26
Mon, Feb

පුවත්

තැන්නේ ඤාණානන්ද ස්වාමීන්  වහන්සේට ඌව පළාත් ප්‍රධාන  අමාත්‍යවරයා   බැන වදින  සහ  පහරදීමට  උත්සහා  කරන  පුවතක්  මේ  වන  විට  සමාජ  ජාලා  වෙබ්  අඩවි  වල  ප්‍රචාරය  වෙමින්  තිබේ. 

 

මීට  මාස  තුනකට  පමණ  පෙර  මෙම  සිදුවීම  සිදු  වී  ඇත.

මේ  පිළිබඳව  අදහස්  දැක් වූ තැන්නේ ඤාණානන්ද ස්වාමීන්  වහන්සේ පවසන්නේ  එම සිදුවීම සත්‍යය සේම රැකියා විරහිත උපාධි දාරීන් සමඟ කරන සටන් වලදී බොහෝ විට මෙවැනි අවස්ථා උදා වන බවයි. 

https://youtu.be/A2VOULoahVM

 

 

Add comment


Security code
Refresh