කුලරත්න, මහාචාර්ය […]Read more... ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා සම්බන්ධ සිදුවීම ගැන මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය ගත් උත්සාහයේදී ඔවුන්ට ලැබුණු තොරතුරු සම්බන්ධ මූලාශ්‍ර හෙළිකිරීමට එම මාධ්‍යවේදීන් ප්‍රතික්ෂේප කර තිබේ. යාපනයේ, තම්බිදුරෙයි ප්‍රදීපන් හා කිලිනොච්චියේ, ටී.පරමසිවන් යන නිදහස් මාධ්‍යවේදීන් දෙදෙනා මෙසේ පොලිසිය විසින් විමසා ඇති කරුනු ලබාදීම සිය වෘත්තියමය පදනම යටතේ ප්‍රතික්ෂේප කරන ලදී. පසුගිය ජුනි 2 වැනිදා යාපනයේ නැගෙනහිර වඩමාරච්චියේ ක්‍රීඩා සමාජයක සාමාජිකයන් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් කැඳවූ රැස්වීමක් අතරතුර පොලිස් නිලධාරින් විසින් මන්ත්‍රිවරයා සමග ඇතිකරගත් ගැටුම සම්බන්ධයෙන් පසුව මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතු ක්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාවේ පොලිස් ඔත්තු අංශයේ සාමාජිකයකු සිය අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් වැලකී මගහැර යාම මෙන්ම ගිනිඅවි පෙන්වමින් […]Read more... පිටකොටුවෙ Flyover මත තණමල්විල කොල්ලෙක් දෙස බැලීමි. යළිත් වරක් හැරී බැලීමි. බොහෝ හුරුපුරුදු ගතියක් දැනුණි. මොකක්දෝ නිවීමේ ගුණයක් ඔහු තුළ ඇතැයි සිතුණි. රළු යකඩ ගිණියම් වීමෙන් මෘදු වානේ නිපදවෙන බව එක්වරම සිහියට නැගුණි. නිවීම වූ කලී නිකන් ම නිකන් හිටි මිනිසෙකුට ලැබෙන්නේ නැත. විවිධ සමාජීය විචලතාවයන්ට හසුව හොඳින් තෙම්පරාදු වූ මිනිසෙකුට නිවීම නම් වූ සුවය ලැබේ. කුලියට ගත් කොළඹ ජීවිතය තුළ නොබිඳෙන සුළු අග්‍රගන්‍ය පෞරුෂත්වයෙන් යුතුව දිවිගෙවන්නට දීප්තට හැකිවන්නේ එබැවිනි. අත්හැරීම් බොහොමයක් සිය ගමන් මල්ල තුළ දමාගෙන කොළඹට එන දීප්තට කොළඹ මිනිසුන් හා අරුමැසි දිවිපෙවෙත් අරුම පුදුම දෑ නොවන්නේ එබැවිනි. ඔහු දකින දකින වාරයක් පාසා මාගේ මතකයට නැගුනේ ඇල්බෙයා කැමූ ගේ “පිටස්තරයා” නව […]Read more... දේශීය පුවත් ආර්ථික පීඩනය දරාගත නොහැකිව ලාංකිකයන් රැසක් රුසියානු හමුදාවට බැඳෙන්න පෝලිමේ... Mar 29, 2024 5:47 pm රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට… Read more ආර්ථික ජාතික සංවිධායක තනතුර හරහා පොදුජන පෙරමුණේ බෙදීම එලියට – පක්ෂයේ බහුතරය නාමල්ට කැමති නැහැ ... Mar 29, 2024 7:36 pm ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර මාරුවීමත් සමග එම පක්ෂයේ අභ්‍යන්තර… Read more කලා රංජන්ගෙ සින්දුවයි – ‘ඇත්තම අමු සින්දුව’යි... Mar 29, 2024 1:58 am අපි මේ පාර අපේ Song Zone එකේ ආකෘතිය ටිකක් වෙනස් කරන්න හිතුවා. එක සින්දුවක් වෙනුවට සින්දු… Read more පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ?... Mar 29, 2024 1:29 am පාරිසරික මූලධර්ම අතුරින් නිවාරණ මූලධර්මය පරිසර බලපෑම් පුරෝකථනය කිරීම මගින්… Read more දේශීය පුවත් ඉන්දියාවට විකුණලා ඉතිරි ටික චීනෙට... Mar 28, 2024 5:51 pm කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමට… Read more දේශීය පුවත් දුමින්දලා ඇතුලේ තියන්න අවශ්‍ය කාටද?... Mar 28, 2024 5:43 pm දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි අප්‍රේල් මස 03 වනදා දක්වා… Read more විශේෂාංග අධිකරණ අපහාස කිරීම පිළිබඳ නීතිය මොකක්ද?... Mar 28, 2024 11:11 am අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා ලත් නීතිඥවරයකු රක්ෂිත බන්ධනාගාරගත… Read more දේශීය පුවත් ජනතා බදු මුදලින් ණය ගෙවන අධිවේගී මාර්ගවල අයිතිය පුද්ගලික සමාගම්වලට!... Mar 28, 2024 10:59 am අධිවේගී මාර්ග ජාලය පවත්වාගෙන යෑම සහ එවායේ ටිකට් හරහා මුදල් ඉපයීමේ අයිතිය පුද්ගලික… Read more දේශීය පුවත් ජීවන වියදම වැඩිවෙන තරමට වැටුප් වැඩි නොවෙන හැටි... Mar 28, 2024 10:53 am නිල දරිද්‍රතා රේඛාව අනුව එක් පුද්ගලයෙකුගේ මාසික වියදම ඉහළ ගොස් ඇති බව ජනලේඛන… Read more කලා රාත්‍රී අඳුර විනිවිද ඇසෙන ඒ කුරුළු හඬ... Mar 28, 2024 1:58 am රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන - අනූෂා සිවලිංගම්ගේ පරිවර්ථනය කි. උතුර දකුන… Read more විදෙස් පුවත් දහස් ගණනින් මියගිය පසු ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා යෝජනාව සම්මතයි... Mar 26, 2024 8:02 pm ගාසා තීරයේ සටන් විරාමයක් වහාම ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක… Read more දේශීය පුවත් ජන අරගල විරෝධයකදී පොලීසිය ආයෙත් පිස්සු නටලා!... Mar 26, 2024 7:23 pm කළුතර නගර මධ්‍යයේ අද(26) දහවල් ජනඅරගල ව්‍යාපාරය පැවැත්වූ සාමකාමී විරෝධතාකරුවන්ට… Read more පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම රු ආර්ථික… කෝප් කමිටුවෙන් ඉවත් වී ඇත්තේ පොදු… ANFRELජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සදහා සිය නිදහස්… උණුවන තාර මත කැටයම් ඇඳි සැප… මාලිමාවේ නිහඬියාව ඉතිහාසයේ ප්‍රතිවාදනයක් ද? දුමින්ද… පැරණි ගස පැරණි… සිසුන්ගේ විරෝධය හමුවේ කැළණිය සරසවියට පරිපාලනය… මෛත්‍රීපාලද පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තෙකි! පාස්කු… රනිල් සෞඛ්‍ය සේවය ශක්තිමත් කරන මෙරට… උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අද… IMF එක තවත් ණය දෙන්න ජන… ඉන්දීය ධීවර බලහත්කාරයට විරුද්ධව උතුරේ ඉන්දීය… කපිතාන් රෝහිතගේ ගිලෙන නැවෙන් මීයෝ රෝහිත… ඌවිදු විජේවීරගේ ඉන්දියානු ව්‍යාප්තවාදයට හික් බ්‍රිතාන්‍ය… මහ බැංකුව පාර්ලිමේන්තුවේ නිර්දේශ පිළිගනියිද? පැහැදිලි… විශේෂාංග විශේෂාංග අධිකරණ අපහාස කිරීම පිළිබඳ නීතිය මොකක්ද? Mar 28, 2024 අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා ලත් නීතිඥවරයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, ඔහුගේ නීතිඥ වෘත්තීයභාවය තාවකාලිකව අත්හිටුවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය… වැඩිදුර කියවන්න.... දේශීය පුවත් මාලිමාවේ නිහඬියාව ඉතිහාසයේ ප්‍රතිවාදනයක් ද? Mar 26, 2024 දුමින්ද නාගමුව සහෝදරයා ඇතුළු ජන අරගල ව්‍යාපාරයේ සහෝදරයන් හා සහෝදරියන් අත්අඩංගුවට ගැනීම ගැන මාලිමාව දරණ දැඩි නිහඬියාව පෙන්වන්නේ ඉතිහාසය නැවත ඒ ආකාරයෙන්ම… වැඩිදුර කියවන්න.... විශේෂාංග ඉතාලියේ රියදුරු බලපත්‍ර ගැටලුව පිළිබඳව විදේශ කටයුතු පිළිබඳ ඇමතිට යළි සිහිකැඳවයි. Mar 19, 2024 ලාංකීය රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ භාවිතා කිරීමට තිබූ අයිතිය මේ වන විට අහිමි වී තිබේ. ඊට බලපෑ හේතුව දෙරට අතර ඊට අදාළ ද්විපාර්ශ්වික ගිවිසුම කල්ලිකුත් වීමට… වැඩිදුර කියවන්න.... කලා දීප්තිමත් තාරකාවක්ව සිට උල්කාවක් මෙන් අන්ධකාර ආගාධයකට කඩාවැටුණු ‘සහෝදරයෙක්’ Mar 04, 2024 අපේ පරම්පරාව පත්තර කලාවට පා තැබූ අනූව දශකයේ මුල වන විටත් ලූෂන් රාජකරුණානායකලා ඒ පොරපිටියේ දෑවැන්තයෝ ය. මාධ්‍ය නිදහස පමණක් නොව ජීවත් වීමේ නිදහස ද අන්ධකාරයට… වැඩිදුර කියවන්න.... වීඩියෝ ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන්... මහ මුහුදත් බෙදන්න කෑලිවලට කඩන්න නව පනතක් November 30, 2023 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත අහෝසි වන සේ ප්‍රතිස්ථාපනය කරන නව පනතත් ආණ්ඩුව විසින් නිර්මාණය කර තිබේ . මේ පනත තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. ධීවර හා ජලජ සම්පත් පනත වෙනුවට එන නව පනත ධීවර ප්‍රජාව ගේ අනාගතයට විශාල තර්ජනයක් එල්ල කරන බව අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අනාවරණය කළා. මේ පනතට අනුව මුහුද විවිධ කණ්ඩායම් වලට පවරා දීමට නියමිතයි. ඉන් පසුව විවිධ පුද්ගලයන්ට පවරා දී තිබෙන මුහුදු සීමාවන් වලට ඇතුල් වන ශ්‍රී ලාංකීය ධීවරයාට දඩ ගැසීමටත් හිරේ දැමීමටත් මෙමගින් ප්‍රතිපාදන සකසා තිබෙනවා. එපමණක් නොව මේ නීතියට අනුව යම් […]Read more... ගෘහස්ත ප්රචණ්ඩත්වය November 21, 2023 ඉතාමත් සංකීර්ණ ජිවිත ගතකරන සමාජයක් තමයි අපිට අද දකින්නට තිබෙන්නේ. මේ සංකීර්ණත්වය තුළ ගොඩනැගෙන සමිබන්ධතාද ඉතා සංකීර්ණ තත්වයට පත්ව ඇත. ඒ හේතුවෙන් අපට නිතර දෙෙවිලේ අහන්න දකින්න ලැබෙන දේවල්ද සාමාන්‍ය තත්වය අභිබවා ගොස් ඇත. නිවස එහෙමත් නැත්නමි ගෘහය යන්නද අදහාගත නොහැකි ආකාරයේ වෙනස්කමි වලට භාජනය වී ඇත. ගෘහස්ත ප්රචණ්ඩත්වය යන්නද වර්තමාන සමාජයේ නිරන්තර අවධානයට යොමු වන මාතෘකාවක් බවට පත්ව ඇත. සමාජයේ පවතින එක් දුර්මතයක් තමයි ගෘහස්ත ප්රචණ්ඩත්වය යන්න ස්වාමි පුර්ෂයා විසින් භාර්යාව හිංසනයට ලක් කිරීම. නමුත් ගෘහස්ත ප්රචණ්ඩත්වය යන්නෙහි සැබෑ අර්ථය ඉන් එහාට යන ඉතා විශාල වපසරියක් දක්වා විහිදෙයි. ගෘහස්ත ප්රචණ්ඩත්වය යන්නෙහි සරල අර්ථය ගත් විට එය මේ ආකාරයට අර්ථ […]Read more... සියලු භාණ්ඩ හා සේවා VAT බද්දට යටත් වීමට නියමිතයි November 02, 2023 “ආණ්ඩුව විසින් ජනතාවට අහිතකර ලෙස බලාන තීරණ කිහිපයක් අරගෙන තිබෙනවා. 2022 මේ පාලකයන් 12%ක් ලෙස තිබුණු වැට් බද්ද, එකතු කළ අගය මත බද්ද 15%ක් කළා. දැන් 2024 ජනවාරි 1 වැනිදා සිට වැට් බදු 18%ක් කරන්න තීරණය කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ වනවිට වැට් බදු අදාළ නොවූ භාණ්ඩ ගණනකට වැට් බදු අකරන්නත් තිරණය අරගෙන. සහල්, සහල් පිටි, තිරිඟු, තිරිඟු පිටි, පාන්, ළදරුන්ට දෙන කිරිපිටිඇතුළුව සියලු කිරිපිටි, බිත්තර, කුළුබඩු වගේ භාණ්ඩ, ඛනිජ තෙල්, ජංගම දුරකථන, අධ්‍යාපනයට අත්‍යවශ්‍ය සේවා, පොදු ප්‍රවාහනට අත්‍යවශ්‍ය සේවා, විදුලි සංදේශ සේවා මේ සියල්ල අලුතින් වැට් බදුවලට යටත්කරනවා. මේ නිසා මේ සියලු භාණ්ඩ හා සේවාවල ගාස්තු ඉහළ යාමට […]Read more... අවම වශයෙන් ළමුන් 900 ක් පමණ සුන්බුන් යට සිරවී සිටිය හැකියි October 28, 2023 මිලියන 2.3 ක පමණ ජනතාවක් වෙසෙන වර්ග කිලෝමීටර් 365 ක කුඩා ප්‍රදේශයක් වන ගාසා තීරයේ, ඔක්තෝබර් 7 වන දින හමාස් විසින් එල්ල කරන ලද හදිසි ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල හමුදාව විසින් නිවාස ඒකක 200,000 කට ආසන්න ප්‍රමාණයක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් විනාශ කර ඇත. ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඔක්තෝබර් 7 වැනිදා සිට පලස්තීනුවන් 6,547ක් මරා දමා ඇති අතර, අවම වශයෙන් ළමුන් 2,704ක් සහ කාන්තාවන් 1,292ක් ඒ අතර වේ . තුවාල ලැබූ සංඛ්‍යාව 17,439 කි. ඔවුන්ගෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් උතුරු ගාසා ප්‍රදේශයේ අයය. අවම වශයෙන් ළමුන් 900 ක් ඇතුළුව 1,600 ක් අතුරුදහන් වී ඇති අතර, ඔවුන් සුන්බුන් යට සිරවී සිටිය හැකි […]Read more... කලා featured රංජන්ගෙ සින්දුවයි – ‘ඇත්තම අමු සින්දුව’යි... Mar 29, 2024 1:58 am අපි මේ පාර අපේ Song Zone එකේ ආකෘතිය ටිකක්… featured රාත්‍රී අඳුර විනිවිද ඇසෙන ඒ කුරුළු හඬ... Mar 28, 2024 1:58 am රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන… news උණුවන තාර මත කැටයම් ඇඳි පතුලේ... Mar 26, 2024 12:29 am සැප වළඳනා දන ගේ හප මලු ඇතුලේ පැළකර හීන… පාරිසරික පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ? පාරිසරික… Read more පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more පාරිසරික රජයේ වනාන්තර වෙන්දේසි කිරීමේ නව පනත් සංශෝධනය වහා ම නතර කළ යුතු ය වන සංරක්ෂණ… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පුවත් පලස්තීනය ක්‍රමානුකූලව ඊශ්‍රායලයත් බවට පත්වීම අමතක කර අද දවසට විග්රහ හදා ගත හැකිද?... Oct 15, 2023 11:44 pm ඔක්තෝම්බර් 7 වන දා අලුයම හමාස් සංවිධානය අනපේක්ෂිත ලෙස ඊශ්‍රායලය වෙත එල්ල කළ… Read more පුවත් රනිල් රාජපක්ෂ යුවල එක්ව අර්ථසාධක අරමුදල කොල්ල කන ආකාරය පිළිබඳව දුමින්දගේ පැහැදිලි කිරීම .... Jul 04, 2023 1:15 pm දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් අර්ථසාධක අරමුදලට කිසිදු බලපෑමක් වෙන්නේ… Read more ආර්ථික සමුර්දි සහනාධාරය නොදීම ආණ්ඩුව හිතාමතා නිර්මාණය කළ අර්බූදයක්... Jun 24, 2023 7:47 pm සමුර්දි සහනාධාරය වෙනුවට ගෙන්වා අස්වැසුම සමාජ සුබසාධන වැඩපිළිවෙළ හරහා ආණ්ඩුව… Read more විවර FM පොහොට්ටු මන්ත්‍රීවරුන්ට කප්පම් නොදී රනිල්ට උවමනාවන් ඉටුකර ගැනීමට නොහැකියි... Jun 06, 2023 6:34 pm ජනාධිපතිවරණයට වසර එකහමාරකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන