26
Mon, Feb

වමේ කතා

ඡන්දෙ ඉල්ලන්නෙත් නැතුව කරන දේශපාලනය කුමක් ද .හතලිස් අටේ ඉඳන් අද දක්වාම රට පාලනය කරපු හැමෝටම බැනලා ඔයාලට ආතල් එකක් දීලා යන්න නෙමෙයි අපි අද ආවේ .රැවටෙනවා බනිනවා බනිනවා රැවටෙනවා පස්සෙන් යනවා .

මේ මජර ක්‍රමයෙන් මිදෙන්නෙ කවදාද ඒ සඳහා සඳහා කොන්දක් තියෙන ආත්ම විශ්වාසයක් තියෙන සියලු දෙනාටම අපි කියනවා අරගල කරන්න පටන් ගන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් සමග ජීවිතය දිනා ගැනීම වෙනුවෙන් අරගලයට එකතු වෙන්න කියලා...අවිස්සාවේල්ලේ පැවැත් වු රැලිය අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත සහ නිධහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ හේමමාලි අබේරත්න ජනතාව අමතමින් .

හඬ පටයට සවන්දෙන්න - හේමමාලි අබේරත්න

හඬ පටයට සවන්දෙන්න - චමීර කොස්වත්ත

hemaala E

Add comment


Security code
Refresh