vivarafm

2018 වසර සදහා තාවකාලික කොන්ත්‍රාත් පදනමට සහ ස්තිර කොන්ත්‍රාත් පදනම යටතේ ඉතාලියට විදේශීය කම්කරුවන් 30 000 ක් ගෙන්වා ගැනීමට අවශ්‍ය චක්‍රලේඛය පසුගිය දෙසැම්බර් මස ඉතාලි රජය විසින් ප්‍රසිද්ධ කරනු ලැබුවා .



ඉස්තිර කොන්ත්‍රාත් පදනම යටතේ යටතේ විසා ඉල්ලුම් කිරීම සදහා අයදුම් පත් පිරවීම ජනවාරි 18 සිට සිදුකළ හැකි අතර සම්පුර්ණ කල අයදුම් පත් යැවීම ජනවාරි 23 වනදා උදෑසන 9.00 සිට කල හැකිය .

තාවකාලික කොන්ත්‍රාත් පදනම යටතේ විසා ඉල්ලුම් කිරීම සදහා අයදුම් පත් පිරවීම ජනවාරි 24 සිට සිදුකළ හැකි අතර සම්පුර්ණ කල අයදුම් පත් යැවීම ජනවාරි 31 වනදා උදෑසන 9.00 සිට කල හැකිය .

decreto flussi 2018 චක්‍රලේඛයට අනුව කොහොමද ඔබ ඉතාලි කම්කරුවෙක් වෙන්න සුදුසුකම් ලබන්නේ . සවිස්තරාත්මකව දැන ගැනීමට 

හඬ පටයට සවන්දෙන්න .

අයදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ අන්තර්ජාලය ඔස්සේයි. ඒ සඳහා ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ‍යේ https://nullaostalavoro.dlci.interno.it/Ministero/Index2 වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වීම අනිවාර්ය වේ.

Comments   

0 #1 manju sri deshapriya 2018-01-25 11:45
I want details
Quote

Add comment


Security code
Refresh

විවර සජීවී විකාශනය

ජනවාරි 07 විවර වැඩසටහන

ජනවාරි 21 විවර වැඩසටහන

දෙසැම්බර් 24 විවර වැඩසටහන

දෙසැම්බර් 10 විවර වැඩසටහන

sagivi

Radio Onda d’Urto in FM

Nelle province di: Brescia, Milano, Bergamo, Mantova, Cremona, Verona, Trento.

 99.6   Brescia e provincia
 99.7   Lago di Garda (BS)
 98.0   Milano
 100.1   Val Camonica (BS)
 100.1   Lago d’Iseo (BS)
 99.9   Alta Val Camonica (BS)
 100.0   Ponte di Legno (BS)
 91.0   Val Trompia (BS)
 95.2   Alta Val Trompia (BS)
 95.2   Bagolino (BS)
 99.7   Val Sabbia (BS)
 106.7   Lago d’Idro (BS)
 88.0   San Giuliano Milanese (MI)
 99.6   Provincia di Bergamo
 99.7   Mantova e provincia
 99.7   Verona e provincia
 99.7   Cremona
 99.5   Alto Garda e provincia di Trento
 105.5   Trento e zone limitrofe

IMG 20160601 WA0002 281x300

bannerFS240