26
Thu, Apr

පුවත්

DSI සමාගම විසින් ගාල්ල බෝගොඩ ප‍්‍රදේශයේ භූ ගත ජලයට කර්මාන්ත ශාලවෙන් පිටවන නයිටෙිටි එකතු කිරීම නිසා සිදුවන පරිසර හානිය සම්බන්ධව ජනවාරි 14 දින පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණයේ පුර්ව ප‍්‍රචාරණ කටයුතු වල නියැලිසිටි බෝගොඩ ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසකට මැර ප්‍රහාරයක් එල්ලවී තිබේ .

මේ මැර ප්‍රහාරය DSI සමාගමේ අනුදැනුමෙන් සිදුවූ ප්‍රහාරයක් බව ප්‍රහාරයට ලක්වුවන් පවසයි .

වසර ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතින මෙම පරිසර විනාශය සමිබන්ධව පරිසර අමාත්‍ය වරයා හා ජනධිපති වරයා දැනුවත් කර ඇති අතර මෙි වන තෙක් DSI සමාගම විසින් සිදුකරන පරිසර විනාශය නවතා දැමිම සදහා රාජ්‍ය මටිටමෙන් කිසිදු පියවරක් ගෙන නොමැත.

Add comment


Security code
Refresh